අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Corona dan iwaray ban. Katin putin yudda karanne nati wey. Miniha moda naha ape local putin wage. Poddak tension eka deela balanne oya.
    නිකම් දෙපැත්තෙම මිනිස්සු මැරෙන ලබ්බක් පටන් නොගත්තොත් හොඳයි
    කොරොනා වලිනුත් සෑහෙන්න මැරුනානෙ
     
    • Like
    Reactions: SK29

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ට්‍රම්ප් කාරයා ගේ අගේ දැන් තමයි තේරෙන්නේ ඇයී මේ බය්ටිදන්කරයා යුද්දයකට යන්නම ගේම ඉල්ලන්නේ

    අපිට රෙද්දේ රෙවිලා ඉන්න වෙලවාක රෙද්ද රෙවෙන්න දෙයක් වත් නැතිව යන්න යන්නේ රජාපකලාට නම් හොද බිස්නස් ටිකක් ලැබෙයි වගේ කොරෝනා ගරානාවක් කරා වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,139
    113
    එකමත් එක රටක
    ට්‍රම්ප් කාරයා ගේ අගේ දැන් තමයි තේරෙන්නේ ඇයී මේ බය්ටිදන්කරයා යුද්දයකට යන්නම ගේම ඉල්ලන්නේ

    අපිට රෙද්දේ රෙවිලා ඉන්න වෙලවාක රෙද්ද රෙවෙන්න දෙයක් වත් නැතිව යන්න යන්නේ රජාපකලාට නම් හොද බිස්නස් ටිකක් ලැබෙයි වගේ කොරෝනා ගරානාවක් කරා වගේ
    දැන් යුද්ද්දයක් පටන්ගත්තොත් ඉස්සර වගේ අවුරුදු ගන්න තියන එකක් නෑ බන්. දවස් දෙකෙන් වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙයි. :baffled:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් යුද්ද්දයක් පටන්ගත්තොත් ඉස්සර වගේ අවුරුදු ගන්න තියන එකක් නෑ බන්. දවස් දෙකෙන් වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙයි. :baffled:
    දවස් දෙකක් තිබ්බත් අඩුම විදියට බැලුවත් ඔයිල් ප්‍රයිස් ඔක්කොම වැඩි වෙනවා දැනටමත වැඩි වේගන යන්නේ මේ ප්‍රශ්නේ නිසා .රුසියා නේටෝ වලියක් යන්නේ නැතුව යුක්රේන් එක්ක ටු දේ වෝර් එකක් ගියොත් හොදයි යන්නම ඕනේ නම් . නැත්නම් ලෝක ආර්තිකෙට වෙන බලපෑමක් එක්ක අපිට කිසිම ගැලවීමක් නැහැ . ටුවරිසම් වලටත් අනිවා කෙල වෙනවා නේ .

    කරන්න තියෙන හොදම දේ ඔය තත්වෙන් එන බලපෑමට සුදුසු බිස්නස් කිරිල්ල මම නම් හිතැන්නේ නැහැ ලංකාවට එච්චර දෙයක් කරන්න පුළුවන් කියලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    Mamanan kiyanne russia, north korea, cheene nuke okkoma tika pata gala launch karala americawa samathala karala danna one. Etakota tamai loke minissunta nidahasa hambenne. Sakkili american karayo innakan loke winasai