අවකලනය - අනුකලනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    අවකලනය - අනුකලනය

    Capture.JPG


    උඩින්ම තියෙන ප්‍රස්ථාරෙ වර්ගඵලය හෙව්ව..
    අනුකලනයෙන් වර්ගඵලය හොයන්ඩ පුලුවන් කියන්නෙ ඕකට නේද.. :rolleyes:


    2X අනුකලනය කළාම
    gif.latex
    නෙ :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    Capture.JPG

    අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ

    මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?


    integral-notation-1.svg


    Capture1.JPG

    දැං මේ කුඩා ඍජුකෝණාස්‍රයක පළල dx නේද
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    View attachment 70113

    අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ

    මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?


    integral-notation-1.svg


    View attachment 70113

    දැං මේ කුඩා ඍජුකෝණාස්‍රයක පළල dx නේද

    ඔව්. අනුකලනය කියන්නේ ඔය සියලුම කුඩා සෘජුකෝණාස්‍ර වල වර්ගඵල වල එකතුව.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    කාලෙ ගෙවාගන්ඩයි, දන්න දේ තව වැඩි කරගන්ඩයි මම මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ..
    නැතුව මම ඒලෙවල් ගණන් වලට එච්චර දක්ෂයෙක් නෙමේ..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කාලෙ ගෙවාගන්ඩයි, දන්න දේ තව වැඩි කරගන්ඩයි මම මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ..
    නැතුව මම ඒලෙවල් ගණන් වලට එච්චර දක්ෂයෙක් නෙමේ..

    උඹ A/L maths ද කළේ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    View attachment 70113

    අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ

    මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?


    integral-notation-1.svg


    View attachment 70114

    දැං මේ කුඩා ඍජුකෝණාස්‍රයක පළල dx නේද

    ඕකෙ තියෙන සෘජුකෝණාස්‍රෙක පලල 1ක් වෙනවනෙ බං :confused:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Y = X

    dy/dx = 1


    Y = (x)2 (දෙවන බලය) -----> Y = (x)n dy/dx = n(x) [n-1 වන බලයට]

    dy/dx = 2x


    Y = (x)3 (තුන්වන බලය)

    dy/dx = 3(x)2

    slide_30.jpg
     
    Last edited: