අවජාතක_පරයෙක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    68039_114474558709589_444995199_n.jpg


    මුන් පිරිමි අපිටත් කැළලක්.......

    https://www.facebook.com/photo.php?...114474558709589_444995199_n.jpg&size=1024,768
     
    • Like
    Reactions: dj ice cold

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    me wage gon wada walata ahu wenne kowda bn. munta pissu.
    Melo deyak danne nathi ewun FB eke register unama wena wada thamai owa.

    owata ithin salli gaththu ekata banala wadak na ban. Pissu ganiyek
    . :lol::lol:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    පිස්සු යක්කු බන්. දෙන්නටම හොද වැඩේ. අනවශ්ය දේවල් කරන්න ගියාම ඔහොම තමයි
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් මේ මුන්ගේ විතරක් තියෙන අව්ලක් නෙවෙයි ඔය වගේ බල්ලොත් එක්ක කථා කරන ගෑනුත් දැන ගන්න ඕන කාගේ කව්ද කින්ද මන්ද කියලා හොයලා ඔය මගුල් කරන්න.......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙතන ඇත්ත සීන් එක මොකද්ද දන්නේ නෑ..කොරියා යන කොල්ලොන්ව ගෑනු මාර විදියකට අන්ද ගන්නවා කියලා සීන් එකක් තිබුනා...මේ ඒකද මන්දා...එහේ ඉද්දි ලංකාවේ කියුවොත් බොක්ක උනත් දෙන්න ඉන්න උන් සෙට් එකක් ඉන්නේ...කොරියාවල යන මිනිස්සු මාරම දුකක් විඳලා සල්ලි හොයන්නේ...කොහොමත් දෙන්නම කරලා තියෙන්නේ හොඳ වැඩක් නෙමෙයි....කොල්ලගේ මේ Profile එක විතරයි තියෙන්නේ...කෙල්ලගෙනම් 5 ද කොහෙද තියෙනවා කියනවා..කොහොමත් මේකෙන් මතක ඇති පාඩම තමයි යන දිහාවක ගිය වැඩේ කරන් එන්න කියන එක කොරියාව විතරක් නෙමෙයි කොහේ ගියත් අපේ අයියලත් ලස්සනට ගේම දෙන්නව සුද්දියෝ අල්ලගෙන...කෙහෙල් ගහට කොටපු ගමන් අඬාගෙන එනවා...
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මෙතන ඇත්ත සීන් එක මොකද්ද දන්නේ නෑ..කොරියා යන කොල්ලොන්ව ගෑනු මාර විදියකට අන්ද ගන්නවා කියලා සීන් එකක් තිබුනා...මේ ඒකද මන්දා...එහේ ඉද්දි ලංකාවේ කියුවොත් බොක්ක උනත් දෙන්න ඉන්න උන් සෙට් එකක් ඉන්නේ...කොරියාවල යන මිනිස්සු මාරම දුකක් විඳලා සල්ලි හොයන්නේ...කොහොමත් දෙන්නම කරලා තියෙන්නේ හොඳ වැඩක් නෙමෙයි....කොල්ලගේ මේ Profile එක විතරයි තියෙන්නේ...කෙල්ලගෙනම් 5 ද කොහෙද තියෙනවා කියනවා..කොහොමත් මේකෙන් මතක ඇති පාඩම තමයි යන දිහාවක ගිය වැඩේ කරන් එන්න කියන එක කොරියාව විතරක් නෙමෙයි කොහේ ගියත් අපේ අයියලත් ලස්සනට ගේම දෙන්නව සුද්දියෝ අල්ලගෙන...කෙහෙල් ගහට කොටපු ගමන් අඬාගෙන එනවා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ජරා වැඩ පිරිමි කමටත් ලැජ්ජාවක්
    මේවට අහුවෙන්නෙත් මෝඩයෝනේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ මේ ප්‍රොෆයිල් දෙකම අරන් බලහන්..
    කොල්ලගේ එක 2011 සැප්තැම්බර් 25 පටන් අරන් තියෙන්නේ.
    http://www.facebook.com/aselamahakumara.kumara.7

    කෙල්ලගේ 2012 සැප්තැම්බර් 21
    http://www.facebook.com/kasthuri.mallika
    කෙල්ලගේ ප්‍රොෆයිල් එක පටන් ගත්ත දවසේ ඉඳන්ම තියෙන්නේ
    මාරම බෞද්ධකමක් ගාව ගත්ත බවක්...
    අහිංසක කමේ උපරිම කියලා මාස දෙකක් ඇතුලත අඟවලා තියෙනවා...
    ක‍තෝලික,බෞද්ධ ආගම් දෙකේම ශ්‍රද්ධාවන්ත කම සෑහෙන්නම
    දෙන්න ට්‍රයි කරනවා..
    මාස දෙකක් ඇතුලත...
    අර ෆොටෝ එක පේජ් එකට එන්නේ මේ මාසේ 15 වෙනිදා...
    එතකොට කොල්ලත් බැනලා කොල්ලගේ වෝල් එකේ ෆොටෝස් ඇඩ් කරන්නේ 15 වෙනිදමයි...
    කෙහෙන්ද ඒ ෆොටෝ...
    වෙන්න පුලුවන් එක දෙයක් මේ දෙන්නගේ පල හිලව්ව
    සෑහෙන්නම අතීතයක් තියෙන එකක්...
    මාස දෙකක් ඇතුලක වුන දේකට රිටන් එක
    දෙන්න තමයි කෙල්ල ප්‍රොෆයිල් එක හදලා තියෙන්නේ..
    පාස්පෝට් කොපි එක ගොඩක් වෙලාවට බෝඩ් වෙන තැනට ඉල්ල ගන්නවා..
    රස්සාවක් කරනවා නම් එතනට ගන්නවා...
    ඒ කියන්නේ මේ දෙන්නා ගොඩක් වෙලාවට
    එකම තැනක ඉඳලා තියෙන්නේ..
    කොල්ලට හිතවත් කෙනෙක් ඉන්න තැනක
    මෙයා ඉඳලා තියෙන්නේ...
    කොල්ලවත් නොහිතපු වෙලාවක ඇටෑක්
    එක දීලා තියෙන්නේ...
    ඒත් කොල්ලට කලින් වෝනින් එකක් දීල තියෙනවා
    ඒ නිසා කොල්ලත් ඕන දේවල් කලින්ම ලෑස්ති කරගෙන
    ඉඳලා තියෙනවා...
    කොල්ල මොලෙන් ගේම ගසා ඇති අතර කෙල්ල
    හැඟිම් වලට මුල් තැන දී වැඩ කර ඇත..
    සීන් එකෙන් කෙල්ල ඇදගෙන නා ගැනීමක් වෙනවා...
    (මාරම මෝඩ සීන් කෙල්ලෙක් විදියට අහු වෙනවා...)
    කොල්ල ලස්සනට කෙල්ල දාන බෝල වලට බැට් කරනවා..

    1. කොල්ලා උගේ සැබෑ ප්‍රොෆයිල් එකම වැඩේට යොදා ගැනීම කෙල්ල ෆේක් එකකින් ඒම...
    2.කෙල්ල කොල්ලාට සේම තමාටමද මඩ ගසා ගැනීම..කොල්ලා කෙල්ල ෆේක් යන්න පමනක් පැවසීම..
    3.කොල්ලා තව දුරටත් කෙල්ල ෆේක් යන්නම ඔප්පු කරන අතර කෙල්ල ඒ වෙනුවෙන් කිසිවක් නොකියා සිටීම..
    4.ෆේක් ප්‍රොෆයිල් වලට අනික් අයගේ අනුකම්පාවක් නොලැබෙන අතර...කෙල්ල තව දුරටත් එහි ඇක්ටිව් ව නොසිටීම..කොල්ලා තව දුරටත් ප්‍රොෆයිල් එක භාවිතා කිරිම..
    5.දෙදෙනාව එකෙම අයෙකු වීමටද ඉඩ ඇත...
    ප්‍රොෆයිල් දෙකේම ඇඩ්මින්...එකම කෙනෙක් වෙන්නද පුලුවන්...


    අවසාන තීරණය කුමක්ද???
    :lol::lol::lol: