මෙහෙමයි තනි ඉරක් තියෙන තැනක උබට ලෑන්ඩ්මාස්ටර් එකක් සෙට් වෙනවා.එතකොට මොකද කරන්නේ??ඉර ඉවර වෙනකන් එක පස්සේ යනවද??ඉස්සරහින් හෙමින් යන වාහනයක් සෙට් වෙනවා,මොකද කරන්නේ ,ඉර ඉවර වෙනකන් ඒ ලබ්බ පස්සේ යනවද??
හදිස්සියට ඉර කැපෙනවා කියල එකක් නෑනෙ. ඩ්රයිවර් නොදැන ඉර කපාගෙන ඉස්සර කරන්න කිසිම ක්රමයක් නෑ
මේක බස්වලට අකුරටම ක්රියාත්මක කරන්න ඕන, බස්කාරයො හිතං ඉන්නෙ පාර උන්ගෙ කියල.![]()
මොකක් හරි හදිස්සියකටනම් ගමනක් යන්නේ ඕවා පස්සෙන් යන්නේ නැනේ බන්

එහෙම වෙලාවට ඉස්සර කරනවනේ,මන් දන්නැ උබ කොහොමද කියලනම්

බස් වලටයි ටිපර් කාරයන්ටයි ඕක අනිවා කරන්න ඕනේ.එත් බන් අර වගේ සිද්දියක් සෙට් උනාම අනාත වෙනවා බන්.



