අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    හදිස්සියට ඉර කැපෙනවා කියල එකක් නෑනෙ. ඩ්‍රයිවර් නොදැන ඉර කපාගෙන ඉස්සර කරන්න කිසිම ක්‍රමයක් නෑ :yes:

    මේක බස්වලට අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන, බස්කාරයො හිතං ඉන්නෙ පාර උන්ගෙ කියල.
    :yes:
    මෙහෙමයි තනි ඉරක් තියෙන තැනක උබට ලෑන්ඩ්මාස්ටර් එකක් සෙට් වෙනවා.එතකොට මොකද කරන්නේ??ඉර ඉවර වෙනකන් එක පස්සේ යනවද??ඉස්සරහින් හෙමින් යන වාහනයක් සෙට් වෙනවා,මොකද කරන්නේ ,ඉර ඉවර වෙනකන් ඒ ලබ්බ පස්සේ යනවද??
    මොකක් හරි හදිස්සියකටනම් ගමනක් යන්නේ ඕවා පස්සෙන් යන්නේ නැනේ බන් :D
    එහෙම වෙලාවට ඉස්සර කරනවනේ,මන් දන්නැ උබ කොහොමද කියලනම් :P

    බස් වලටයි ටිපර් කාරයන්ටයි ඕක අනිවා කරන්න ඕනේ.එත් බන් අර වගේ සිද්දියක් සෙට් උනාම අනාත වෙනවා බන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒ කියන්නෙ දඩ ගහන එක වැරදියි කියලද නැත්නම් දඩේ 2500+ කරපු එක වැරදියි කියලද?

    මොන හදිස්සියට ඉරි කපල ගියත් දඩ ලියන්න නවත්තනවනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම ඔවටේක් කරන එක අනතුරු දායක නිසානෙ බන් ඒක නීති විරෝදී..,
     
    :yes::yes:

    මාර්ග නීති තියෙන්නෙ තමන්ගෙත් අනුන්ගෙත් ආරක්ෂාවට. කෙනෙකුට කක්ක බරක් තිබුනට පාරෙ යන අනික් අය පලි නෑ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපිත් පාරේ වාහන වල ගිහින් තියෙනවා
    කවදාවත් දඩ කොලනම් කාල නැහැ පොලිසියට ජරාව දීලත් නැහැ
    මම කියන්නේ ඔය දඩ මුදල තව වැඩි වෙන්න ඕන
    ඔය වැඩියි කියන උන් හින්ද තමා රටේ මෙච්චර අනතුරු වෙන්නෙත්
    මෙහෙ උන් පාරේ යන හැටි දැක්කම හිතෙනවා මුන් මාර්ග නීති කියලා දෙයක් අහලවත් තියෙනවද කියල
    අඩුම ගැනේ කහ ඉර උඩ යන්න තියලා නවත්තන්නවත් දන්නේ නැහැ
    එහෙම නවත්තුවත් කොහෙන් හරි පත් වෙච්ච බයික් කාරයෙක් හරි ත්‍රී වීල් කාරයෙක් හරි ඇවිත් ඔබනවා
    පාඩුවේ අනුන්ට වාතයක් නොවී යනවනම් දඩ ගෙවන්න වෙන්නේ නැහැ
    හැබැයි මාර්ග නීති උල්ලංගනය කරන උන්ව අල්ලන්න මීට වඩා හොද ක්‍රමයකට වෙන්න ඕන නිකන් හොරා පොලිස් සෙල්ලන් වගේ නැතිව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මෙහෙමයි තනි ඉරක් තියෙන තැනක උබට ලෑන්ඩ්මාස්ටර් එකක් සෙට් වෙනවා.එතකොට මොකද කරන්නේ??ඉර ඉවර වෙනකන් එක පස්සේ යනවද??ඉස්සරහින් හෙමින් යන වාහනයක් සෙට් වෙනවා,මොකද කරන්නේ ,ඉර ඉවර වෙනකන් ඒ ලබ්බ පස්සේ යනවද??
    මොකක් හරි හදිස්සියකටනම් ගමනක් යන්නේ ඕවා පස්සෙන් යන්නේ නැනේ බන් :D
    එහෙම වෙලාවට ඉස්සර කරනවනේ,මන් දන්නැ උබ කොහොමද කියලනම් :P

    බස් වලටයි ටිපර් කාරයන්ටයි ඕක අනිවා කරන්න ඕනේ.එත් බන් අර වගේ සිද්දියක් සෙට් උනාම අනාත වෙනවා බන්.

    ඕන තරං ලෑන්ඩ්මාස්ටර් කන්ටේනර් ත්‍රිවිල් පිටිපස්සෙ ගාටල තියෙනව මං ඉර ඉවර වෙනකං :yes: තාම කවදාවත් ඉර කපල දඩ කාල නෑ හයි ස්පීඩ් කෑවා කහ ඉරේ ඉස්සර කරලා කෑවා, කහ ඉරේ ඉස්සර කරද්දීත් හයි ස්පීඩ් ගියේ එදා ඉඳන් තාම කහ ඉරක ඉස්සර කරලා නෑ :yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔකෙන් වෙන්නේ ප්‍රයිවෙට් බස් සෙක්ටර් එක කඩන් වැටෙන එක විතරයි
    මොකද දැන් ඉස්සර වගේ බස් කෙරුවාවෙන් ලාභ නෑ.
    බයිසිකල් ත්‍රී විල් අම්බානෙක දුවන නිසා
    තවත් එක හිර කරන්න ගියෝත් අනිවා මේක ඩවුන් තමයි
    රු2000 ක් ගන්න ඩ්‍රයිවර්ට 2500ක දඩ කොලයක් කැඩුවොත් දවසක පඩිත් නෑ
    බස් කාරයාට ඩ්‍රයිවරුත් නෑ
    අනික කප්පම් වලටම අම්බානෙක වියදම් කර කර තව දඩත් ගොවාගෙන යන එකනම් පට්ටම ගේමක්
    අඩුගානේ කප්පම් වත් නවත්තන්න පුළුවන්නම් මේ දඩේ සාධාරණයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔකෙන් වෙන්නේ ප්‍රයිවෙට් බස් සෙක්ටර් එක කඩන් වැටෙන එක විතරයි
    මොකද දැන් ඉස්සර වගේ බස් කෙරුවාවෙන් ලාභ නෑ.
    බයිසිකල් ත්‍රී විල් අම්බානෙක දුවන නිසා
    තවත් එක හිර කරන්න ගියෝත් අනිවා මේක ඩවුන් තමයි
    රු2000 ක් ගන්න ඩ්‍රයිවර්ට 2500ක දඩ කොලයක් කැඩුවොත් දවසක පඩිත් නෑ
    බස් කාරයාට ඩ්‍රයිවරුත් නෑ
    අනික කප්පම් වලටම අම්බානෙක වියදම් කර කර තව දඩත් ගොවාගෙන යන එකනම් පට්ටම ගේමක්
    අඩුගානේ කප්පම් වත් නවත්තන්න පුළුවන්නම් මේ දඩේ සාධාරණයි

    බස් කරුමාන්තය කඩන් වැටෙන්නෙ කොහොමද වැරදි කරන උන්ට දඩ ගැහුවම?? බස් ගැමුණුගෙ තර්කයක් වගෙ. හරියට පාරෙ යන්න බැරි නම් උන්ගෙ බස් පවර ගන්න ඕනෙ රජයට.:rolleyes:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ඔකෙන් වෙන්නේ ප්‍රයිවෙට් බස් සෙක්ටර් එක කඩන් වැටෙන එක විතරයි
    මොකද දැන් ඉස්සර වගේ බස් කෙරුවාවෙන් ලාභ නෑ.
    බයිසිකල් ත්‍රී විල් අම්බානෙක දුවන නිසා
    තවත් එක හිර කරන්න ගියෝත් අනිවා මේක ඩවුන් තමයි
    රු2000 ක් ගන්න ඩ්‍රයිවර්ට 2500ක දඩ කොලයක් කැඩුවොත් දවසක පඩිත් නෑ
    බස් කාරයාට ඩ්‍රයිවරුත් නෑ
    අනික කප්පම් වලටම අම්බානෙක වියදම් කර කර තව දඩත් ගොවාගෙන යන එකනම් පට්ටම ගේමක්
    අඩුගානේ කප්පම් වත් නවත්තන්න පුළුවන්නම් මේ දඩේ සාධාරණයි

    ARE YOU A BUS OWNER?:shocked:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ඔකෙන් වෙන්නේ ප්‍රයිවෙට් බස් සෙක්ටර් එක කඩන් වැටෙන එක විතරයි
    මොකද දැන් ඉස්සර වගේ බස් කෙරුවාවෙන් ලාභ නෑ.
    බයිසිකල් ත්‍රී විල් අම්බානෙක දුවන නිසා
    තවත් එක හිර කරන්න ගියෝත් අනිවා මේක ඩවුන් තමයි
    රු2000 ක් ගන්න ඩ්‍රයිවර්ට 2500ක දඩ කොලයක් කැඩුවොත් දවසක පඩිත් නෑ
    බස් කාරයාට ඩ්‍රයිවරුත් නෑ
    අනික කප්පම් වලටම අම්බානෙක වියදම් කර කර තව දඩත් ගොවාගෙන යන එකනම් පට්ටම ගේමක්
    අඩුගානේ කප්පම් වත් නවත්තන්න පුළුවන්නම් මේ දඩේ සාධාරණයි

    ඔය කප්පන් කවුද බන් ගන්නෙ
    ඇමතිලද ?
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    eka paththak vitharai munta penila thiyenne,ow bus karayo angata kapagenama tham ayanne.eka hari.
    e unath me vidiyata dada gahanna gaththama hadissiyakata irak kapuva kiyala 500k gahana dadeta 5000k denna puluvanda bn??
    policiyata kiyak hari dila enna puluvanne kivvata ekatath un mokak hari karai issarahata,ai ithin ohoma giyama hama ekama pagavak dila maru venna gaththama arunta adayamak enne nane....
    මේකේ ඉන්න සියල්ල දත් ලට කියලා වැඩක් නෑ බන්..උන් හිතන්නේ internet එකේ තමයි ඔක්කොම දේ තියෙන්නේ කියලා..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :yes::yes:

    මාර්ග නීති තියෙන්නෙ තමන්ගෙත් අනුන්ගෙත් ආරක්ෂාවට. කෙනෙකුට කක්ක බරක් තිබුනට පාරෙ යන අනික් අය පලි නෑ

    එහෙම ඔවටේක් කරන එක අනතුරු දායක නිසානෙ බන් ඒක නීති විරෝදී..,

    ඒ කියන්නෙ දඩ ගහන එක වැරදියි කියලද නැත්නම් දඩේ 2500+ කරපු එක වැරදියි කියලද?

    මොන හදිස්සියට ඉරි කපල ගියත් දඩ ලියන්න නවත්තනවනෙ.

    මෙහෙමයි තනි ඉරක් තියෙන තැනක උබට ලෑන්ඩ්මාස්ටර් එකක් සෙට් වෙනවා.එතකොට මොකද කරන්නේ??ඉර ඉවර වෙනකන් එක පස්සේ යනවද??ඉස්සරහින් හෙමින් යන වාහනයක් සෙට් වෙනවා,මොකද කරන්නේ ,ඉර ඉවර වෙනකන් ඒ ලබ්බ පස්සේ යනවද??
    මොකක් හරි හදිස්සියකටනම් ගමනක් යන්නේ ඕවා පස්සෙන් යන්නේ නැනේ බන් :D
    එහෙම වෙලාවට ඉස්සර කරනවනේ,මන් දන්නැ උබ කොහොමද කියලනම් :P

    බස් වලටයි ටිපර් කාරයන්ටයි ඕක අනිවා කරන්න ඕනේ.එත් බන් අර වගේ සිද්දියක් සෙට් උනාම අනාත වෙනවා බන්.

    ඩබල් ඉරි කපන්න පුළුවන් අවස්ථා ලංකාවේ නීතියේත් ඇති. ඒ උනාට මට ඒ ගැන විස්තර හොයාගන්න බැරි උනා. UK නීතියෙ ඒ ගැන පැහැදිලිව දක්වල තියනවා.

    බ්රේක්-ඩවුන් වූ වාහනයකින් හෝ වෙනත් දෙයකින් පාර අවහිර වී ඇති අවස්ථාවක
    පාරෙ රෙපයාර් එකක් කරන අවස්ථාවක
    පා පැදියක් හෝ අශ්වාරෝහකයෙක් ඉස්සර කරන අවස්ථාවක

    ඉදිරියෙන් යන වාහනය 16km/h හෝ ඊට වඩා අඩු වේගයකින් ගමන් කරන අවස්ථාවක :yes:

    මම හිතන්නෙ ලංකාවේ නීතියත් මේ විදිහම තමයි. එහෙම නෙමේනම් දන්න කෙනෙක් කියල දෙන්න.
    :rolleyes:
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ගන්න පඩියම දඩ ගෙවන්න තමා වෙන්නේ. නීතියට ගියොත් උදේ වැඩට යන්න අද රෑට ගෙදරින් යන්න වෙනවා.
    අනික දැන් පොලිස් මාමලට 500 දීල ශේප් වෙන්නත් බැරිවෙනවා. අඩුම 1000 වත් දෙන්න වෙනවා.
    හැබැයි උසාවි ඉස්සරහ ඉන්න කාක්කොන්ට බඩු බනිස් වෙනවා. මොකද උන් කියක් හරි හොයා ගන්නේ trafic කෙස් නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩබල් ඉරි කපන්න පුළුවන් අවස්ථා ලංකාවේ නීතියේත් ඇති. ඒ උනාට මට ඒ ගැන විස්තර හොයාගන්න බැරි උනා. UK නීතියෙ ඒ ගැන පැහැදිලිව දක්වල තියනවා.

    බ්රේක්-ඩවුන් වූ වාහනයකින් හෝ වෙනත් දෙයකින් පාර අවහිර වී ඇති අවස්ථාවක
    පාරෙ රෙපයාර් එකක් කරන අවස්ථාවක
    පා පැදියක් හෝ අශ්වාරෝහකයෙක් ඉස්සර කරන අවස්ථාවක

    ඉදිරියෙන් යන වාහනය 16km/h හෝ ඊට වඩා අඩු වේගයකින් ගමන් කරන අවස්ථාවක :yes:

    මම හිතන්නෙ ලංකාවේ නීතියත් මේ විදිහම තමයි. එහෙම නෙමේනම් දන්න කෙනෙක් කියල දෙන්න.
    :rolleyes:

    උබ ඔය රතු කරල තියන එකයි, ඊට උඩින් තියන එකයි ලන්කාවෙ නීතියෙ නැතුව ඇති මම හිතන්නෙ.., :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kauda modaya kiyala thernawa dampu deinma...harakek wenna epa rs 20 dade liyanna puluwan oni nm onama welawaka... eka 2500 karana eka sadaranaida gono

    Sadaranai mokada sadaran naththe.. parata reverse karama eka waradine ekata 2500k gahanna one.. anith eka thel gahaddi, owa kawda balanna enne..

    20 kiyanne aththatama issue wena dadayak neme ne buruwo oka ochchara allan kiayawanna..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    meka pennana oni oya dada wadi karapuwama hodai kiyana ewunta...oke hodatama penawa poice karekuta onima widiyakata liyanna puuwan kiyala... thawa moda yakku tikak kiyanawa dada wala salli wadi kalama nithiyata yai kiyala eken wenne kiyak hari dila berenna balana eka... minissunwa huran kana eka nemei nithiya dadiwa hamotama kriyathmaka karannai oni wahana anathuru nawaththanna nm...

    :yes::yes::yes::yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ ඔය රතු කරල තියන එකයි, ඊට උඩින් තියන එකයි ලන්කාවෙ නීතියෙ නැතුව ඇති මම හිතන්නෙ.., :rolleyes:

    මම බන් එක දවසක් ඔය වගේ වැඩක් වෙලා මාව අල්ලපු රාලහාමිට කිවුව "ලංකාවේ නීතියට අනුව පැයට කිලෝ මීටර් 20 අඩුවෙන් වාහනයක් යනවනම් අපිට ඉරි කපල පරිස්සමට ඉස්සර කරන්න පුලුවන්නෙ රාළහාමි". කියල. එක්කො එක ඇත්ත හින්ද ඌ මට යන්න දුන්න නැත්නම් උගේ හොඳ කමට යන්න දුන්න. මමනම් හිතන්නෙ බන් ඒක ලංකාවෙත් එහෙම වෙන්න ඇති. නැත්නම් බන් ඒ නීතිය ප්‍රැක්ටිකල් නෑනේ. අනේ මන්ද, බලමු හරියටම දන්න එකෙක් ඉඳීද කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බන් එක දවසක් ඔය වගේ වැඩක් වෙලා මාව අල්ලපු රාලහාමිට කිවුව "ලංකාවේ නීතියට අනුව පැයට කිලෝ මීටර් 20 අඩුවෙන් වාහනයක් යනවනම් අපිට ඉරි කපල පරිස්සමට ඉස්සර කරන්න පුලුවන්නෙ රාළහාමි". කියල. එක්කො එක ඇත්ත හින්ද ඌ මට යන්න දුන්න නැත්නම් උගේ හොඳ කමට යන්න දුන්න. මමනම් හිතන්නෙ බන් ඒක ලංකාවෙත් එහෙම වෙන්න ඇති. නැත්නම් බන් ඒ නීතිය ප්‍රැක්ටිකල් නෑනේ. අනේ මන්ද, බලමු හරියටම දන්න එකෙක් ඉඳීද කියල.

    :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    Sadaranai mokada sadaran naththe.. parata reverse karama eka waradine ekata 2500k gahanna one.. anith eka thel gahaddi, owa kawda balanna enne..

    20 kiyanne aththatama issue wena dadayak neme ne buruwo oka ochchara allan kiayawanna..
    ඇත්ත කියපන් උබ පොලිස් කොස්තෙක් නේද :D:D:D:D:D:D