අවසරයි-කෙල්ලේ ඉතිං........
දුටුව මුල් දින තවම මතකයි..
වරක් මා හා හිනැහුනා.......
ඔබේ කිංකිනි හඩට හිත රැදි...
ආදරේ දළු ලියැලුනා.....
ගනන් උස්සා මටත් ගස්සා...
මිතුරියන් හා නික්මුනා.....
මමත් දැක්කා නොදැක්කා සේ...
හෙමින් එතනින් පැමිනුනා....
හඩක් ඇසෙනා නෑසෙනා සේ....
ඔබේ අවටම රැදෙනවා..........
විටක් ඉදහිට කෝප වූවත්...
හිනාවක් මුව රැදෙනවා.....
කැන්ටිමේ අද අමුතු හැඩයක්...
දැනී දසතම විමසනා....
ඔයා හිදගෙන තනිව අසුනක..
ඇරයුමක් මට කරමිනා.....
වරක් පසුපස හැරී බලමින්
සැක හැරම එය විමසනා....
හදේ ලබ් ඩබ් හඩ ටිකෙන් ටික...
ලව්ඩ් ස්පීකර් වැටෙනවා....
කාලයේ අරුමය සොයා අපි...
දිනෙන් දින තව ලං වුනා....
ආදරේ ඒ ලෙවල් වලටත්..
ලිව්වා නං මම එක වෙනා......
ඔයා කෑවද ඔයා බිව්වද..
දැක දැකත් පණිවිඩ එනා...
හනික කොටලා යැව්වෙ නැත්තං..
මූන එල්ලං නික්මෙනා....
ආදරෙයි මම ආදරෙයි ඔබ..
දිනෙන් දින මට පවසනා...
මමත් ආසයි ඉතිං නියමයි...
දිගින් දිගටම එය වෙනා........
අතින් අල්ලා බදින් හොල්ලා..
උම්මා දෙකකුත් දෙවමිනා.....
නිකට අතගා... තවත් මිරිකා..
චූටි මගෙ පණ තෙපලනා......
බබී කන්නකො බබා ඉන්නකො....
කෑම කන්නත් පොර කනා...
ගෙදර කෑමක් කන්න බැරි පුත....
කැන්ටිමේ මරුවා වෙනා.......
පන්තියේ අවසන් දිනේ විත්...
සමුගෙනම යා යුතු වෙනා...
පැතුම් දහසක් හදේ සිරකර
යලිත් හමුවී සැනසෙනා...
මුලින් දින දින හමුවු අප දැන්..
සතිය මාසය පසු වෙනා...
අනේ මෙවරත් තවම ඇය නැත..
මා අදත් චාටර් උනා.........
එහෙං ඔබ නැත..මෙහෙන් වැඩ ඇත...
තවත් කෙල්ලන් හමුවෙනා......
නමුත් මා හිත ගියේ ඔබටයි...
වෙනස් කම් නෑ දිව්රනා....
ගෑණු ගති ටික පහල කරමින්..
ඩෝං ගිය ඔබ රවනවා.....
චූන් එකෙ හිටි මගේ කික් එක..
දිනෙන් දින තව බහිනවා.....
ඔයා ආවත් ඔයා නාවත්..
කවුරු හෝ වරදක් කියා....
අපේ ආලෙට බාල්දිය දෝ..
සෙට් වෙලා ඇත්තේ මෙයා......
සින්දු කියමිද.. දුකට බොනවද..
නෑනෙ මට තව හිතෙන්නේ....
මොනවා කෙරුවත් ඔයා එන් නැත..
ඒක නං මට දැනෙන්නේ.....
පාලුවේ හිටි දවස් එමටයි..
නැතිද මගෙ දුක පෙනෙන්නේ...
මොනවා වූවත් පරණ ගතිගුණ...
ඔයා ලග නැත දකින්නේ....
මුසා බස් කන රැදුණු සැනෙකින්...
ඔබත් යලි මෙහි නොයේ නම්....
මගේ ආලය ගැනත් නොසිතා....
බොරුව හිස මත තිබේ නම්.....
පොඩ්ඩ ඇත්නම් කුප්ප කම් එන..
බාරි වදකා බාරි නම්...
කෙසේ හිනැහෙම් එවන් දිවියක...
අවසරයි කෙල්ලේ ඉතිං........
දුටුව මුල් දින තවම මතකයි..
වරක් මා හා හිනැහුනා.......
ඔබේ කිංකිනි හඩට හිත රැදි...
ආදරේ දළු ලියැලුනා.....
ගනන් උස්සා මටත් ගස්සා...
මිතුරියන් හා නික්මුනා.....
මමත් දැක්කා නොදැක්කා සේ...
හෙමින් එතනින් පැමිනුනා....
හඩක් ඇසෙනා නෑසෙනා සේ....
ඔබේ අවටම රැදෙනවා..........
විටක් ඉදහිට කෝප වූවත්...
හිනාවක් මුව රැදෙනවා.....
කැන්ටිමේ අද අමුතු හැඩයක්...
දැනී දසතම විමසනා....
ඔයා හිදගෙන තනිව අසුනක..
ඇරයුමක් මට කරමිනා.....
වරක් පසුපස හැරී බලමින්
සැක හැරම එය විමසනා....
හදේ ලබ් ඩබ් හඩ ටිකෙන් ටික...
ලව්ඩ් ස්පීකර් වැටෙනවා....
කාලයේ අරුමය සොයා අපි...
දිනෙන් දින තව ලං වුනා....
ආදරේ ඒ ලෙවල් වලටත්..
ලිව්වා නං මම එක වෙනා......
ඔයා කෑවද ඔයා බිව්වද..
දැක දැකත් පණිවිඩ එනා...
හනික කොටලා යැව්වෙ නැත්තං..
මූන එල්ලං නික්මෙනා....
ආදරෙයි මම ආදරෙයි ඔබ..
දිනෙන් දින මට පවසනා...
මමත් ආසයි ඉතිං නියමයි...
දිගින් දිගටම එය වෙනා........
අතින් අල්ලා බදින් හොල්ලා..
උම්මා දෙකකුත් දෙවමිනා.....
නිකට අතගා... තවත් මිරිකා..
චූටි මගෙ පණ තෙපලනා......
බබී කන්නකො බබා ඉන්නකො....
කෑම කන්නත් පොර කනා...
ගෙදර කෑමක් කන්න බැරි පුත....
කැන්ටිමේ මරුවා වෙනා.......
පන්තියේ අවසන් දිනේ විත්...
සමුගෙනම යා යුතු වෙනා...
පැතුම් දහසක් හදේ සිරකර
යලිත් හමුවී සැනසෙනා...
මුලින් දින දින හමුවු අප දැන්..
සතිය මාසය පසු වෙනා...
අනේ මෙවරත් තවම ඇය නැත..
මා අදත් චාටර් උනා.........
එහෙං ඔබ නැත..මෙහෙන් වැඩ ඇත...
තවත් කෙල්ලන් හමුවෙනා......
නමුත් මා හිත ගියේ ඔබටයි...
වෙනස් කම් නෑ දිව්රනා....
ගෑණු ගති ටික පහල කරමින්..
ඩෝං ගිය ඔබ රවනවා.....
චූන් එකෙ හිටි මගේ කික් එක..
දිනෙන් දින තව බහිනවා.....
ඔයා ආවත් ඔයා නාවත්..
කවුරු හෝ වරදක් කියා....
අපේ ආලෙට බාල්දිය දෝ..
සෙට් වෙලා ඇත්තේ මෙයා......
සින්දු කියමිද.. දුකට බොනවද..
නෑනෙ මට තව හිතෙන්නේ....
මොනවා කෙරුවත් ඔයා එන් නැත..
ඒක නං මට දැනෙන්නේ.....
පාලුවේ හිටි දවස් එමටයි..
නැතිද මගෙ දුක පෙනෙන්නේ...
මොනවා වූවත් පරණ ගතිගුණ...
ඔයා ලග නැත දකින්නේ....
මුසා බස් කන රැදුණු සැනෙකින්...
ඔබත් යලි මෙහි නොයේ නම්....
මගේ ආලය ගැනත් නොසිතා....
බොරුව හිස මත තිබේ නම්.....
පොඩ්ඩ ඇත්නම් කුප්ප කම් එන..
බාරි වදකා බාරි නම්...
කෙසේ හිනැහෙම් එවන් දිවියක...
අවසරයි කෙල්ලේ ඉතිං........






19+ 
