අවාරේ_සිරිපා_කරුණා_කරමු

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අවාරේ_සිරිපා_කරුණා_කරමු

    සිරිපා කරුණා කරන්න කියල හිතන් ඉන්නේ මේ දවස් වල සෙනග වැඩි හින්ද අපි හිතුව වෙසක් එකෙන් පස්සේ සිරිපා සමය ඉවර උනාම කරුණා කරන්න. කව්රු හරි අවාරේ සිරිප කරුණා කරලා තියෙනවද ?

    එහෙම යනවනම් කොයි කාලේද යන්න හොඳ ?
    අවාරේ කිව්වේ වෙසක් එකේන් පස්සේ සිරිපාදේ වන්දනා කාලේ ඉවර උන ගමන් පස්සේ සතියේ විතර එතකොට කැලේ එහෙමත් වැඩිය වැවෙන්නේ නැති වෙයිනෙ දෙන්නකෝ අදහස්
    ;);););)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    etakota habai saman dewa ruupe abarana ehema rathnapureta wadammanawa ... oyalata siri pathula wadinnath bari wei man hitanne ekath dorawal wahala tiyenne nikan maluwata gihilla ennai wenne....eka nisa poyata kalin yanna me dawas wala senaga nathuwa athi
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    MCN, aware, kiyanne, Dewiwaru Siripa karuna karana kale.:yes:
    E nisa winoda wenna noya, honda Sradhawen yamanla. Pin karaganna adahasin, Budhurajanan wahanse Wandana karana adahasin.

    Awareta wessa nisa padidige ena wathura paara godak sarailu. E awadanamatath ready wela yanna.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය ටීවී වල පෙන්නනවා වගේ ආතල් වැඩක් නෙවෙයි ඕක , උදේ පාන්දර ගිහින් හවස් වෙන්න කලින් ආපහු එන්න බලාගෙන යන්න . අනික අප්‍රේල් පොන් පස්සේ කොහොමත් සෙනග ඇත්තෙම නෑ . මම ගීය අවුරුද්දට කලින් අවුරුද්දේ මේ කාලේ ගියේ . සෙනග නෑ බන්