අවාසනාවන්තම කාර් අනතුර

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අවාසනාවන්තම කාර් අනතුර

    මේක වෙලා තියෙන්නේ චීනයේ Chongqing කියන පළාතේ..මේ මනුස්සයා බීලා එළවලා තියෙන්නේ එසේ මෙසේ කාර් එකක් නෙමේ..ඇමරිකන් ඩොලර් මිලියන 4.1 වටින ස්වීඩනයේ හදන Koenigsegg Argera R කියන සුපිරි කාර් එකක්..Koenigsegg Argera R කියන්නේ ලෝකෙයේ ගණන්ම සුපිරි කාර් වලින් එකක්.මේ කාර් හදන්නේ කාර් එකේ මුළු වටිනාකමෙන් භාගයක් ගෙව්වට පස්සේ.ලංකාවේ නම් කෝටිපතියෙක්ටත් ගන්න බැරි තරම් වටින කාර් එකකට බලන්නකෝ වෙන දේ..:shocked:

    giphy.gif


    WRNKbHL.jpg


    QInekxR.jpg


    m3yGgUO.jpg





    මේ වගේ කාර් එකක් බීලා තියා හොද සිහියෙන් එළවනකොටත් හරි කල්පනාවෙන් එලවන්න ඕන කියලයි මේ සිද්ධියෙන් පස්සේ මේ වාහනේ ගැන දන්න අය නම් කියලා තිබ්බේ.මොකද මේ කාර් එක සැහෙන්න බරින් අඩුයි.

    Even if the driver wasn't drunk, the Agera R is no easy car to control. The sleek Swede is powered by a twin-turbo 5.0-liter V8 engine that produces 1,140 horsepower.:shocked:

    මේ කාර් එකට තත්පර 2.8 කදී 62 mph ක වේගයක් ගන්න පුළුවන්ලු.කොහොමහරි දැන් මේක හදන වියදම තාම තක්සේරු කරලා නැහැ.ඒ වගේම හදනවනම් අනිවාර්යෙන් මේ වාහනේ ස්වීඩනයේ Koenigsegg කම්පැණියට යවන්න වෙනවලු..:yes:චීනයේ දැනට උන ගණන්ම කාර් accident වලින් එකක් තමා මේක.
    :yes:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    patta machn :)
    අරව දෙන්න බෑ ලු You must spread some Reputation around before giving it to deanXX again. :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොනෙග්සෙග් වල බිල්ඩ් කොලිටිය නම් උපරිමයි.
    ඕක ටොයෝටා එකක එහෙම උනා නම් කාර් එකේ කෑලි හොයන්න පිටසක්වලින් ගේන්න වෙනවා.
    අපරාදේ කාර් එක.
    ගොන් මෝඩ මුසලයෙක් එලවලා තියෙන්නේ.
    ශික්.
    කාර් වලින් මම ආසම කාර් එක.