අවාසනාවන්තම කාර් අනතුර
මේක වෙලා තියෙන්නේ චීනයේ Chongqing කියන පළාතේ..මේ මනුස්සයා බීලා එළවලා තියෙන්නේ එසේ මෙසේ කාර් එකක් නෙමේ..ඇමරිකන් ඩොලර් මිලියන 4.1 වටින ස්වීඩනයේ හදන Koenigsegg Argera R කියන සුපිරි කාර් එකක්..Koenigsegg Argera R කියන්නේ ලෝකෙයේ ගණන්ම සුපිරි කාර් වලින් එකක්.මේ කාර් හදන්නේ කාර් එකේ මුළු වටිනාකමෙන් භාගයක් ගෙව්වට පස්සේ.ලංකාවේ නම් කෝටිපතියෙක්ටත් ගන්න බැරි තරම් වටින කාර් එකකට බලන්නකෝ වෙන දේ..
මේ වගේ කාර් එකක් බීලා තියා හොද සිහියෙන් එළවනකොටත් හරි කල්පනාවෙන් එලවන්න ඕන කියලයි මේ සිද්ධියෙන් පස්සේ මේ වාහනේ ගැන දන්න අය නම් කියලා තිබ්බේ.මොකද මේ කාර් එක සැහෙන්න බරින් අඩුයි.
Even if the driver wasn't drunk, the Agera R is no easy car to control. The sleek Swede is powered by a twin-turbo 5.0-liter V8 engine that produces 1,140 horsepower.
මේ කාර් එකට තත්පර 2.8 කදී 62 mph ක වේගයක් ගන්න පුළුවන්ලු.කොහොමහරි දැන් මේක හදන වියදම තාම තක්සේරු කරලා නැහැ.ඒ වගේම හදනවනම් අනිවාර්යෙන් මේ වාහනේ ස්වීඩනයේ Koenigsegg කම්පැණියට යවන්න වෙනවලු..
චීනයේ දැනට උන ගණන්ම කාර් accident වලින් එකක් තමා මේක.