අවුඩි A1 හා Q1 කාර් එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ. පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් වාහනේ ගැනයි ගන්න පුලුවන තැනකුයි ගානයි කියන්න කෝ බ්රෝ