අවුරුද්දට මොනවද බොන්න ගන්නේ ( liquor )

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    රෙද්දේ නැකැත් ටිකක් තියෙන්නේ
    දවල්ට රස්නේත් එක්ක හින්දා chill එකේ දවසම ඉන්න මොනවද ගන්නේ
    වැටෙන්න ගහන එකක් නෙවෙයි මේ කියන්නේ. Family එකත් එක්ක වැඩ කරන් ආතල් පොඩ්ඩ පොඩ්ඩ ගහන එකක් අහන්නේ

    මම ගන්න යන්නේ මේක මොකෝ කියන්නේ
    5100 ද කොහෙද 40% mcn


    cruise.png