අවුරුද්දට විස් කිරිල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    හැමෝටම යවන බල්ක් එස්එම්එස් , වට්ස්ඇප් මැසෙජ් එවපු එකකේටවත් විස් කලේ නෑ..

    ජොබ් එකේ හැම එකාටම නෑ..තෝරාගත්තු ටික දෙනෙක්ට විස් කොලා

    විස් කරන එකෙත් අගේ නැතිවෙනවා ..බල්ක් යැව්වම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    හැමෝටම යවන බල්ක් එස්එම්එස් , වට්ස්ඇප් මැසෙජ් එවපු එකකේටවත් විස් කලේ නෑ..

    ජොබ් එකේ හැම එකාටම නෑ..තෝරාගත්තු ටික දෙනෙක්ට විස් කොලා

    විස් කරන එකෙත් අගේ නැතිවෙනවා ..බල්ක් යැව්වම.
    ඔව් සමහර උන් බල්ක් ඒවා එවනවා, එකට "same to you" කියලා යවනවා.

    අනිත් උන්ට වෙනම message type කරලා යවනවා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිරියෝ දෙන්නක් තුන්දෙනෙක්ට හැර, කිසිම එකෙක් ට wish කලේ නෑ පළවෙනිදා කියන්නේ මට නම් සමාන්‍ය දවසක්….... 🤗 (දවස් 7ටම ජොබ කරන්න තිබ්බා දූපතේ හිටපු නැති කාල වල... කිසිම නිවාඩුවක් නෑ, අවුරුදු එනවා දන්නේ නෑ දවස ගෙවෙනවා දන්නේ නෑ)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    කිරියෝ දෙන්නක් තුන්දෙනෙක්ට හැර, කිසිම එකෙක් ට wish කලේ නෑ පළවෙනිදා කියන්නේ මට නම් සමාන්‍ය දවසක්….... 🤗 (දවස් 7ටම ජොබ කරන්න තිබ්බා දූපතේ හිටපු නැති කාල වල... කිසිම නිවාඩුවක් නෑ, අවුරුදු එනවා දන්නේ නෑ දවස ගෙවෙනවා දන්නේ නෑ)

    මම අළුත් අවුරුද්දට wish කරල whatsapp ඵකෙන් යවපු photo ඵකක් උෟ අායෙත් මටම ඵව්වනේ.උෟ ඒක හිතලම කරාද නැත්නම් තාම ඊයේ රෑ ගහපුවගේ වෙරි බැහල නැද්ද මන්ද..🤔
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැන් ඉතින් bulk එවනවද වෙනම එවනවද කියලා හොයන්න බැහැනේ
    AI හෑල්ලක් දානවා ඇති
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම අළුත් අවුරුද්දට wish කරල whatsapp ඵකෙන් යවපු photo ඵකක් උෟ අායෙත් මටම ඵව්වනේ.උෟ ඒක හිතලම කරාද නැත්නම් තාම ඊයේ රෑ ගහපුවගේ වෙරි බැහල නැද්ද මන්ද..🤔
    මරන්න එපැයි බම් අඩුකුලයාව 🤗 ඕක බම් අපේ පගයල කරනවා ඔහේ කම්මැලි කමට ආපු එකම forward කරලා දානවා, browse කරලා wish එකක් හොයලා download කරගෙන එවන්න උවමනාවක් නැතිකම ඕකුන් ගේ....

    මට බම් එහෙම ඔය පොටෝ කෑලි වලින් wish කරලා තිබ්බොත් මට කම්මැලි වගේ නම් පොටෝ කෑලි අමුණ අමුණ දාන්න, මම කරන්නේ හෙමීට පොඩියට වදනක් type කරලා දානවා manually ටයිප් කරලා wish කරලා නේද මු කියලා තේරෙන විදියට. 🤭
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Awuruddata wish karana ekatath ohoma kari widiyata hithanna epa ban. umba niyma pora kiyla hithuwata anith un okkotama epa wechcha musalaya umba wenna puluwan.
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    හැමෝටම යවන බල්ක් එස්එම්එස් , වට්ස්ඇප් මැසෙජ් එවපු එකකේටවත් විස් කලේ නෑ..

    ජොබ් එකේ හැම එකාටම නෑ..තෝරාගත්තු ටික දෙනෙක්ට විස් කොලා

    විස් කරන එකෙත් අගේ නැතිවෙනවා ..බල්ක් යැව්වම.
    විකාරයක් බං. මට විස් කොරපු උන්ට විතරක් විස් කොලා. එච්චරයි. මම නම් කාටවත් විස් කොරන්න ගියේ නෑ
     
    • Like
    Reactions: Yin And Yang