අවුරුදු කෑම.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මේ දවස්වල ෆුල් අන්හෙල්දි විදියට කෑවෙ බන්. තෙල් පිටි සීනී ඇල්කොහොල් හැම දෙයක්ම හොදට ඇගට වැටුනා. හෙට ඉදන් පරිස්සම් වෙන්න හිතන් ඉන්නවා. බරත් වැඩි වෙලා ඇති. අවුරුද්දේ අන්තිමට ඉතිරි ඕක තමයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    Overtake Mr Bean GIF by Working Title
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,619
    113
    මට නම් අවුරුදු කාලෙට කන්න බැරුව යනවා. අන්තිම කැවුම් පහ වගේ යනකොට තමයි කන්න ආස හිතෙන්නෙ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මට නම් අවුරුදු කාලෙට කන්න බැරුව යනවා. අන්තිම කැවුම් පහ වගේ යනකොට තමයි කන්න ආස හිතෙන්නෙ
    matath thiye oya scene ek, burger king eken burger ekak gaththath ek fridge eke dala pahuwada kanakot thama raha mata :oo: :baffled:
     
    • Haha
    Reactions: ruchira55