අවුරුදු නිවාඩු help

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    අවුරුදු නිවාඩු help

    මචං මේකයි සීන් එක
    මට අවුරුදු නිවාඩු දවස් ටික ගෙවාගන්න යන්න පුළුවන් තැනක් කියපන්කො
    මට තනියම තමා යන්න වෙන්නේ.වෙන කව්රුත් නැ
    අප්‍රේල් 11-16 වගේ වෙනකන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගෙදරට නෑයො එන නිසානෙ :D
    හරියට හරි මචං..
    මටත් ඔය කාලකන්නි හැතිකරේ පේන්න බෑ :baffled:
    වෙඩිං එක ගත්තනං බෙඩිං එක ගත්තනං බබ්බු හැදුවනං ගිය දිහාස් වලට වෙලා හිටපියකො.
    මේ කාලකන්නි අවුරුදු කාලෙම එනවනෙ ගෙවල් අස්සෙ රිංගන්න.
    තූඃ නොදකිං..
    ඕකුන්ව මගාරින එකමයි හොඳ..
    හැම රෙද්දම හොයනව. උන්ට ඕනෙ දේකුත් නෑ එපා දේකුත් නෑ.
    ගුඩ් ලක්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ගෙදරට නෑයො එන නිසානෙ :D
    හරියට හරි මචං..
    මටත් ඔය කාලකන්නි හැතිකරේ පේන්න බෑ :baffled:
    වෙඩිං එක ගත්තනං බෙඩිං එක ගත්තනං බබ්බු හැදුවනං ගිය දිහාස් වලට වෙලා හිටපියකො.
    මේ කාලකන්නි අවුරුදු කාලෙම එනවනෙ ගෙවල් අස්සෙ රිංගන්න.
    තූඃ නොදකිං..
    ඕකුන්ව මගාරින එකමයි හොඳ..
    හැම රෙද්දම හොයනව. උන්ට ඕනෙ දේකුත් නෑ එපා දේකුත් නෑ.
    ගුඩ් ලක්.

    :lol::lol:
     
    creazybot

    Member
    May 30, 2013
    177
    11
    0
    34
    Wadduwa
    ගෙදරට නෑයො එන නිසානෙ :D
    හරියට හරි මචං..
    මටත් ඔය කාලකන්නි හැතිකරේ පේන්න බෑ :baffled:
    වෙඩිං එක ගත්තනං බෙඩිං එක ගත්තනං බබ්බු හැදුවනං ගිය දිහාස් වලට වෙලා හිටපියකො.
    මේ කාලකන්නි අවුරුදු කාලෙම එනවනෙ ගෙවල් අස්සෙ රිංගන්න.
    තූඃ නොදකිං..
    ඕකුන්ව මගාරින එකමයි හොඳ..
    හැම රෙද්දම හොයනව. උන්ට ඕනෙ දේකුත් නෑ එපා දේකුත් නෑ.
    ගුඩ් ලක්.

    NEYO JATIYA JARA JATIYA GALE GAHALA MARAA DAAPIYA. ATHE TIYANA THUTTU DEKATATH KELALA YANA NEYO BN APATA INNE... KRAAAAAK THUK
     
    යකෝ ගේට්ටුවටයි බෙල් එකටයි කරන්ට් එක දීපන්
    වැඩේ පිනිෂ්

    රෙප් දීපන් දැන්
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ගෙදරට නෑයො එන නිසානෙ :D
    හරියට හරි මචං..
    මටත් ඔය කාලකන්නි හැතිකරේ පේන්න බෑ :baffled:
    වෙඩිං එක ගත්තනං බෙඩිං එක ගත්තනං බබ්බු හැදුවනං ගිය දිහාස් වලට වෙලා හිටපියකො.
    මේ කාලකන්නි අවුරුදු කාලෙම එනවනෙ ගෙවල් අස්සෙ රිංගන්න.
    තූඃ නොදකිං..
    ඕකුන්ව මගාරින එකමයි හොඳ..
    හැම රෙද්දම හොයනව. උන්ට ඕනෙ දේකුත් නෑ එපා දේකුත් නෑ.
    ගුඩ් ලක්.

    ඔව් බන්,බොරුවට හිනා වෙලා කටත් රිදෙනවා
    ඔය ඔක්කටම වැඩිය ගෙදර මම විතරයි ඉන්නේ
    කන්න බොන්නත් නැති එකේ කොහේ හරි යන්න බැලුවේ
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo

    NEYO JATIYA JARA JATIYA GALE GAHALA MARAA DAAPIYA. ATHE TIYANA THUTTU DEKATATH KELALA YANA NEYO BN APATA INNE... KRAAAAAK THUK

    කරන්න වැඩක් නැති හින්ද බන් කොහෙහරි යන්න බැලුවේ
    idea එකක් තියෙනවනම් post කරපන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් බන්,බොරුවට හිනා වෙලා කටත් රිදෙනවා
    ඔය ඔක්කටම වැඩිය ගෙදර මම විතරයි ඉන්නේ
    කන්න බොන්නත් නැති එකේ කොහේ හරි යන්න බැලුවේ

    :( හප්පා.. තනියම ඉන්දැද්දි නෑයෙක් ආවාම දැනෙන හැඟීම මට තේරෙනව..
    අම්ම තාත්ත හරි ඉන්නවනං ඒගොල්ලො කතා කල්ල ඉවර වෙලා නෑය තොලොංචි වෙලා යනකං කාමරේට වෙලාවත් හිටියෑකි..
    තනියෙන් ඉන්නකොට ආවොත් අපිම එපෑ ඒ කාලකන්නිත් එක්ක දොඩමළු වෙන්නත්..
    පලයං.. දුර ඈතකට පලයං..
    නෑයෙක්ගෙ නමක්වත් ඇහෙන්නැති පැත්තකට..
    ආයෙ නෑයෙක් මලාම වරෙං :D
    මංනං බලං ඉන්නෙ මොකෙක් හරි නෑයෙක් වලකජ්ජ ගහනකං.. :D
    කෝල් එකක් එන එන සැරේට නෑයෙක් මැරිල තියේවා කියලයි මං නං පතන්නෙ :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;17941588 said:
    යකෝ ගේට්ටුවටයි බෙල් එකටයි කරන්ට් එක දීපන්
    වැඩේ පිනිෂ්

    රෙප් දීපන් දැන්

    දෙන්න නං පුළුවන් බං. නීතියත් එක්කනෙ බැරි. ඇරත් මං නං කියන්නෙ නෑයන්ට ඒ වගේ ක්ෂණික මරණ උදා කරල දෙන එක වැරදියි :no::no:

    You must spread some Reputation around before giving it to Podi Silva - පොඩි සිල්වා again.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( හප්පා.. තනියම ඉන්දැද්දි නෑයෙක් ආවාම දැනෙන හැඟීම මට තේරෙනව..
    අම්ම තාත්ත හරි ඉන්නවනං ඒගොල්ලො කතා කල්ල ඉවර වෙලා නෑය තොලොංචි වෙලා යනකං කාමරේට වෙලාවත් හිටියෑකි..
    තනියෙන් ඉන්නකොට ආවොත් අපිම එපෑ ඒ කාලකන්නිත් එක්ක දොඩමළු වෙන්නත්..
    පලයං.. දුර ඈතකට පලයං..
    නෑයෙක්ගෙ නමක්වත් ඇහෙන්නැති පැත්තකට..
    ආයෙ නෑයෙක් මලාම වරෙං :D
    මංනං බලං ඉන්නෙ මොකෙක් හරි නෑයෙක් වලකජ්ජ ගහනකං.. :D
    කෝල් එකක් එන එන සැරේට නෑයෙක් මැරිල තියේවා කියලයි මං නං පතන්නෙ :D

    :angry::angry::angry:හරි ෂෝක්..
     
    • Like
    Reactions: agnilam

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;17941588 said:
    යකෝ ගේට්ටුවටයි බෙල් එකටයි කරන්ට් එක දීපන්
    වැඩේ පිනිෂ්

    රෙප් දීපන් දැන්

    :angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මං අපේ නෑයන්ට බැන්නාම ඇන්ටිට තියෙන ප්‍රශ්නෙ මොකක්ද :dull:

    මමත් ඔයාගේ නෑයෙක්ද දන්නවැයි?:rolleyes:
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    එහෙනං අපේ ගෙවල් පැත්තෙ එන්න. මං ගේට්ටුවට කරන්ට් එක ඇදල තියන්නං :baffled:

    උබලගේ ගෙදර adress එකවත් දීපන්කො මට එන්න,
    කරන්ට් වැදුනම hospital එකේවත් සතියක් ඉන්න පුළුවන්නේ :growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබලගේ ගෙදර adress එකවත් දීපන්කො මට එන්න,
    කරන්ට් වැදුනම hospital එකේවත් සතියක් ඉන්න පුළුවන්නේ :growl::growl:

    එච්චරට ගෙදර ඉන්න බෑද?:(