අවුරුදු හතලිහ? වෙනකොට මිනිහා මැරෙන පවුල...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    කොරෝනා වලට කොරන්නේ ඉක්මනින් උණ බස්සවලා - සෙම ඇඟෙන් ඇදල දාන එක - ඒක වෙන්නෙ නෑ වාජීකරණ බේත් වලින්.

    Uba kauda bn mara knowledge ekakne tiyenne :oo: rishi wage
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    all this nonesense here only.. do we see these nonesense like horoscope and auspiciious times in western countries or even mulsim countries. dont they live.....
    ape minisuntath mokak hari huttak allagena inna one
     
    • Like
    Reactions: Night Rider

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    all this nonesense here only.. do we see these nonesense like horoscope and auspiciious times in western countries or even mulsim countries. dont they live.....
    ape minisuntath mokak hari huttak allagena inna one

    mcn we cannot insult a culture. Your idea is right we cannot see these things in western society but is there any proof that they
    discover such a things like us. They also do many things for possessed people. that is their belief system.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    all this nonesense here only.. do we see these nonesense like horoscope and auspiciious times in western countries or even mulsim countries. dont they live.....
    ape minisuntath mokak hari huttak allagena inna one
    ඔ්ක නම් නිකම් හිතට ඒන කතාවක්. මේ රටවලටත් වඩා මායාකාරියෝ ගැන තව ගුප්ත කන්ඩායම් වගේ අන්ධ විශ්වාස ඔය රට වල තවම තියනවා. නත්තල් සීයවත් ඇලඩින්ලවත්. තව චකී වගේ බෝනික්කෝ වත් ලංකාවෙන් හරි ඉන්දියාවෙන් හරි ඒ් රට වලට ගියෙ නෑ. හැම රටකම ඒක් ඒක් විදියට බැදුනු අන්ධ විශ්වාස තියනවා. අපේ රටේ විශ්වාස වලට ඒ් මිනිස්සු හිනා වෙනවා වගේ ඒ් රට වල මිනිස්සුන්ගේ විශ්වාස වලට අපිත් හිනා වෙනවා.
    අනික ගත්තම ඇමරිකාව කැනඩාව ඒංගලන්තය වගේ රටවලත් තවම කේනදර විශ්වාස කරණ තාරකා වල බලපෑම ගැන විස්වාස කරන පිරිස 25% විතර වෙනවා. පොදුවේ ගත්තම අපේ රට වලත් ඔයිට වඩා ටිකක් වැඩි වෙයි ඔ්නිනම්. හුගක් වෙලාවට ඒ් රටවල ප්‍රසිද්ද පුද්ගලයන්ගේ බයෝ වල තමන්ගේ ලග්නෙත් දාලම තියනවා.
    කියන කථාව පිලි ගන්නෙ නැති නම් රිසර්ච් කරපුවා ඒහෙම ඔ්නි තරම් ගූගල්ඒකෙන් හොයාගන්න පුලුවන්
    මේ ඒ් වගේ ඒකක් විතරයි
    http://www.astrology.co.uk/news/astrostats.htm
     

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    පවුලේ ඇතුලේ පමණක් විවාහ කරගත්ත රජ පවුලකට වෙච්ච දේ අහලා ඇතිනෙ.ජානවලින් උරුම වෙන රෝග ගැන දැනුමක් නැති කෙනෙක්ට ඒක මැජික් එකක් වෙන්න පුළුවන්. මේකත් ඒ වගේ ජානමය වශයෙන් ඒ පවුලට බලපාපු දෙයක් වෙන්න පුළුවන්.
    අපේ කට්ටිය ඉතිං පත්තර පිරෙන්න කතා ගොතනවා ඕවට😂
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    චීනේදි කොරන්නෙ එහෙම තමා - දැන් එහෙ කොරෝනා ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තෙ ඒ නිසයි.

    හොද ත්‍රෙඩි එකක් දාන්නකෝ. මේ අපි දන්නේ නැති විස්තර.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    eka atta..mama e kathawa dannawa.e paulainne matara thihagoda
    උඹ දන්න තව විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද මචන්?

    අපේ ඇඟේ පණ රැඳිලා තියෙන්නේ ශුක්‍ර ධාතුව කියන ඇට මිදුළු ඇතුලේ පියවි ඇහැට නොපෙනෙන ධාතු කොටසේ. මේකම තමා පිරිමියෙක්ගේ ශුක්‍ර තරලය නිපදවන්න මුල් වෙන්නෙත්. ඒ විතරක් නෙවෙයි සිහිය, කල්පනාව , මතකය, දරා ගැනීමේ හැකියාව , ප්‍රතිශක්තිය ඔක්කොම රැඳිලා තියෙන්නේ ඒකෙ තමයි. සමහර ගෑණු ඉන්නවා විෂ කන්‍යා යෝගය කියල එකක් තියෙන වෙලාවක උපදින , මෙවුන් එක්ක හැමිනුනොත් මේ ශුක්‍ර ධාතුව වේගයෙන් වැයවෙනවා. ඒ උන්ගෙ ඇඟ මිනිහගේ ඇඟේ ගෑවෙන කොට ස්නායු වැඩ කොරද්දි වෙන දෙයක්.

    ඉතිං ඔහොම ඔය ධාතුව වේගෙන් වැය වෙලා කොහෙ හරි නිලයක් ලඟ ඉවර වුණ හැටියේ එතන ලේ කැටියක් හැදිලා හාට් එකට හරි මොළේට හරි එනවා. එක්කො පිළිකාවක් පැතිරෙනවා. ඊට පස්සෙ පණ යනවා. සරලයි.
    එතකොට කොහොමද බන් හරියටම අවුරුදු හතලිහ වෙනකොටම වල කජ්ජ ගහන්නේ?

    උඹ කියන්නේ අර ගමක අවුරුදු 40ක් වෙද්දී හැම මනුස්සයම මැරෙන එකද. පත්තරෙත් ගියේ ඕක අවුරුද්දකට දෙකකට විතර කලින්.
    මට එහෙම සිද්ධියක් ගැන මීටර් නෑ බන්. මේ කතාවේ එකම පවුලකින් ගෑණු කෙනෙක් බඳින පිරිමියෙක්ට බඩු බනිස් වෙන කේස් එකක් ගැන නේ කියන්නේ.

    රන්තලිය වලව්වෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙන්නේ කියලා අහලා තියනවා. ඒ් පවුලේ කිසි පිරිමි කෙනෙක්ට ඉන්න බැරි උනාලු වැවේ ගිලිලා මැරුනලු. අන්තිමට ඉතිරි වෙලා උන්න ගෑනු කෙනා කොලඹ ඉදලා මිනිහා ඒක්ක වලව්වට ආව පලවෙනි දවසෙම රෑ වැවේ ගිලිලා මැරිලා තියනවා. හේතුව වලව්වේ ල‌ොක්කා රොඩී ගෑනියක් දූශනේ කරලා. ඒ් ගෑනි සාප කරලා වැවට පැනලා මැරිල තියෙන්නේ. වලව්වේ පිරිමින්ට වැවේ රත්තරන් පාත්තරයක් පාවෙනවා පේනවාලු. ඒ්ක ගන්න ඉබේම වගේ යනවලු. ඒතකොට ගිලිලා මැරෙනව කියලයි කියන්නේ. වැව කිට්ටුවම හිටිය ඇමති කෙනෙක් රන් තලිය ගන්න වැවම හින් කරා වැව සුද්ද කරනවා කිිිිියලා. ගත්තද නැද්ද නම් දන්නැ. කොහොම නමුත් ඒ් ඇමතිත් අවුරුද්දකට කලින් වගේ මැරුනා.

    කේන්දර ගැන කියනකොට පිරිමින්ගේ කේන්දරේ කාලසර්ප යෝගය පූර්නව තිබ්බොත් අවුරුදු හතලිස් දෙක පන්නන්න බෑ කියලා කියනවා. බදින ගෑනි විෂ කන්‍යා යෝගය තියන කෙනෙක් නම් පිරිමියා ඉක්මනින් මැරෙනවා කියලත් කියනවා. කෙට්ටු ගෑනියෙක්ගේ ඇග පුරා රෝම වැඩියෙන් වැවෙනවා නම් ඒ් බදින පිරිමි කෙනාටත් අපල තියනවා දුප්පත් වෙනවා කියලා කියනවා.
    අඩේ මන් ඉස්සර කෙට්ටු, ඇඟේ රෝම වැඩි කෙල්ලෙක් ටෝක් කරා. ඒකි හෙන ටයිට් ෆිගර් එකක් ඇන්ඩ් සෙක්සි ලුක් එකක් තිබුන කෑල්ලක්. පොඩ්ඩක් ජනිතා වගේ. කණාවටවත් සෙට් වෙලා, අහවල් එක කරා නම් මටත් බඩු හරි වෙන්න තිබුනා.

    පවුලේ ඇතුලේ පමණක් විවාහ කරගත්ත රජ පවුලකට වෙච්ච දේ අහලා ඇතිනෙ.ජානවලින් උරුම වෙන රෝග ගැන දැනුමක් නැති කෙනෙක්ට ඒක මැජික් එකක් වෙන්න පුළුවන්. මේකත් ඒ වගේ ජානමය වශයෙන් ඒ පවුලට බලපාපු දෙයක් වෙන්න පුළුවන්.
    අපේ කට්ටිය ඉතිං පත්තර පිරෙන්න කතා ගොතනවා ඕවට😂
    මටත් හිතෙන්නේ එක්කො ජාන කේස් එකක් කියලා තමයි. පොඩි කොස්සකට තියෙන්නේ අර අවුරුදු හතලිහේ කතාව තමයි.
     
    • Like
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට කොහොමද බන් හරියටම අවුරුදු හතලිහ වෙනකොටම වල කජ්ජ ගහන්නේ?

    දැන් තියෙන වැරදි ආහාර සහ ඖෂධ ක්‍රමය නිසා උපතින් අරගෙන ආපු ප්‍රතිශක්තිය වේගෙන්ම අඩුවෙන්න ගන්නෙ අවුරුදු 40 ආසන්නයේදී.
     
    • Like
    Reactions: Night Rider

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    mata hithenne ubatai, ubage yaluwai, uge sir karayatai mol.

    research ekak thiyenawanam dapam balanna, article ekak hari kamak na. pirimi ewun keeyak marila thiyenawada ? maruna hethuwa? mareddi age eka hariyatama keeyada eka ekage?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    ado mewa wala attak athi kiyalath hithenawa ban,math ahala thiyenawa pelak ganu marry karama miniha merena seen eka.ape pattek ekek ganiyek genawa.A gani kalin marry karala idala miniha marila,passe mu ekka set wela awith kiyala thamai kiwwe.muth tika kalayak gihin eka paratama mala ban.
     
    • Like
    Reactions: Night Rider