අවුරුදු 12 - ළමයට AIDS
මීට දින කීපයකට ඉහතදී තම ගැහැණු දරුවාට නිතර නිතර උණ ගැනෙන්නටත් , කිසිම බෙහෙතකට ප්‍රතිචාර නොදැක්වීමත් නිසා දෙමව්පියන් විසින් ඇයව රොහල් ගත කරණ ලදී.

රෝහලේදී ලේ පරීක්ශා කිරීමේදී අනාවරනය වූයේ ඇයට ඒඩ්ස් වැලඳී ඇති බවයි.

කළබලයට පත් දෙමව්පියන් ඔවුන්ගේ ලේ ද පරීක්ශාවට ලක් කල අතර එහි කිසිදු ඒඩ්ස් සළකුණක් නොවීය

පසුව සිදුකරණු ලැබූ පරීක්ශනයේදී අණාවරනය වූයේ අමුතුම කතාවකි
මෙම සිදුවීමට දින ගණනකට කලින් ඇය පාරේ සිටි අණ්නාසි වෙළන්දෙක්ගෙන් අණ්නාසි මිලට ගෙන ඇති අතර අණ්නාසි කැපීමේදී වෙළෙන්දාගේ අත කැපී ඒඩ්ස් වෛරසය සහිත ලේ අණ්නාසි වල තැවරී ඇයට ශරීර ගත වී ඇති බවයි

Code:
ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්ලු
Last edited:

මම අහලා තියන විදිහට නම් ඒඩ්ස් වයිරස් එක වායුගෝලයට නිරාවරණය වුනු ගමන් විනාශ වෙනවලු...අනික ඔය කතාව මචන්ලා මේල් එකකින් පහුගිය දවස ටිකේම හැම තැනම යවලා තිබුනා. හැබැයි එකේ නම් තිබ්බේ ඉන්දියාවේද කොහෙද ඔය සීන් එක උනා කියල