අවුරුදු 12 - ළමයට AIDS

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවුරුදු 12 - ළමයට AIDS

    hiv-aids_3.jpg

    මීට දින කීපයකට ඉහතදී තම ගැහැණු දරුවාට නිතර නිතර උණ ගැනෙන්නටත් , කිසිම බෙහෙතකට ප්‍රතිචාර නොදැක්වීමත් නිසා දෙමව්පියන් විසින් ඇයව රොහල් ගත කරණ ලදී. :growl::growl::growl:

    රෝහලේදී ලේ පරීක්ශා කිරීමේදී අනාවරනය වූයේ ඇයට ඒඩ්ස් වැලඳී ඇති බවයි.
    :shocked::shocked::shocked:

    කළබලයට පත් දෙමව්පියන් ඔවුන්ගේ ලේ ද පරීක්ශාවට ලක් කල අතර එහි කිසිදු ඒඩ්ස් සළකුණක් නොවීය :baffled::baffled::baffled:

    පසුව සිදුකරණු ලැබූ පරීක්ශනයේදී අණාවරනය වූයේ අමුතුම කතාවකි

    මෙම සිදුවීමට දින ගණනකට කලින් ඇය පාරේ සිටි අණ්නාසි වෙළන්දෙක්ගෙන් අණ්නාසි මිලට ගෙන ඇති අතර අණ්නාසි කැපීමේදී වෙළෙන්දාගේ අත කැපී ඒඩ්ස් වෛරසය සහිත ලේ අණ්නාසි වල තැවරී ඇයට ශරීර ගත වී ඇති බවයි
    Code:
    ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීමක්ලු
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    මේ ඇත්තම කතාවක්ද බන් ,,,
    එහෙම උනානම් කොච්චර අවාසනාවන්තද...

    කාගේවත් පවු වලට අර අසරණ ජීවිතය වන්දි ගෙවනවා..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක වෙන්න පුලුවන්, HIV වයිරසයට පුලුවන් වේළිච්ච ලේ වල දවස් 6 ක් නොනැසී ඉන්න.

    නමුත් මේක බොරු වෙන්නත් පුලුවන්.
    http://www.snopes.com/horrors/food/pineapple.asp
    මේ වගේම සිදුවීමක් වෙලා තියෙනවා කොල්ලෙක්ට නමුත් ඒක බොරු කියලා සනාත වෙලා තියෙන්නේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rofl::rofl::rofl: මේ මොන බයිලා කතාවක්ද???

    1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද?? :confused::confused:
    2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා :P:P
    3. මේක අනිවා කෙබර කතාවක්
    4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ :rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බින්දු;15656167 said:

    :eek::lol::lol::lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක නම් බොරුවක් වගේ... මම දන්න විදියට එච්.අයි.වී. වෛරසය සාමාන්‍ය පරිසර උශ්නත්වයේදී පවතින්න පුලුවන් මිනිත්තු කිපයක් පමනයි... එහෙම තිබුනත් ආහාර මර්ගයෙන් ශරීර ගත වෙන්න තියන ඉඩ කඩ ගොඩක්ම අඩුයි... (තුවාල වගේ දෙයකින් ඇතුල් උනොත් මිසක්)...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බින්දු;15656167 said:
    :rofl::rofl::rofl: මේ මොන බයිලා කතාවක්ද???

    1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද?? :confused::confused:
    2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා :P:P
    3. මේක අනිවා කෙබර කතාවක්
    4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ :rofl::rofl:

    1 - ලේ තැවරුනයි කියන්නේ දැක්ක කියන එකද?
    2- කෙල්ලගේ කටේ එහෙම තුවාලයක් , විදුරුමස් තුවාල වීමක් තිබ්බොත් බෝ වීමේ ඉඩකඩ තියෙනවා
    3-හරියට දනනෑ , මට ආරංචි උනු එකක්
    4-ඒකනම් දන්නෑ
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :rofl:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මෙම සිදුවීමට දින ගණනකට කලින් ඇය පාරේ සිටි අණ්නාසි වෙළන්දෙක්ගෙන් අණ්නාසි මිලට ගෙන ඇති අතර අණ්නාසි කැපීමේදී වෙළෙන්දාගේ අත කැපී ඒඩ්ස් වෛරසය සහිත ලේ අණ්නාසි වල තැවරී ඇයට ශරීර ගත වී ඇති බවයි

    Dina gananakin AIDS bo wenna puluwanda ban? Samanyen maasa gaanak yanawa neda?
    Ma Waradi nam niwaradi karanna :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    1 - ලේ තැවරුනයි කියන්නේ දැක්ක කියන එකද?
    2- කෙල්ලගේ කටේ එහෙම තුවාලයක් , විදුරුමස් තුවාල වීමක් තිබ්බොත් බෝ වීමේ ඉඩකඩ තියෙනවා
    3-හරියට දනනෑ , මට ආරංචි උනු එකක්
    4-ඒකනම් දන්නෑ

    ඔක්කොටම කලින් හිතපන් මෙච්චර ඉක්මනට ඒඩ්ස් රෝග ලක්ෂණ පහල උනේ කොහොමද
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1 - ලේ තැවරුනයි කියන්නේ දැක්ක කියන එකද?
    2- කෙල්ලගේ කටේ එහෙම තුවාලයක් , විදුරුමස් තුවාල වීමක් තිබ්බොත් බෝ වීමේ ඉඩකඩ තියෙනවා
    3-හරියට දනනෑ , මට ආරංචි උනු එකක්
    4-ඒකනම් දන්නෑ

    1. ඔව්. කෙල්ල ඕක දකින්න එපාය. දැක්කේ නැත්නම් අන්නාසි කාරයගෙන් සති 2කට පස්සේ ගිහින් ඇහුවොත් ඔව් ඔව් අත කැපුනා, ලේ ගෑවුනා, ඒ අන්නාසි මම විකිණුවා කියන විදියේ අවංක අන්නාසි බුවාලා කොහේවත් නෑ නේද??
    2. තියරිටිකලි වෙන්න පුලුවන් වුනාට හෙනම දුර්ලභයි එහෙම වෙන එක. සම්භාවිතාව බැලුවොත් නොවෙන තරම්. හේතු ලේ ප්‍රමාණය මදි/ කටේ/ බඩේ නැචුරල් ඉමියුනිටි එක තියෙනවා
    3. :D:D
    4. :P:P
     
    Jan 7, 2013
    182
    16
    0
    බින්දු;15656167 said:
    :rofl::rofl::rofl: මේ මොන බයිලා කතාවක්ද???

    1. ලේ ගෑවිච්ච කෑමක් කන්නේ මොන මනුස්සයද?? :confused::confused:
    2. අන්නාසි කාරයට ඒඩ්ස් තිබුනා කියමු, අතත් කැපිලා ලේත් ගෑවුනා කියමු. ලේ පයින්ට් එකක් විතර අන්නාසි කෑල්ලේ ගෑවෙන්නේ නෑ නේ. ගෑවුන මිලි ලීටර් 2-3ත් අපි හිතමු ඒඩ්ස් වෛරසේ තිබුනා කියලා. ඒ තිබුනත් ඒ වෛරසේ කටේ කෙල වල තියෙන විශබීජ නාශක වලින් නියුට්‍රලයිස් වෙනවා. එහෙම නොවෙන ටික බඩට ගියාම ගැස්ට්‍රික් ඇසිඩ් වලින් විනාශ වෙනවා :P:P
    3. මේක අනිවා කෙබර කතාවක්
    4. වැරදිලා වත් මේ කෙල්ලට ඒඩ්ස් නම් අන්නාසි කාරයා පස්සේ යන එකා නෙවෙයි කරන්න ඕන, මේකිගේ අහවල් එකට ආනමාලු ඔබපු කොල්ලව හොයාගෙන උගේ බ්ලඩ් ටෙස්ට් කරන එකයි කොරන්න තියෙන්නේ :rofl::rofl:
    :yes: මම අහලා තියන විදිහට නම් ඒඩ්ස් වයිරස් එක වායුගෝලයට නිරාවරණය වුනු ගමන් විනාශ වෙනවලු...අනික ඔය කතාව මචන්ලා මේල් එකකින් පහුගිය දවස ටිකේම හැම තැනම යවලා තිබුනා. හැබැයි එකේ නම් තිබ්බේ ඉන්දියාවේද කොහෙද ඔය සීන් එක උනා කියල