අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    මේ හැන්ද බලන්න තාමත් දිලිසි දිලිසි තියන හැටි. මේක හම්බ උනේ අපේ වත්තෙ පස් යට තිබිල. ඔය හැන්දෙ පිටිපස්සෙ ගහල තියෙන logo එකයි අකුරු ටිකයි පොඩ්ඩක් හොයනකොට හොයාගන්න පුළුවන් උනේ මේක world tableware කියන brand එකෙන් හදපු හැන්දක් කියන එක.

    එතකොට 18/8 st. Steel කියන්නෙ 18%ක් chromium 8%ක් Nickel දාල හදල තියන හොදම උසස් stainless steel කියන එක.

    මේකෙ WT අකුරු වලට වටෙන් තියෙන logo එක olive කොළ මාලයක්ලු.
    මම හිතනව මේක අවුරුදු 30 -40ක් විතර පරණ ඇති කියල. මොකද 1980 ගණන් වල තමා මේ world tableware brand එක ඇවිල්ල තියෙන්නෙ. පස්සෙ 1997දි libby කියල company එකකින් අරන් තියනව. ඉතින් මම හිතනව මේක ඒ කාලෙ ඇතුලත ආපු එකක් කියල. ආවෙ කොහොමද කියල දන්නෙ නෑ. අපේ ගෙදර නං මෙහෙම හැදි සෙට් එකක් තිබ්බෙ නෑ මම දන්න විදිහට.

    කොහොමහරි මේක මෙච්චර කාලයක් පොළොව යට තිබිලත් තාම දිලිසි දිලිසි අලුත් විදිහට තියෙන්නෙ මේකෙ තියන nickal chromium percentage එකයි high quality stainless steel නිසා කියලයි කියන්නෙ. ඉතින් මේක මට vintage හැන්දක්. දැන් මම ice cream කන්නෙ මේකෙන්.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,630
    21,221
    113
    Panadura
    mata ekaparak gold muddak hambuna midule tibila. ekale hodata wassama kanuwen ena wali aran midule wathura pirena than walata daanawa. ehema dapu thanakin hambune. sunamiyen awruddakata passe wage athi ethakota
    අයිතිකාරයා හෝ කාරිය රෑට හොයන් ආවේ නැද්ද
    ඒ දවස් වල ඔය පැත්තේ සෑහෙන හොල්මන් සීන් නේද බන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,535
    113
    හඳට කිට්ටුව
    මේ හැන්ද බලන්න තාමත් දිලිසි දිලිසි තියන හැටි. මේක හම්බ උනේ අපේ වත්තෙ පස් යට තිබිල. ඔය හැන්දෙ පිටිපස්සෙ ගහල තියෙන logo එකයි අකුරු ටිකයි පොඩ්ඩක් හොයනකොට හොයාගන්න පුළුවන් උනේ මේක world tableware කියන brand එකෙන් හදපු හැන්දක් කියන එක.

    එතකොට 18/8 st. Steel කියන්නෙ 18%ක් chromium 8%ක් Nickel දාල හදල තියන හොදම උසස් stainless steel කියන එක.

    මේකෙ WT අකුරු වලට වටෙන් තියෙන logo එක olive කොළ මාලයක්ලු.
    මම හිතනව මේක අවුරුදු 30 -40ක් විතර පරණ ඇති කියල. මොකද 1980 ගණන් වල තමා මේ world tableware brand එක ඇවිල්ල තියෙන්නෙ. පස්සෙ 1997දි libby කියල company එකකින් අරන් තියනව. ඉතින් මම හිතනව මේක ඒ කාලෙ ඇතුලත ආපු එකක් කියල. ආවෙ කොහොමද කියල දන්නෙ නෑ. අපේ ගෙදර නං මෙහෙම හැදි සෙට් එකක් තිබ්බෙ නෑ මම දන්න විදිහට.

    කොහොමහරි මේක මෙච්චර කාලයක් පොළොව යට තිබිලත් තාම දිලිසි දිලිසි අලුත් විදිහට තියෙන්නෙ මේකෙ තියන nickal chromium percentage එකයි high quality stainless steel නිසා කියලයි කියන්නෙ. ඉතින් මේක මට vintage හැන්දක්. දැන් මම ice cream කන්නෙ මේකෙන්.

    Auction it.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,517
    113
    Handen oyawa penawa :rolleyes:

    :yes: menna zoom kara

    Thinking What GIF
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    18/8 සහ 304 මල නොබැඳෙන වානේ ප්‍රායෝගිකව එකම දෙයකි. "18/8" යන පදය රසායනික සංයුතිය - 18% ක්‍රෝමියම් සහ 8% නිකල් - විස්තර කරන අතර "304" යනු එම නිශ්චිත මිශ්‍ර ලෝහයේ නිල ශ්‍රේණියේ නාමයයි.
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    142
    134
    43
    18/8 Stainless Steel cutlery, which indicates high-quality food-grade stainless steel.
    Composition: Contains 18% chromium (for corrosion resistance/rust protection) and 8% nickel (for shine, durability, and extra stain resistance).
    Material Grade: Equivalent to 304-grade stainless steel, commonly used for premium silverware, kitchenware, and cookware.
    Logo/Marking: Features "St.Steel" alongside a manufacturer emblem (a stylized logo inside a laurel wreath) typically found on commercial or institutional flatware sets.