Waththe kaduwak ehema tibila hambunoth rate rajakama baaraganna lasthi weyan
අපේ වත්තෙ කොහොමත් ඉස්සර ඉඳල අනං මනං හම්බ වෙලා තියනව එක එක ඒවට පස් යටට කපනකොට voc කාසි එහෙමත් හම්බ වෙලා තියනව. මට මතකයි පොඩි කාලෙ මේ වත්තයි එහා අනිත් වත්තයි දෙකේම කෝපි ගස් තිබ්බ ගොඩක්. හොදට කෝපි හැදුන අපි සෙල්ලම් කරන්න කෝපි කඩනව. ගොඩක් කැඩෙනව. ඒ ගස් තිබ්බ විදිහ නිකන් කලින් වවපු විදිහට එක පෙලකට වගේ තියෙන්න ඇති කියල හිතෙනව ඒ ගස් තිබ්බ position එකේ විදිහට. ඉතින් හිතන්න පුළුවන් මේකත් සුද්ද තේ වවන්න කලින් කෝපි වවපු වත්තක්ද කියල.bump
kaneem karala balamuda? oya hariye thawa dewala athi

ඔවු බන් අර මෙටල් ස්කෑනර් එකක් දාගෙන බැලුව නම් හරි, එත් මේ කරුම රටේ ඒවත් තහනම් බඩුbump
kaneem karala balamuda? oya hariye thawa dewala athi
ඒ වුනාට අවශ්‍යතාවය තියෙනවනං බඩු තියෙනව රට ඇතුලෙඔවු බන් අර මෙටල් ස්කෑනර් එකක් දාගෙන බැලුව නම් හරි, එත් මේ කරුම රටේ ඒවත් තහනම් බඩු

නෑ බන් මේක stainless steel. රිදී බඩුවක් තියනව අපේ ගෙදර පස්සෙ වෙලාවක thread එකක් දාන්නන්කොඕක රිදී බං.... හෙල්මෙට් එකක් දාගෙන උකස් කඩේකට දීලා බලපන්.... පොලු පාරක් වැදුනේ නැත්නම් රිදී.
මම.ගර්ල්.කෙනෙක්.
Not my proudest fap
------ Post added on Aug 16, 2026 at 10:56 PM
පට්ටනේ බ්‍රෝ. මේ ඉඩම ඔයාලගේ පාරම්පරික ඉඩමක්ද? නැත් නම් පසුව මිලට ගත්තු එකක්ද...අපේ වත්තෙ කොහොමත් ඉස්සර ඉඳල අනං මනං හම්බ වෙලා තියනව එක එක ඒවට පස් යටට කපනකොට voc කාසි එහෙමත් හම්බ වෙලා තියනව. මට මතකයි පොඩි කාලෙ මේ වත්තයි එහා අනිත් වත්තයි දෙකේම කෝපි ගස් තිබ්බ ගොඩක්. හොදට කෝපි හැදුන අපි සෙල්ලම් කරන්න කෝපි කඩනව. ගොඩක් කැඩෙනව. ඒ ගස් තිබ්බ විදිහ නිකන් කලින් වවපු විදිහට එක පෙලකට වගේ තියෙන්න ඇති කියල හිතෙනව ඒ ගස් තිබ්බ position එකේ විදිහට. ඉතින් හිතන්න පුළුවන් මේකත් සුද්ද තේ වවන්න කලින් කෝපි වවපු වත්තක්ද කියල.
පාරම්පරික ඒව වෙන්නැති අපේ ආච්චිල ගත්තු ඉඩම්පට්ටනේ බ්‍රෝ. මේ ඉඩම ඔයාලගේ පාරම්පරික ඉඩමක්ද? නැත් නම් පසුව මිලට ගත්තු එකක්ද...
ආච්චිලා සල්ලි වලට ගත්තනම් පාරම්පරික වෙන්න බෑනේ. ආච්චිලගේ තාත්ත, එයාගේ තාත්තල වගේ නම් පාරමපාරික ඒව වෙන්නේ. සමහර විට ඔය හැන්දත් ඔයාලගේ ආච්චිලා හෝ එයාගේ තාත්තල ඒ කාලේ පාවිච්චි කරන්න ඇති. අම්මගෙන්, තත්ටගෙන් අහල බලන්න. සමහර විට එයාලට මතකයක් තියෙන්න පුළුවන්.පාරම්පරික ඒව වෙන්නැති අපේ ආච්චිල ගත්තු ඉඩම්
ඔව් එයාල use කරපු එකක් වෙන්නැති. හැබැයි ආච්චිල ගන්න කලින් මේ ඉඩම් වල සුද්දගෙ කාලෙටත් වඩා ඉදන් use වෙලා ඇති කියල නං හිතෙනව. තැනින් තැන ලොකු යපස් ගල් හම්බ වෙලා තියනව. ඒව කාන්දම් වලට ඇල්ලුවහම ඇලෙනව. තව අපේ තාත්ත කියල තියනව ඉස්සර කාලෙකට කලින් අපේ වත්තට අනිත් පැත්තෙ වත්තෙ තාත්තගෙ අය්යගෙ. මොකක් හරි වලක් කපනකොට මගදි හම්බ වෙලා තියනව තිරුවානා ගල් තට්ටුවක්.ආච්චිලා සල්ලි වලට ගත්තනම් පාරම්පරික වෙන්න බෑනේ. ආච්චිලගේ තාත්ත, එයාගේ තාත්තල වගේ නම් පාරමපාරික ඒව වෙන්නේ. සමහර විට ඔය හැන්දත් ඔයාලගේ ආච්චිලා හෝ එයාගේ තාත්තල ඒ කාලේ පාවිච්චි කරන්න ඇති. අම්මගෙන්, තත්ටගෙන් අහල බලන්න. සමහර විට එයාලට මතකයක් තියෙන්න පුළුවන්.
නියම අතීතයක් තියන ඉඩමක් වගේ ඔයාලගේ ඉඩම නම්. මේ මොන පළාතේද? ඔය පස් වලට යට වෙලා ගොඩක් දේවල් ඇති.සමහර ඒවා දිරල ගිහින් ඇති. මේ වගේ මල නොකන දේවල් තව හොයා ගන්න පුළුවන් වේවි සමහර තැන් වලින්. පැරණි බෝතල් එහෙම ඇති. පරණ කුනුවලක් තිබ්බ තැනක් හොයා ගත්ත නම් ගොඩේ ගොඩ.. පට්ට ඇන්ටික් ටිකක් ලැබේවි..ඔව් එයාල use කරපු එකක් වෙන්නැති. හැබැයි ආච්චිල ගන්න කලින් මේ ඉඩම් වල සුද්දගෙ කාලෙටත් වඩා ඉදන් use වෙලා ඇති කියල නං හිතෙනව. තැනින් තැන ලොකු යපස් ගල් හම්බ වෙලා තියනව. ඒව කාන්දම් වලට ඇල්ලුවහම ඇලෙනව. තව අපේ තාත්ත කියල තියනව ඉස්සර කාලෙකට කලින් අපේ වත්තට අනිත් පැත්තෙ වත්තෙ තාත්තගෙ අය්යගෙ. මොකක් හරි වලක් කපනකොට මගදි හම්බ වෙලා තියනව තිරුවානා ගල් තට්ටුවක්.
තව එක එක අත්භූත සීනුත් වෙලා තියනව ගෙවල් හදනකොට. පස්සෙ කියන්නන්කො thread එකක.
ඔව් ඇති voc කාසි තිබ්බ කියන්නෙ වැලලිච්ච දේවල් ගොඩක් ඇති ඉතින්. මේ හෙන ඩොටේ නෙමේ බන්. Colombo area එකේම තමා. අතුරුගිරියෙනියම අතීතයක් තියන ඉඩමක් වගේ ඔයාලගේ ඉඩම නම්. මේ මොන පළාතේද? ඔය පස් වලට යට වෙලා ගොඩක් දේවල් ඇති.සමහර ඒවා දිරල ගිහින් ඇති. මේ වගේ මල නොකන දේවල් තව හොයා ගන්න පුළුවන් වේවි සමහර තැන් වලින්. පැරණි බෝතල් එහෙම ඇති. පරණ කුනුවලක් තිබ්බ තැනක් හොයා ගත්ත නම් ගොඩේ ගොඩ.. පට්ට ඇන්ටික් ටිකක් ලැබේවි..
ස්කෑන් පාරක් දාමුද? පාරම්පරිකව උඹට වටින දෙයක් ලැබුනොත් උඹ තියා ගනින්. වෙන වටින දෙයක් ලැබුනොත් 50%ක් මට දියන්.ඔව් ඇති voc කාසි තිබ්බ කියන්නෙ වැලලිච්ච දේවල් ගොඩක් ඇති ඉතින්. මේ හෙන ඩොටේ නෙමේ බන්. Colombo area එකේම තමා. අතුරුගිරියෙ
කොට්ටාව, අතුරුගිරිය, හොම්මගම ඒරියා වලත් ඉස්සර වතු තිබ්බ. ඔය උඹ කිව්ව වගේ, කොපි, කුරුදු වගා ගොඩක් තිබ්බ පළාත්. ඒ වගේම සුදනන්ගේ පොඩි පොඩි වතු බන්ගලාත් ගොඩක් තිබ්බ පැති. ඒ වගේම මිනිරන් කර්මානත්යත් කොලබ අවට ගොඩක් තිබ්බ. සමහර විට ඔය හරියත් ඒ වගේ සම්බන්දයක් තිබ්බ තැනක් වෙන්න පුළුවන්ඔව් ඇති voc කාසි තිබ්බ කියන්නෙ වැලලිච්ච දේවල් ගොඩක් ඇති ඉතින්. මේ හෙන ඩොටේ නෙමේ බන්. Colombo area එකේම තමා. අතුරුගිරියෙ