එලකියෙ ලොකුම නාකියා නේද දැන් 40ස් ඇදිරිය නේදතව අවුරුදු 23කින් මටත් 40යි නේද දෙයියනේ...![]()
රනිල්ට කඩේ ගිය එකේ ආනිසංස තමයි පොන්ස්.. හිත හදාගනින්..ලංකාවෙ තත්වෙ ඉස්තීර නෑ.
nope
මමත් 40 ස් ගැන්සියෙ..අපි වයසට යන්න යන්න අපෙ තියෙන වටිනාකම් අඩු වෙනවා නේද .. අපේ වයසට ගොඩක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...
මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න ඔනෙ උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත් ට්‍රැක පනිනව නේද
පලි.. (මට තාම 27 ලගදි මම දැක්ක දේවල් දෙක තුනක් හින් ද මෙක දැම්මෙ)
කිසි දේකට බය වෙන්න එපා මැනික ඔයාට කවුරු නැතත් මම ඉන්නවා..ලබන අවුරුද්දෙ 30යි. මට හරි දුකයි.![]()