අවුරුදු 40 පැනපු නාකිටික කෝ

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    Mama Piliganne na uba kiyana kathawa. Wayasata yanawa kiyanne apita wadak karaganna bari wenawa kiyana de newei. Api danaganna one ape life eka wena ayage life walata compare nokara inna. Wayasa tika tika yaddi ape experiance level up wenawa, Loku mahansiyakin tharuna kale karapu dewal smart widiyata karanna igena gannawa. Wayasen bala unta api igena gatta dewal kiyala deddi apitama api gana adambarayak enawa. Awrudu 60 paninna one manussek wayasai kiyala penna. Ubala Giveup karanakal uba tharunai. Healthy Life, Healthy Foods walata dnma idan huru weyan. Exercises karapan. Salli hamba karala passa baladdi ewagen athal eka ganna uba leda wela idala wadak na.

    Sure nattan balapan, pahala Ganita dn 49k!


    1733887356601.jpeg
    1733887379524.jpeg
    1733887402557.jpeg
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    matath dan 30 panala , 2000n passe un ekka thamai wadiyen wada karanne ehema kisi awulak wela naa ban.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපි වයසට යන්න යන්න අපෙ තියෙන වටිනාකම් අඩු වෙනවා නේද .. අපේ වයසට ගොඩක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...

    මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න ඔනෙ උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත් ට්‍රැක පනිනව නේද

    පලි.. (මට තාම 27 ලගදි මම දැක්ක දේවල් දෙක තුනක් හින් ද මෙක දැම්මෙ)
    මමත් 40 ස් ගැන්සියෙ..
     
    • Like
    Reactions: Chimpanzee Putha