දන්න එකෙක් හොඳ recovery app එකක් කියපන් බන් android වලට..
උපරිමේටම කෙලවෙලා ඉන්නේ බන්.
ට්‍රිප් එකක camera එකෙන් ගහපු photos & share කරගත්තු ඔක්කොම ඊයේ තනි folder එකකට දැම්ම බන් sd එකේ.. එකම නම තියෙන photos අපු නිසා rename වෙලා යන්න දැම්මෙත් බන්. වැඩේ කරලා හරි කියලා හිතුවට දැන් බලද්දී අර share කරගත්තුව විතරයි බන් තයෙන්නේ
camera එකෙන් ඒ folder එකට දාපුව නැහැ.

කොච්චර app හෙව්වත් එක මගුලක්වත් වැඩ නහ බන් ඔක්කොග්ම් පෙන්නන්නේ දනට ෆොනේ එකේ තියන 4tos විතරයි.
යකෝ ඒවා ගන්න app ඕනෙද කිය්පන්කෝ..
දන්නා එකෙක් එළකිරි වගේ වැඩකරන app එකක් කියපන් බන්. නැත්තන් ඩෙස්ක්ටොප් සොෆ්ට්වරේ එකක් උනත් කමක් නහ.. sure එකට ගොඩදාගන්න පුළුවන්. උපරිම මානසික වැටිලා බන්..
උපරිමේටම කෙලවෙලා ඉන්නේ බන්. ට්‍රිප් එකක camera එකෙන් ගහපු photos & share කරගත්තු ඔක්කොම ඊයේ තනි folder එකකට දැම්ම බන් sd එකේ.. එකම නම තියෙන photos අපු නිසා rename වෙලා යන්න දැම්මෙත් බන්. වැඩේ කරලා හරි කියලා හිතුවට දැන් බලද්දී අර share කරගත්තුව විතරයි බන් තයෙන්නේ