අවු: 30දි ටාගට් එක

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම පොඩි පොඩි ජොබ් දෙක තුනකට ගියා..
    මම ඉන්නෙ නිකං බය වෙලා වගේ..
    ඉක්මනට වැඩක් කරගන්ඩත් බෑ..
    හිත එකතැන තියාගෙන හරියට දෙයක් කල්පනා කරගන්ඩත් බෑ ..
    මටම එපා වෙලා නැවතුන..
    බඩ ගගා වැඩ කරල චාටර් වෙලා තියෙනව හොඳට :lol:

    උබ අතෑරියෙ අපරාදෙ, ගොඩක් උන් ඔහොමයි මුලදි, අපෙ අයිය කෙනෙකුත් හිටිය ඔහොම, ටිකකාලයක් වැඩකරද්දි හරියනව බන් ඔව, වැඩ කරන තැන උන් එක්ක ෆිට් වෙයන් හොදට
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    උඹට වයස කීයද ?
    :)
    30+ :yes::yes:

    මම පොඩි පොඩි ජොබ් දෙක තුනකට ගියා..
    මම ඉන්නෙ නිකං බය වෙලා වගේ..
    ඉක්මනට වැඩක් කරගන්ඩත් බෑ..
    හිත එකතැන තියාගෙන හරියට දෙයක් කල්පනා කරගන්ඩත් බෑ ..
    මටම එපා වෙලා නැවතුන..
    බඩ ගගා වැඩ කරල චාටර් වෙලා තියෙනව හොඳට :lol:

    :shocked::shocked::shocked::shocked:

    31
    Sal 60k - 70k
    Car -no
    House - Yes
    Married
    1 Child

    :D:D:D
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Age : 29
    House/Lands : 3 Houses,2 Lands.
    Vehicle : Cars,Van,Truck,Lorry
    Family Business,Lands : 400000/-
    Job : No
    Marriage : No
    Children : No
    GF: No
     
    Last edited: