මොකද්ද බන් මේ අශ්වගන්ධ oil කියන්නෙ? erection එකහරියට වෙන්නෙ නැති උන්ට ගාන මොකක්හරි එකක්ද? නැත්තන් Stimulus වගේ seen එකක්ද? ඊයෙ bus එකේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඕක ගැන කතා වෙනව ඇහුන. තේරුන් නෑ බන් හරියට.

machan ubata neda
mehe badu tiyanawane ooneda?
erection walata nan oka ehenan wadak na
siraa na doo... iye bus eke yana gaman oka katha karanwa ahuna eha paththe seat eke couple eka. ekai ahuwe.. feeling wadi wena ekak nan dipan ithin api try karala balanna.erection walata nan oka ehenan wadak na
![]()
![]()
Ashwaganda rasayanaya kiyala ehema tiyewna sinhala beheth badu kadwala wala.
sinhala beheth unath owa wedek kiyan nathuwa use karanda epa.
arishtath tiyenwada kohedo.
අශ්වගන්ධ (සංස්කෘත) හෙවත් අමුක්කරා කියන්නේ වාජීකරණ සහ රසායන ගුන තියන ශාකයක්. ආයුර්වේදයේ අශ්වගන්ධ නෂ්ඨරාග ප්‍රතිග්‍රහණ, ද්වජභංග තත්ත්ව සමනයට යොදා ගන්නා ඖෂධ වල ප්‍රෙයා්ග කෙරේ.
ඕකේ එක්ස්ට්‍රෑක්ට් එක ගන්න නං ඇල්කොහොල්වලින් එක්ස්ට්‍රෑක්ට් කරන්න වෙනවා.....
bona deyakda gana deyakda ban

තේරුනේ නෑනේ![]()
extract karaganna ona 
e kiuwe eeke saaraya ganna ban. winrar ekaka wage compress karala thiyenne![]()
extract karaganna ona
![]()
extract කරගන්න ඇල්කොහොල් ගන්න ඕනේ කියන්නේ ඕක බොන්න තියෙන්නේ අරක්කු එක්කද 

ඕක සිංහල බෙහෙතක් නේextract කරගන්න ඇල්කොහොල් ගන්න ඕනේ කියන්නේ ඕක බොන්න තියෙන්නේ අරක්කු එක්කද
![]()
ස්නායු දුර්වල වුණ, නහර හිර වුණාම ඒවා ශක්තිමත් කරන්න බ්ලොක් අරින්න ඇඟේ ඔනෑම තැනකට ගාන තෙලක්. විශේෂයෙන් ලේ කැටි හිර වීම් වලදි හිස් මුදුන නාවන්න ගන්න තෙල් වර්ග වලින් එක් වර්ගයක්. ඔනෑම ස්නායු දුර්වලතාවයක් මඟහරවන්න පුළුවන් තෙලක්.මොකද්ද බන් මේ අශ්වගන්ධ oil කියන්නෙ? erection එකහරියට වෙන්නෙ නැති උන්ට ගාන මොකක්හරි එකක්ද? නැත්තන් Stimulus වගේ seen එකක්ද? ඊයෙ bus එකේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඕක ගැන කතා වෙනව ඇහුන. තේරුන් නෑ බන් හරියට.![]()
![]()
![]()
![]()

ඉදිරියේ රාළ;21274097 said:ස්නායු දුර්වල වුණ, නහර හිර වුණාම ඒවා ශක්තිමත් කරන්න බ්ලොක් අරින්න ඇඟේ ඔනෑම තැනකට ගාන තෙලක්. විශේෂයෙන් ලේ කැටි හිර වීම් වලදි හිස් මුදුන නාවන්න ගන්න තෙල් වර්ග වලින් එක් වර්ගයක්. ඔනෑම ස්නායු දුර්වලතාවයක් මඟහරවන්න පුළුවන් තෙලක්.
නමුත් , බඩේ ගිණියම නැගලා ඒකෙන් ලිංගාශ්‍රිත නිල හිර වෙලා ලිංගික අවයව වල අක්‍රියභාවය අපේක්ෂිත මට්ටමින් ක්‍රියාකාරී කරවන්න මේ තෙලට එකපාරටම බෑ. සුළු දුර්වලතාවයක් ( ශිෂ්ණයේ , යෝනි මාර්ගයේ දුඟද යවාගන්න [මේ ආසාදනත් නහර දුර්වලතාවයේ එක් අතුරුපලයක්], හෝ සංසර්ගය අතරමගදි තද ගතිය අඩුවීම [නැමන ස්වභාවය මතුවීම] වගේ ) මඟහරවාගන්න පුළුවනි.
කෝකටත් තෛලයක් නෙවෙයි.
දැන් හරිraala aiyee... oyage privet msg clear karannakooo