අශ්වගන්ධ_oil???

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,132
    24,726
    113
    tracing Geo-location.. ... ...
    ඕක සිංහල බෙහෙතක් නේ :confused: extract කරගන්න ඇල්කොහොල් ගන්න ඕනේ කියන්නේ ඕක බොන්න තියෙන්නේ අරක්කු එක්කද :shocked::shocked::shocked:

    නෑ බන්.. extract කරගන්න procedure එකට alcohol ඕනි ඇති..
    ඒ කියන්නේ නිස්සාරණය කරන්න කරන chemical reaction එකට alcohol ඕනි ඇති..
    අරක්කුත් නෙවෙයි මේ කියන්නේ මම හිතන විදියට.. ex : C2H5OH
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අශ්වගන්ධ (සංස්කෘත) හෙවත් අමුක්කරා කියන්නේ වාජීකරණ සහ රසායන ගුන තියන ශාකයක්. ආයුර්වේදයේ අශ්වගන්ධ නෂ්ඨරාග ප්‍රතිග්‍රහණ, ද්වජභංග තත්ත්ව සමනයට යොදා ගන්නා ඖෂධ වල ප්‍රෙයා්ග කෙරේ.

    ඕකේ එක්ස්ට්‍රෑක්ට් එක ගන්න නං ඇල්කොහොල්වලින් එක්ස්ට්‍රෑක්ට් කරන්න වෙනවා.....
    මේක කියෙව්වම මට සිංහලත් බෑ කියල තේරුන :sorry:
     
    නෑ බන්.. extract කරගන්න procedure එකට alcohol ඕනි ඇති..
    ඒ කියන්නේ නිස්සාරණය කරන්න කරන chemical reaction එකට alcohol ඕනි ඇති..
    අරක්කුත් නෙවෙයි මේ කියන්නේ මම හිතන විදියට.. ex : C2H5OH
    වෙදකමේ නම් එහෙම ඇල්කොහොල් ගැනිල්ලක් නෑ, කෙලින්ම අමුක්කරා අල කොටපු ඉස්ම හෝ පිටි තමා අමුද්‍රව්‍ය හැටියට ගන්නේ. සුද්දගෙ රටේ හීතල නිසා ඕක හරියන්නෙ නැතිකොට ඇල්කොහොල් ගන්නවා ඇති. උන් එහෙම කරපු පළියටම අපිත් ඒකම කොරන්න ඔනෑද කියන එකයි මෙතන තෝරා බේරා ගත යුත්තේ. :nerd:
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    නෑ බන්.. extract කරගන්න procedure එකට alcohol ඕනි ඇති..
    ඒ කියන්නේ නිස්සාරණය කරන්න කරන chemical reaction එකට alcohol ඕනි ඇති..
    අරක්කුත් නෙවෙයි මේ කියන්නේ මම හිතන විදියට.. ex : C2H5OH

    alcool 70 thamaii mama heethannee gannee
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඒක තෙලක්. රෙන්න කලින් පුක වටේ ගෑවම පඩ යන්නෙ නැහැලු. අනික වලට වැටෙන බොග හිමින්ලු වැටෙන්නේ. සද්දෙ එන්නෙත් නැහැලු. මටත් කිව්වෙ ඕක පාවිච්චි කරන එකෙක්.

    :shocked::shocked::lol::lol::lol::lol::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මසාජ් එකකට ගියාම ඕනෙ නම් අශ්වගන්ධ තෙල් දාල මසාජ් කරගන්න පුලුවන්. ඉදිරියෙ රාළගෙ ජොයින්ට් එකට ගියානම් ගාන අඩුවට කරල දෙයි
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;21275293 said:
    වෙදකමේ නම් එහෙම ඇල්කොහොල් ගැනිල්ලක් නෑ, කෙලින්ම අමුක්කරා අල කොටපු ඉස්ම හෝ පිටි තමා අමුද්‍රව්‍ය හැටියට ගන්නේ. සුද්දගෙ රටේ හීතල නිසා ඕක හරියන්නෙ නැතිකොට ඇල්කොහොල් ගන්නවා ඇති. උන් එහෙම කරපු පළියටම අපිත් ඒකම කොරන්න ඔනෑද කියන එකයි මෙතන තෝරා බේරා ගත යුත්තේ. :nerd:

    Amukkara pala monawageda raale. photo ekak nadda...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මොකද්ද බන් මේ අශ්වගන්ධ oil කියන්නෙ? erection එකහරියට වෙන්නෙ නැති උන්ට ගාන මොකක්හරි එකක්ද? නැත්තන් Stimulus වගේ seen එකක්ද? ඊයෙ bus එකේ යනකොට කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඕක ගැන කතා වෙනව ඇහුන. තේරුන් නෑ බන් හරියට. :eek: :eek: :eek: :eek:

    Junda loku karana thelak :D
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    bus eke yana couplemai owa ktha wenne neda bn ewa ahenneth ubala wge untmai ita pase hoynneth ubalamai gannneth ubalamai antimata kta krapu couple kohen gyada na :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මසාජ් එකකට ගියාම ඕනෙ නම් අශ්වගන්ධ තෙල් දාල මසාජ් කරගන්න පුලුවන්. ඉදිරියෙ රාළගෙ ජොයින්ට් එකට ගියානම් ගාන අඩුවට කරල දෙයි

    u ganne monawada cream 1k ban