අශ්වයා ගියාට

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,023
    3,849
    113
    රටක් වහන්න කලින් කරන්න ඕන දේවල් තියනවා. ඊට පස්සේ තමයි වහන්න ඕන. මිනිස්සුන්ට වෙලාවක් දෙන්න ඕන අත්‍යවශ්‍ය දේවල් කරගන්න. කොහෙද ඉතින් ඊට කලින් මීගමුවේ යුඑන්පී උන් කොරෝනා හදන් මැරෙන්න ලෑස්තියි නේ සජිත් අගමැති කරන්න. අන්තිමේ සජිත් ට අගමැති කමත් නෑ තිබ්බ චන්ද ටිකත් නෑ. මැරෙන්න කොරෝනා හදන සජිත් වෙනුවෙන් මැරෙන්න ගිය උන් දැන් හැංගිලා අඬනවා මෙන්න අල්ලන්න එනවෝ කියල.:rofl::rofl::rofl:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    2015 ට කලින් මගේ පරණ post හොයලා බැලුවොත් හොයා ගන්න පුළුවන් මම දාපු පෝස්ට් . අන්තිමට යහ පාලනය කියලා මුං මොනාද කරේ .මහින්ද කරපු එකෙන් 1% ක් වත් කරගන්න මුංට බැරි උනා . බෝක්කුවක් වත් UNP ආණ්ඩුවෙන් හැදුවේ නැහැ . අවුරුදු 4 ක්ම රට ආපස්සට අරං ගිහින් රටට යන එන තැනක් නැති කරා:no::no:

    1% k nokara kiyannath ba bn. unge awla markting karana unge. dan elakiri ekema balapan, uba, erozan wage un kohoma hari wade karanawane me weleth. unp unta eka karaganna ba ubalata wage. bomba gahapu welei danui compare karala baluwama eka hodata penawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හා හා මොනවත් කියන්න එපා ජෙප්පෝ දැන් ඡන්දේ දිනලා ඉන්නේ උන්ගේ අාතල් එක උන්ට ගන්න දෙන්න ඡන්ද ප්‍රතිඵල එනකං
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    1% k nokara kiyannath ba bn. unge awla markting karana unge. dan elakiri ekema balapan, uba, erozan wage un kohoma hari wade karanawane me weleth. unp unta eka karaganna ba ubalata wage. bomba gahapu welei danui compare karala baluwama eka hodata penawa

    1% ගැන මම කිව්වේ Development Project ගැන . මහින්දගේ නොවන UNP යහ පාලනය ආණ්ඩුවෙන් කරපු එක Mega Project එකක් කියන්න. මෙගා Project එපා නැත්නම් කියන්න හදපු එක පාරක් ඒකත් ඒ හෙනම් එපා හදපු බෝක්කු කට ක් කියන්න බලන්න :lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28

    Source :FB
    ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද?

    බස් පැත්තක් ඇලවෙන්නම සෙනග කීටිකිටියෙ හිරකරන් ගිය බස්
    කෝච්චි පැක් වෙලා තවත් ඇන්ජින් එකෙත් සෙනග බරගානක්...
    සුපර්මාකට් සතොසෙ මිනිස්සු සූ ගාල පොදිකනවා
    ශෙඩ් වල කිලෝමිටර් ගනන් ගෑවි ගෑවි පොලිම්

    අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක.

    ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද?

    සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි
    කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම.

    ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න.

    පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.ඒකයි මේ මහජනය මෙහෙම හැසිරුනේ.අනික් එක ටීම් එකක් දැම්මට පස්සෙ දේශපාලනේ කරන අය ඒ ටීම් එකට ඇගිලි ගහන්නඕන නෑ ඒ ටීම් වල එක්ස්පර්ට් මෙම්බර්ස් ල නම් ඉන්නෙ? එහෙම ඒ experts කරන්න යන දේවල් වෙනස් කරනවනම් දේශපාලකයො මේවගෙ වෙන්න පුලුවන්.

    වහාම කර්යසාධක බලකායෙ ටාර්ගට් සහ රෙසල්ට්ස් අතර තියෙන මේ ප්‍රැක්ටිලක් ගැප් හදාගන්න වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1% k nokara kiyannath ba bn. unge awla markting karana unge. dan elakiri ekema balapan, uba, erozan wage un kohoma hari wade karanawane me weleth. unp unta eka karaganna ba ubalata wage. bomba gahapu welei danui compare karala baluwama eka hodata penawa

    බෝම්බ ගහපු එකයි මේකයි අසමානයි..මේක වයිරස් එකක් ලෝකෙ රටවල් 170+පැතිරිලා ගිය, ලෝකෙට ලොක්ක කියන ඇමරිකාවෙත් මරන හැත්තෑ ගානක්..

    ඒත් පාස්කු ප්‍රහාරය උනේ මෙසිරිලකට විතරයි ..ලෝකෙ කිසිම රටක ඊට සමගාමිව බෝම්බ පිපිරුවෙ නැ..වැදගත්ම දේ බෝම්බ ගහනව කියල දැන දැන පොන්නය සහ නිවටය පැනල ගිය එක..

    අද පාලකයො පැනල ගිහින් නැ ..කරන්ඩ පුලුවන් උපරිමයෙන් සියල්ලෝම එකතු කරන් මේ වෙලාවෙත් වැඩ..
    :):):)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    sketch-1584715085248.png

    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    බෝම්බ ගහපු එකයි මේකයි අසමානයි..මේක වයිරස් එකක් ලෝකෙ රටවල් 170+පැතිරිලා ගිය, ලෝකෙට ලොක්ක කියන ඇමරිකාවෙත් මරන හැත්තෑ ගානක්..

    ඒත් පාස්කු ප්‍රහාරය උනේ මෙසිරිලකට විතරයි ..ලෝකෙ කිසිම රටක ඊට සමගාමිව බෝම්බ පිපිරුවෙ නැ..වැදගත්ම දේ බෝම්බ ගහනව කියල දැන දැන පොන්නය සහ නිවටය පැනල ගිය එක..

    අද පාලකයො පැනල ගිහින් නැ ..කරන්ඩ පුලුවන් උපරිමයෙන් සියල්ලෝම එකතු කරන් මේ වෙලාවෙත් වැඩ..
    :):):)

    පාස්කු බොම්බේ වෙලාවේ මැරිච්ච මිනිස්සුන්ගේ ඔළු ටික හරියට ගැන ගන්නම බැරි උනා උන්ට . කොරෝනා පාලනය කරන හැටි කියලා දෙන්න යන්නේ :lol::lol:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    බෝම්බ ගහපු එකයි මේකයි අසමානයි..මේක වයිරස් එකක් ලෝකෙ රටවල් 170+පැතිරිලා ගිය, ලෝකෙට ලොක්ක කියන ඇමරිකාවෙත් මරන හැත්තෑ ගානක්..

    ඒත් පාස්කු ප්‍රහාරය උනේ මෙසිරිලකට විතරයි ..ලෝකෙ කිසිම රටක ඊට සමගාමිව බෝම්බ පිපිරුවෙ නැ..වැදගත්ම දේ බෝම්බ ගහනව කියල දැන දැන පොන්නය සහ නිවටය පැනල ගිය එක..

    අද පාලකයො පැනල ගිහින් නැ ..කරන්ඩ පුලුවන් උපරිමයෙන් සියල්ලෝම එකතු කරන් මේ වෙලාවෙත් වැඩ..
    :):):)

    bomba gahapu ekai mekai samana kare na ban.oya situation dekedi ubalagei, anith (ubalage) opposite ungei elakiri eka athule hasirime compare karala balana ekak gana kiwe. unta sapekshawa ubala hodin job eka karanawa kiyala kiwe
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    Source :FB

    අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක.

    ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද?

    සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි
    කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම.

    ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න.

    පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.

    :yes::yes::yes:පොන්න ජනාධිපති ගෝට අහනවලු යුද්ධයක් තියෙද්දිත් ලොක්ඩවුන් කරපු නැති රට මොකටද වයිරස් එකකට වහන්නේ කියලා- ඔය වගේ අමන පිංගුත්තරයෙක් නේ රටේ නායකය, ඉතින් කෝච්චි පෙට්ටියක් බස් දෙකක් වැඩි කරගන්නවත් බැරි එක පුදුමයක්ද? ඔය බස් කෝච්චි සීන් එකෙන් මුලු රටම අනතුරට දැම්ම පර ගෝටා, අන්තිමට ඌ යයි ඇමරිකාවට.
     
    • Like
    Reactions: GayanFX2015

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    :yes::yes::yes:පොන්න ජනාධිපති ගෝට අහනවලු යුද්ධයක් තියෙද්දිත් ලොක්ඩවුන් කරපු නැති රට මොකටද වයිරස් එකකට වහන්නේ කියලා- ඔය වගේ අමන පිංගුත්තරයෙක් නේ රටේ නායකය, ඉතින් කෝච්චි පෙට්ටියක් බස් දෙකක් වැඩි කරගන්නවත් බැරි එක පුදුමයක්ද? ඔය බස් කෝච්චි සීන් එකෙන් මුලු රටම අනතුරට දැම්ම පර ගෝටා, අන්තිමට ඌ යයි ඇමරිකාවට.

    ගෝඨාගේ ගෙදරද නතර වෙලා ඉන්නේ:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bomba gahapu ekai mekai samana kare na ban.oya situation dekedi ubalagei, anith (ubalage) opposite ungei elakiri eka athule hasirime compare karala balana ekak gana kiwe. unta sapekshawa ubala hodin job eka karanawa kiyala kiwe

    උබ කියනවනම් අපි කරන්නෙ ජොබ් එකක් කියල..අපි කරන ජොබ් එක දිහා බලාගෙන චන්දෙ දෙන්ඩ මිනිස්සුන්ට පිස්සු කියල උබ හිතනවද??? මට නම් එහෙම හිතෙන් නැ .. එච්චරම මෝඩ නැ මේ රටේ මිනිස්සු නම්..

    බෝමබ් ගස්සපු විදිහයි, කොරෝනා හැදුන විදිහයි රටේ මිනිස්සු ඔක්කොම දන්නව අමුතුවෙන් කාටද කියල දෙන්ඩ තියෙන්නෙ.. :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්කු බොම්බේ වෙලාවේ මැරිච්ච මිනිස්සුන්ගේ ඔළු ටික හරියට ගැන ගන්නම බැරි උනා උන්ට . කොරෝනා පාලනය කරන හැටි කියලා දෙන්න යන්නේ :lol::lol:

    කතාව ඇත්ත වගකිම් විරහිත පාන්ඩුවක් තිබ්බෙ ගු ඇන් පි පාලන කාලය තුල..මතකද DNA රිපෝට් එකකින් කොල්ලෙක්ගෙ මිනිය හොයල දෙන්ඩ මාස 3ක්ද කොහෙද ගත්ත ආයෙ මොනාද ඒ තරන් කාර්යක්ශමයි..

    ඒකට අද පාලනය ඉන්දියාවෙ දවසකට කරන්ඩ පුලුවන් කොරෝනා ටෙස්ට් 70යි..ඒත් ලoකාවෙ 2000ක් පුලුවන්..උපරිම කාර්යක්ශමතාවයෙන් කරන්ඩ පුලුවන් සියල්ල කරනව...:):):)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,849
    113
    :yes::yes::yes:පොන්න ජනාධිපති ගෝට අහනවලු යුද්ධයක් තියෙද්දිත් ලොක්ඩවුන් කරපු නැති රට මොකටද වයිරස් එකකට වහන්නේ කියලා- ඔය වගේ අමන පිංගුත්තරයෙක් නේ රටේ නායකය, ඉතින් කෝච්චි පෙට්ටියක් බස් දෙකක් වැඩි කරගන්නවත් බැරි එක පුදුමයක්ද? ඔය බස් කෝච්චි සීන් එකෙන් මුලු රටම අනතුරට දැම්ම පර ගෝටා, අන්තිමට ඌ යයි ඇමරිකාවට.
    උඹ තනියම ඔහොම සජිත් මතක් කරගෙන ගෝටා ට බනිද්දි උඹට නිකං හෙළුවෙන් පාරේ යනවා වගේ දැනෙන්නේ නැද්ද? අඩු ගානේ අනිත් එකවුන්ට එකකින් වත් උඹේම සපෝට් එකට පෝස්ට් එකක් දාපන්කෝ. අපිටත් අවුල් උඹ ඔහොම පීචං වෙනවා දැක්කම.:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උඹ තනියම ඔහොම සජිත් මතක් කරගෙන ගෝටා ට බනිද්දි උඹට නිකං හෙළුවෙන් පාරේ යනවා වගේ දැනෙන්නේ නැද්ද? අඩු ගානේ අනිත් එකවුන්ට එකකින් වත් උඹේම සපෝට් එකට පෝස්ට් එකක් දාපන්කෝ. අපිටත් අවුල් උඹ ඔහොම පීචං වෙනවා දැක්කම.:lol:

    Fake බස්සන්නේ තව පොඩ්ඩක් වෙලා යනවා:lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,023
    3,849
    113
    මොකෝ ඕයි තමුසේ සද්දායක් නැත්තේ Iden.....:lol::lol:
    ඌට ඉන්න දීපන් බං. දවසම ටයිප් කරලා හවස සිරිකොතෙන් ගෙවන වෙලාව. පස්සේ එයි. :yes: