Source :FB
ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද?
බස් පැත්තක් ඇලවෙන්නම සෙනග කීටිකිටියෙ හිරකරන් ගිය බස්
කෝච්චි පැක් වෙලා තවත් ඇන්ජින් එකෙත් සෙනග බරගානක්...
සුපර්මාකට් සතොසෙ මිනිස්සු සූ ගාල පොදිකනවා
ශෙඩ් වල කිලෝමිටර් ගනන් ගෑවි ගෑවි පොලිම්
අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක.
ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද?
සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි
කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම.
ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න.
පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.ඒකයි මේ මහජනය මෙහෙම හැසිරුනේ.අනික් එක ටීම් එකක් දැම්මට පස්සෙ දේශපාලනේ කරන අය ඒ ටීම් එකට ඇගිලි ගහන්නඕන නෑ ඒ ටීම් වල එක්ස්පර්ට් මෙම්බර්ස් ල නම් ඉන්නෙ? එහෙම ඒ experts කරන්න යන දේවල් වෙනස් කරනවනම් දේශපාලකයො මේවගෙ වෙන්න පුලුවන්.
වහාම කර්යසාධක බලකායෙ ටාර්ගට් සහ රෙසල්ට්ස් අතර තියෙන මේ ප්‍රැක්ටිලක් ගැප් හදාගන්න වෙනවා