අශේන්_නා_ගනී

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ පොන්නයව මටත් පෙන්නන්න බැහැ. ඒත් අර ඒකට කරට අත දාගෙන් ඉදන් මග අැරලා යන යාළුවා කවුද බන්. උෟට ඉන්නේ මාර යාළුවෝ දෙන්නෙක්. අපේ උන්නම් මරාගෙන කයි අර පොන්නයාව.




    ado mama baluweth e seen ekamai
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest

    උඹ දැක්කද ඔලුවට පොල්ලෙන් ගහල උකනවා :D කවුද උඹට කිව්වේ.
    එක තමයි කිව්වේ එහෙම උගේ අසාවට අනිත් උන් පලි නෑනේ.ඒවගේ තමයි ඇඟ පෙන ඇඳුමක් ඇන්දම බලන් ඉන්න බැරි එකට අඳින එකා පලි නෑ.ඒක බලන එකාගේ අවුලක්.
    උඹ මගේ පැත්තට කතා කරල තියෙන්නෙ මරු උඹත් :D:D

    Poddak discovery wage channel ekak balapan wenasakatath ekka mekema lagagena inne nathuwa :rofl:
     
    Last edited:

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    කවුද බං දාහේ කොළ දෙක තුනක් අතේ තියල ඔයාල අහන චැනල් එක මොකක්ද ඇහුවම ඔං එෆ් එම්,මේං එෆ් එම් කියන් නැත්තේ...

    සිකිරියුටි කෙනෙක් නිකං ගන්නේ නෑනේ බං..ෆෝසස් වල වැඩ කරපු අය තමා ගොඩක් දුරට ගන්නේ..ඉතින් උබ හිතනවද ඔය ඇටකිච්චට ඔහොම සද්දේ දාන්න දෙයි කියල රාජකාරියේ ඉන්න වෙලාවක උගේ තැනේදී :P

    I personally know this innocent security person. This was not a acting and was a real incident happened to him.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මේ thread එකෙන් මම ඉගෙන ගත්ත දේවල් තුනක් තියෙනවා
    1 මූව පේන්න බැරි මට විතරක් නෙමෙයි
    2 ඔට්ටපාළුවා
    3 හාෆික් පකයා


    :lol::lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපිට මොකද බන් ඌ ඇමරිකාවෙන් කොපි කලත් අප්‍රිකාවෙන් කොපි කලත්.


    කොපි කලාට කමක් නැහැ මෙහෙ පු* දෙන එක තමා අවුල.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    කොපි කලාට කමක් නැහැ මෙහෙ පු* දෙන එක තමා අවුල.


    මටනම් අවුල උගෙ ලබ්බෙ එක්ස්පෙරිමන්ට් නෙමෙයි මූ ජීවිතේ ජයගන්න දෙන ටෝක් . හරියට මූ බිල්ගේට්ස් වගේ ටෝක් දෙන්නෙ ක්ලාස් වලට එහෙම ගිහින් . මූට මොනවද තියන සුදුසුකම :nerd::nerd::nerd:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    UjDg0WU.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa

    පොන්නය අනික් මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරලා ක්ලාස් මාකට් කරන්නේ.. :angry::angry::angry: උටත් හරියට බෑ.. දැන් නම් සිරාවටම මල මූත් එක්ක.. ලගට අහුඋනොත් එහෙම අම්මප දෙනවා බෙල්ල ගැලවෙන්න.. :growl::growl: