මේ පොන්නයව මටත් පෙන්නන්න බැහැ. ඒත් අර ඒකට කරට අත දාගෙන් ඉදන් මග අැරලා යන යාළුවා කවුද බන්. උෟට ඉන්නේ මාර යාළුවෝ දෙන්නෙක්. අපේ උන්නම් මරාගෙන කයි අර පොන්නයාව.
ado mama baluweth e seen ekamai
මේ පොන්නයව මටත් පෙන්නන්න බැහැ. ඒත් අර ඒකට කරට අත දාගෙන් ඉදන් මග අැරලා යන යාළුවා කවුද බන්. උෟට ඉන්නේ මාර යාළුවෝ දෙන්නෙක්. අපේ උන්නම් මරාගෙන කයි අර පොන්නයාව.
උඹ දැක්කද ඔලුවට පොල්ලෙන් ගහල උකනවාකවුද උඹට කිව්වේ.
එක තමයි කිව්වේ එහෙම උගේ අසාවට අනිත් උන් පලි නෑනේ.ඒවගේ තමයි ඇඟ පෙන ඇඳුමක් ඇන්දම බලන් ඉන්න බැරි එකට අඳින එකා පලි නෑ.ඒක බලන එකාගේ අවුලක්.
උඹ මගේ පැත්තට කතා කරල තියෙන්නෙ මරු උඹත්![]()

කවුද බං දාහේ කොළ දෙක තුනක් අතේ තියල ඔයාල අහන චැනල් එක මොකක්ද ඇහුවම ඔං එෆ් එම්,මේං එෆ් එම් කියන් නැත්තේ...
සිකිරියුටි කෙනෙක් නිකං ගන්නේ නෑනේ බං..ෆෝසස් වල වැඩ කරපු අය තමා ගොඩක් දුරට ගන්නේ..ඉතින් උබ හිතනවද ඔය ඇටකිච්චට ඔහොම සද්දේ දාන්න දෙයි කියල රාජකාරියේ ඉන්න වෙලාවක උගේ තැනේදී![]()
මේ thread එකෙන් මම ඉගෙන ගත්ත දේවල් තුනක් තියෙනවා
1 මූව පේන්න බැරි මට විතරක් නෙමෙයි
2 ඔට්ටපාළුවා
3 හාෆික් පකයා


අපිට මොකද බන් ඌ ඇමරිකාවෙන් කොපි කලත් අප්රිකාවෙන් කොපි කලත්.
කොපි කලාට කමක් නැහැ මෙහෙ පු* දෙන එක තමා අවුල.



machan youtube link ekak me thread ekata danne kohomada thumbnail eka penna
oka thamai matath danna ona une,mn dammata thumbnail eka pennuwe nene




උටත් හරියට බෑ.. දැන් නම් සිරාවටම මල මූත් එක්ක.. ලගට අහුඋනොත් එහෙම අම්මප දෙනවා බෙල්ල ගැලවෙන්න.. 
