ඕකෙන් මොනවද බන් ඔප්පු වෙන්නේ. ඔළුවෙන් කල්පනා කරලා බැලුවොත් ඥානසාර හාමුදුරුවෝ ඔය කරන්නේ එල්ටිටියට උවමනා දෙයක්. පොඩ්ඩක් ඔළුවෙන් කල්පනා කරපන්
මෙහෙමයි මචෝ එක එක්කෙනාට එක එක අදහස් ගන්න පුලුවන් . එල් ටී ටී එකට ඕනේ උනෙත් 2005දී ආපහු යුද්දෙකට යන්න වෙන්න ඇති ඒ වගේම උන් 2005ත් පහු වෙනකන් ඉඳලා (සාම ගිවිසුමත් අටවාගෙන 2007, 2008 වෙනකන් ) යුද්දෙකට ගියා නම් අර හදලා ඉවර කරගන්න බැරුව හිටපු සබ් මැරීන් එහෙම හදලා, මේ වෙද්දි ලංකාව තමිල් නාඩුවක් කරලා ඉවරයි.
උන් කවදාවත් සාමයට කැමති නැති බව හැමෝම දන්නවනේ. ඥානසාර හාමුදුරුවෝ වගේම ගොඩක් දෙනෙක් ඒක ඒ කාලෙම හරියට දැනන් හිටියා ඒත් අතරින් ඒ වෙනුවෙන් බය නැතුව පෙනී හිටපු කෙනෙක් තමා ඥානසාර හාමුදුරුවෝ. උබත් දකින්න ඇතිනේ දාස් ගානක් හිටපු සාම පාගමන් කාරයෝ ඉන්න තැනට හාමුදුරුවන් වහන්සේලා කීදෙනාද වඩින්නේ කියලා.
කොහොම හරි මට දැනෙන්නෙ මෙච්චරයි ඒ කාලේ ඉඳන්ම මොන මොන සංවිධාන වලින් හරි ඥානසාර හාමුදුරුවෝ රට ජාතිය වෙනුවෙන් පෙනී හිටියා.
