අෂින් විරතු හිමි
අතිපූජ්‍ය අෂින් විරතු හිමි බොදු බල සේනා මහ සඟ සමුළුවට සහභාගීවීම සදහා මව් බිමට වැඩම කළසේක. අපි උන් වහන්සේව ගෞරව නමස්කාරයෙන් යුතුව පිළිගනිමු.
මුස්ලීම් අන්තවාදයෙන් තම ජාතිය බේරා ගැනීමට දැනුවත් කිරීම් කළ නිසා ත්‍රස්තවාදියෙක් ලෙස මුස්ලීම් හිතවාදී මාධ්‍ය වලින් හංවඩු ගසනු ලැබුවද, උන්වහන්සේ නියමාකාරයෙන්ම ඉන්ද්‍රිය සංවරයෙන් යුතු බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි. බලන්න උන්වහන්සේගේ දැනුවත් කිරීමේ දේශනා විලාශය
එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි ආරම්භ කළ ව්‍යායාමයම, බුරුමයේ ආරම්භ කර සාර්ථකව තම ජාතිය රැක ගන්නා මුර දේවතාවුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ වැඩමවීම බුරුම බෞද්ධයින් සහ සිංහල බෞද්ධයින් අතර මිත්‍රත්වයේ ඓතිහාසික කඩඉමක් ලෙස ඉතිහාසගත වෙයි.
තම්බි ටික පා........ව්
හෙන ගේමක් දුන්නා නවත්තන්න