අසභ්‍ය දර්ශන සහ නිතිය +18

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹේ නඩුව කොහොමඩ සහෝ දැන්?:dull:
    child porn කේස් එකක් නිසා වැඩේ දරුණුයි කියල තනුජකයා කිව්වා :sorry:
    ප්‍රසිද්දියෙ කියන්නහ් එපාහ් බ0 :(
    චරිත් උබ මාට්ටු උනමද ඕව දැනගත්තේ
    :yes::yes: හිරේ ඉන්නහ් ගමන් තිතුවා එලියටහ් ආපු ගමන් ත්‍රිඩ් එකක් දානවාහ් කියලාහ් :rofl:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    නීති හැදෙන්නෙ මනුශ්‍ය අවශ්‍යතා හා ගති පිළිබඳ කිසිඳු අධ්‍යනයකින් නොවේ. යම් පුද්ගලයෙකු හෝ මණ්ඩලයක් ඔවුන්ගේ දැනුම අනුව පනවන නීති වලට හැම මිනිසාටම යටත් වීමට සිදු වේ. මෙය එක් ආකාරයකින් මනුශ්‍ය සංහතියම සිර කඳවුරක රඳවා තැබීමකට සමානය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    sri-lanka-sigiriya-fresco-painting-photo-01.jpg

    sri-lanka-sigiriya-fresco-painting-photo-02.jpg

    මචංලා මේවා අසභ්‍යද? ඔක්කොම එළියේ දාගෙනනෙ ඉන්නේ. මේ ආන්ඩුවෙන් වත් මේ පුකේ නීති අයින් කරලා අපිට නිදහසේ වැලක් බලන්න දෙයිද? මට තියෙන ප්‍රශ්නේ බන් වයස 18 වැඩි උන්ටත් වැල බලන්න තහනම් කරන්න හේතුව මොකක්ද? එහෙම බැලුවොත සංසර්ගයේ යෙදෙන්න වෙන්නෙත් ඇස් වහගෙනනේ. මොකද ගැනිගේ නිරුවත් සිරුර දැකීම වරදක් වෙනවනේ බන්. ලංකාවේ තියෙන්නේ ගොත්‍රික මානසිකත්ව බන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රත්තරං;18369228 said:
    හ් හ් හ් ගාන්නේ නැතුව ත්‍රෙඩ් එකක් දැම්මමයි:lol::lol:
    රෙප් 18+ මචන්
    :yes::rofl: හෙනහ් ගෙමක් දුන්නාහ්
    බහ්ම්ප් එහ්කහ්ක් දැහ්ම්මාහ් ඔහ්න්නාහ්...
    එලහ් එලහ් :D
     
    bump