තෝ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද මේ අවුරුදු 9 ටම.







නියම පෝස්ට් එකක් මචං ... අනිත් ඒවා නම් දන්නේ නෑ නමුත්,
මේ කතාව නම් නිවැරදි නෑ. දැනට ඕන තරම recovery කරලා නඩු දාපු අවස්ථා තියෙනවා.
එහෙනම් එහෙම අරගෙන ඒ කන්ටෙන්ට් එකේ තියෙන විශේෂ මොකක් හරි දෙයක් නිසා ඒ සම්බන්දයෙන් නඩු දාන්ඩ ඇතිඑහෙම නඩුදාන්න බෑ මචං..
බෙදාහැරීම්, විකිණීම නැරඹීම වගේ දේවල් ඇරුනම ඕකට නඩුවක් දාන්න පුළුවන් යටින් අග්ගිස්සෙම තියෙන දේ තමයි සන්තකයේ තබාගැනීම කියන්නේ.
එතනින් එහාට රිකවර් කරලා නඩු දාන්න බෑ...
recycle bin එකේ තිබිලා ගන්න පුළුවන්.
නමුත් සහමුලින්ම delete කරපු එකක් රිකවර් කරලා අරං ඔප්පු කිරීමේ භාරය සම්පුර්ණ කරන්න බෑ.


එහෙනම් එහෙම අරගෙන ඒ කන්ටෙන්ට් එකේ තියෙන විශේෂ මොකක් හරි දෙයක් නිසා ඒ සම්බන්දයෙන් නඩු දාන්ඩ ඇති
මචෝ මගේ පොස්ට් එකට රිප්ලයි එකක් දාපන්කෝ, උබ නේද මේකට හෙල්ප් කරා කියල තියෙන්නේ.
ඔන්න උබටත් රෙපක් දුන්න පුළුවන් විදිහට![]()

මචන් නොදන්නා හින්ද අහන්නේ.. ඔය 50 cents ලගේ එහෙම මචන් වීඩියෝ සොන්ග්ස් වල තියෙනවනේ බන් uncensored Nude කෑලි...
අන්න ඒ වගේ එකක් හාඩ් එකක තිබිල පොලිසියට අහු උනොත් මොකක්ද වෙන්නේ?
එහෙම කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ආරක්ෂාව වගේ මොකක් හරි අතිශයින් වැදගත් දෙයකදී විතරයි.
එහෙම නැතුව මචං වැල වලදී එහෙම කරන්න බෑ.
උදාහරණෙකට මෙහෙම හිතන්නකෝ.
කවුරුහරි කෙනෙක් කාට හරි වෙඩි තිබ්බා.. නැත්තං කෙල්ලෙක්ව රේප් කරා..
ඒ සම්බන්ධ මොනවහරි තොරතුරු ලැපකින් ඩිලීට් කරලනං ඒවගේ දෙකදී රිකවර් කරපුව ගන්නව.
මම ඔය කිව්වේ නිකං එක අවස්ථාවක් විතරයි.
අන්න ඒ වගේ වැදගත් දේවල් රිකවර් කරපුව නඩු වලට ගන්නවා.![]()
ඔව් එහෙම සිද්දියක් වෙනද ඇති. එක්කෝ සමහර විට ඩිවෝස් කෙස් එකක් වගේ එකකදී කෙල්ලට/කොල්ලට ඔප්පු කරන්ඩ සාක්ෂියක් නැතිව තියෙනකොට එහෙම තමන්ගේ Partner වෙන කෙනෙක් එක්ක හිටිය කියල වීඩියෝ එකක් වගේ තියෙනකොට, එහෙම ඩිලීට් කරා කියන එක රිකවර් කරලා නඩු දාන්ඩ පුළුවන් නේද? එහෙම ලොකු සිද්දියක්ම වෙන්ඩම ඕනේ නැහැ නේද?
අනික් එක මේ සිද්දිය ගැන උබ මොකද කියන්නේ?
http://www.elakiri.com/forum/showpost.php?p=18373104&postcount=251
මේවා වැල වලට අයිති වෙනවද?
ඕව නිකන් මියුසික් වීඩියෝ එකක් නං, වල ෆොටෝත් ඕකට කෙස් නේද? එතකොට ඔය වීඩියෝ එකකින් ස්ක්‍රීන් ෂොට් එකක් ගහල ළඟ තියාගත්තත් එක නියුඩ් ෆොටෝ එකක් වෙනවනේද? එතකොට ඔය නිතිය එකටත් වලංගුයි ද? සමහර විඩියෝස් තියෙනවා ෆුල් නියුඩ් මොඩල්ස් ල අරගෙන කරපුව.
ඔය නීතිය හරියට ක්රියාත්මක කලානම් එළකිරි එකේ එකෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. GT අය්යත් හිරේ...![]()

Me neethi wenas karanna kaale hari ban......naw yana api wage unta eka digata maasayak wethara gaanu pulutak wath dakinna naa....ehema eke apita oowa laga theyaa gannath bari nam....![]()
