අසභ්‍ය මංත්‍රී****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අසභ්‍ය මංත්‍රී****

ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.

rh1j06.jpg



අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක් පමණ ජනතාවක් අතර එය හුවමාරුවී තිබෙන අතර පසුව අන්තර් ජාලයට එක්වීමෙන් පසුව ඇය විසින් පැමිණිලි කිරීම නිස වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කර තිබුණා.

2cd8mef.jpg


පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ අභිෂේක් මනු සිංවි හට සිය තනතුර අත හැරීමට සිදු වුනේ කාන්තාවක් හා අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා ය.



මෙහෙ ඉන්න මෝල් ඇමතිලාගෙ ඒවත් එවත් නෙට් එකට දැම්ම නම් ඉල්ලලා අස්වෙයි ද බන් එහෙම නම් ඉතින් රජාගෙ ඉදන්ම අස්වෙන්න වෙයි

w83uq1.gif
 
  • Like
Reactions: chathura19900223
අනේ මන්දා බන්! ඔය සීන් එක ස්පාඤ්ඤයෙ හින්දා යංතං ශේප්!!!!!!!!!! මේක ලංකාවේ සිද්ද උනා නම් එහෙම...............!

මේකත් "බටහිර අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක්"බවට පත් වෙලා!!!!!!!!
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නෑ බං..අපේ විලි ලැජ්ජාවක් නැති හැත්ත ඒව නෙට් එකේ තිබුනත් අයින් වෙන එකක් නෑ.. ළමයින්ට ලිංගික අධ්‍යාපනේ ඉගෙන ගන්නයි දැම්මේ කියයි