අසභ්‍ය මංත්‍රී****
ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.
අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක් පමණ ජනතාවක් අතර එය හුවමාරුවී තිබෙන අතර පසුව අන්තර් ජාලයට එක්වීමෙන් පසුව ඇය විසින් පැමිණිලි කිරීම නිස වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කර තිබුණා.
පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ කොංග්රස් පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ අභිෂේක් මනු සිංවි හට සිය තනතුර අත හැරීමට සිදු වුනේ කාන්තාවක් හා අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා ය.
මෙහෙ ඉන්න මෝල් ඇමතිලාගෙ ඒවත් එවත් නෙට් එකට දැම්ම නම් ඉල්ලලා අස්වෙයි ද බන් එහෙම නම් ඉතින් රජාගෙ ඉදන්ම අස්වෙන්න වෙයි