අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..ඇයි උඹ ජෝක් සෙක්ෂන් එකේ දැම්මෙ නැත්තෙ..
    පට්ට ජෝක් සීණ් එක බන් +7
     

    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    OOka nemei

    ooooka nemei ban aa sinduwa
    සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න
    මිතුරෙක් මා සොයා ගන්නදෝ
     
    ooooka nemei ban aa sinduwa
    සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න
    මිතුරෙක් මා සොයා ගන්නදෝ

    :yes::yes::yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්...........
    මේක සැමියෙක් ඵයාගේ විවාහයෙන් පස්සේ බිරිඳ සහ සිය මව අතර සිදුවෙන 3න් ඈදුතු ගනුදෙනුව ගැන තමයි කියවෙන්නේ... ඵයා බිරිඳ කියනදේත් අහන්න ඹ්නි මව කියන දේත් අහන්න ඹිනි.. ඉතින් මෙයා මේ වෙලාවේ මාර විදියට අසරණයි...
    ඔන්න ඔකයි මේකට පසුබිම් වෙලා තියෙන්නේ...........
    සනත් නන්දසිරි නේද මචන් මේක කියන්නේ
    මාත් අහල තියෙන්නේ ඔහොම තම බන්
    උබ හරි
     

    shamee.1

    Member
    May 6, 2009
    43
    4
    0
    pala ban boru kiyannathuwa .....oke thiyenne kello 2ta love karapu siddiyak.. uba kollokareyekda ban ohoma hithenne
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මටත් හිතෙන්නෙ කෙල්ලො දෙන්නෙකුගේ සීන් එකක් වගේ. සමලිංගිකයෙක් විරුද්ධ ලිංගිකයෙකුට ආකර්ෂනය වෙන්නෑ නෙ මචන්. :no::no: එහෙම වෙනවනම් ඌ ඔන ආතල් එකකට සෙට් වෙන චරිතයක් වෙන්න ඕනෙ..

    kollanta , kellanta eka wage love karana un oni tharam innawa machan... :dull:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ooooka nemei ban aa sinduwa
    සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න
    මිතුරෙක් මා සොයා ගන්නදෝ

    පික්සු කොරස්...

    කෙල්ලගෙන අහනවා ඔයා අද රෑ එනවද?? නැතනම් මම කොල්ලෙක්ව ලයින් කරගන්නද කියලා... :baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ සිංදුවට උබ අලුතින් දිපු අර්ථයක් වගේ..:lol:

    "ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ":P

    මට නම් පෙන්නේ 1 කොල්ලෙක් කෙල්ලෝ 2 ආදරය කරන එකක් ගැන කියන ගීතයක් කියලා..:yes:

    උබ ඔය පචේ ගහලා යන්නද මේ අලුත් අයිඩි එකෙන් ආවේ..:rofl:

    :rofl:

    මේක තමයි හරිම තේරුම :)
    මේක ලොල්ලෙක් ගැනවත් දෙන්නෙකුට ලවු කරපු එකෙක් ගැනවත් නෙවෙයි කියන්නෙ :lol:
    අම්මයි බිරිඳයි ගැන

    :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ooooka nemei ban aa sinduwa
    සඳ පානේ ගමන් යන්න - සවනත කොඳුරා කියන්න ඔබ එනකන් බලා ඉන්නදෝ
    සඳ නැති දා කතා වෙන්න- මගෙ පාලුව මකා ගන්න
    මිතුරෙක් මා සොයා ගන්නදෝ

    hikaz :lol::lol::lol: