අසම්මත වූ මගේ කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ විලියම් ශේක්ස්පියර්ටවත් ගෑණු තේරුම් ගන්න බැරි උන එකේ ඔබට මට වැටහේවිද බං..බොහෝම ඉතාම සුලු පිරිසක් විතරයි අම්මා අවලමේ ගියත් පාඩුවේ ඉන්න එවුන් ඉන්නේ. ඇක්චුවලී මට එහෙම උන් හම්බුවෙලා නෑ බං. ගෑණුන්ව තේරුම් ගන්න බැහැ. ඒත් මම නම් දන්නේ අම්මා ඇරෙන්න වෙන විශ්වාස කරන්න පුලුවන් ගෑණියෙක් මේ ලෝකේ නැහැයි කියලයි. කසාද ගෑණුත් ඉතින් කනෙන් රිංගන අවස්තා තියෙනවනේ. නෝනා දොස්තර වරියක්ද? (භාෂාවට සමාවෙන්න මගේ.)
    අවංකෙන්ම කොල්ලො.. අන්තිමට මොන දේ උනත් අඩාගෙන දුවන්න වෙන්නෙත් අම්මා තාත්තා ගාවට තමයි..

    ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
    කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
    එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
    හැකි ඉක්මනින් මම එයාව 100%ක් අමතක කරනව මචන්

    පිස්සුද.. කොහෙවත් යන ගෑනියෙක් වෙනුවෙන් දුක් වෙනවට වඩා උඹට කරන්න වැඩ තියෙනවා.. නිවි සැනසිල්ලෙ හිතලා බලපං.. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ.. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා..

    තමන් ගැන තමන්ගෙ පවුල ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න..

    සැන්දෑ කලුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
    ජීවිතයේ දුක වෙහෙස නිවාගමි

    කුරුලු කැදැල්ලක උණුසුම කැටි වුණු
    අමා සුවය දෙන අතුපැල හෙවනේ
    අසරණ ඌ දා මට ඔබ පමණයි
    මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

    පිබිදෙන ලොව හා තරඟ කරන්නට
    හෙට අළුයම යලි පිටවිය යුතු වේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
    ඔබේ හදට වැඩියෙන් තව ළං වේ

    මට මේ ඊයෙ පෙරේදා 001flyD සහෝදරයා ප්‍රොෆෙසර් සරත් විජේසූරිය මහත්තයගෙ කතාවක් දුන්නා අහන්න කියලා.. පුළුවන් නම් යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දෙන්නයි කිව්වා.. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න වත්කමක් නැතිව හිටියෙ.. ලොකු වීඩියෝවක් නිසා.. එයා අවශ්‍ය ටික විතරක් එඩිට් කරලා MP3 එකක් විදියට හදලා දුන්නා.. එදා වැඩ පැත්තක දාලා ඕක ඉවර වෙනකම්ම ඇහුවා.. පැය එකහමාරකටත් වැඩියි.. සරත් විජේසූරිය මහත්තයා එයාගෙ පවුල් පසුබිම ගැන කතා කරනකොට මට මතක් උනේ මගේ අම්මයි තාත්තයි..

    අපේ පවුලත් බොහොම දුප්පත් පවුලක්.. ඒ උනාට හරි සංතෝසෙන් සමගියෙන් ජීවත් වෙන්නෙ.. මට මතක ඇති කාලෙක අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මගේ කනට ඇහිලා නෑ.. අඩුම තරමෙ උඹවත් කියල කතා කරලා නෑ අම්මා තාත්තටවත්. තාත්තා අම්මටවත්.. ඒක නම් ආත්මීය බැඳිමක් වගේ.. අඩුම තරමෙ තාත්තා ගෙදරට එනකන් අපේ අම්මා කෑම කන්නෙ නෑ.. කොච්චර කන්න කිව්වත් තාත්තා එනකන් ඉන්නව පුතේ කියල තමා කියන්නෙ..

    ඔතන එක තැනකදි සරත් විජේසූරිය මහත්තයා කියනවා.. ඒ කාලෙ මිනිස්සු නිදියන්න කලින් ඊළඟ දවස ගැන ප්ලෑන් කරනවා කියලා.. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරනවා කියලා.. සහතික ඇත්ත.. අපේ අම්මයි තාත්තයි නිදාගන්න කලින් පිලට වෙලා වාඩියක් දාලා බර කයියක් දානවා.. ඉතිං ඔය වෙලාවෙදි මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙන්නා සාකච්ඡා කරලා විසඳගන්නවා.. කොහොමත් නිදාගන්නෙ රෑ දහය පැනලා.. අපේ අම්මා දැනටත් ටෙලි නාට්‍ය බලන්නෑ.. මට ඒ ගැන නම් තවත් ආඩම්බරයි.. මොකද සරත් මහත්තයා කියනව වගේ ගොඩක් අම්මලා ටීවී එක ගාවට ආවම උන් හිටි තැන් අමතකයි..

    ඇත්තටම මං ඒ වගේ දෙමාපියන් ලබන්න පින් කරලා තියෙනවා.. සෑහෙන්න සතුටුයි..

    අද කාලෙ ගැන ගත්තොත්.. ලෝකෙ දියුනු උනාට, තාක්ෂණය දියුනු උනාට, මිනිස්සුන්ගෙ මොල ගෙඩි දියුණු උනාට හැදියාව අතින් එයාලා දවසින් දවස වලපල්ලට යනවා.. ඉස්සර කසාඳ බඳින්න කලින් රූම් ගානෙ ගිහින් ආතල් ගන්න, ගල් අස්සෙ රිංගන් තොල් දාන්න අවස්ථාවක් නෑ.. ඒ කාලෙ කෙල්ලො තමන්ගෙ පතිවත රැක්කා කසාඳයක් බඳිනකන්.. ගමෙන් කතාවක් ඇහුවෙ නෑ.. ආදරේ කලා හැඟීම් වලට වහල් නොවී.. අද කාලෙ යාලු වෙලා සතියෙන් රූම් එකට රිංගලා වැඩ ඔක්කොම කරගන්නවා.. සමහර විට ඒක කසාඳයකින් ඉවර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ගොඩක් වෙලාවට කසාඳ බඳින්න කලින් හබක් වෙනවා ලව් එක..

    මොකද අද කාලෙ අය ආදරයයි රාගයයි පටලගෙන.. ආදරේ කරනවා කියන්නෙ රූම් ගානෙ ගිහින් සෙක්ස් කරන එකට.. කසාඳ බඳින උන් මාසයයි දෙකයි.. ගෙදර ගෝරි.. එහෙම නැත්තං මහත්තය නැති වෙලාවට නෝනා වෙන අය එක්ක යනවා, නෝනට හොරා මහත්තයා වෙන ගෑනු එක්ක යනවා.. සංස්කෘතිය සදාචාරය බල්ලට ගිහින් තියෙන්නෙ..

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    මේකෙත් ඇත්තක් තියෙනවා මචං මෙහෙම පිටයන්නේ බන් තරුණ කාලේ ආතල් එක අරගෙන කෙල්ලෝ එක්ක නටපු නැති කොල්ලෝ බැන්දාට පස්සේ පිටයනවා සාමාන්‍ය දෙයක් බන් ..

    Meka sira da??? :shocked:
     
    DOCTOR ALLION

    Member
    Dec 15, 2014
    49
    3
    0
    Kandy
    සුභ උදෑසනක් මචන්ලා!!!
    වැඩට යන්න යන්නෙ.
    උඹලා මගෙ හිත හැදුවා මචන්.ඒ අතින්නම් සිරාම කොල්ලො ටිකක් ඉන්නෙ එලකිරියෙ.
    මම හවසට ඇවිත් සමහර ඒවට උත්තර දෙන්නම්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඇලෙන්න එපා කිසි දෙයක,ඇලුනාම තමා ගැටලු ඇති වෙන්නෙ,හැම දෙයක් දිහාම උපෙක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න....

    aththa kathawa mchn. eth para danagena inna ekayi eke awidagena yana ekayi ehema pitinma katha dekak
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අවංකෙන්ම කොල්ලො.. අන්තිමට මොන දේ උනත් අඩාගෙන දුවන්න වෙන්නෙත් අම්මා තාත්තා ගාවට තමයි..

    පිස්සුද.. කොහෙවත් යන ගෑනියෙක් වෙනුවෙන් දුක් වෙනවට වඩා උඹට කරන්න වැඩ තියෙනවා.. නිවි සැනසිල්ලෙ හිතලා බලපං.. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ.. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා..

    තමන් ගැන තමන්ගෙ පවුල ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න..

    සැන්දෑ කලුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
    ජීවිතයේ දුක වෙහෙස නිවාගමි

    කුරුලු කැදැල්ලක උණුසුම කැටි වුණු
    අමා සුවය දෙන අතුපැල හෙවනේ
    අසරණ ඌ දා මට ඔබ පමණයි
    මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

    පිබිදෙන ලොව හා තරඟ කරන්නට
    හෙට අළුයම යලි පිටවිය යුතු වේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
    ඔබේ හදට වැඩියෙන් තව ළං වේ

    මට මේ ඊයෙ පෙරේදා 001flyD සහෝදරයා ප්‍රොෆෙසර් සරත් විජේසූරිය මහත්තයගෙ කතාවක් දුන්නා අහන්න කියලා.. පුළුවන් නම් යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දෙන්නයි කිව්වා.. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න වත්කමක් නැතිව හිටියෙ.. ලොකු වීඩියෝවක් නිසා.. එයා අවශ්‍ය ටික විතරක් එඩිට් කරලා MP3 එකක් විදියට හදලා දුන්නා.. එදා වැඩ පැත්තක දාලා ඕක ඉවර වෙනකම්ම ඇහුවා.. පැය එකහමාරකටත් වැඩියි.. සරත් විජේසූරිය මහත්තයා එයාගෙ පවුල් පසුබිම ගැන කතා කරනකොට මට මතක් උනේ මගේ අම්මයි තාත්තයි..

    අපේ පවුලත් බොහොම දුප්පත් පවුලක්.. ඒ උනාට හරි සංතෝසෙන් සමගියෙන් ජීවත් වෙන්නෙ.. මට මතක ඇති කාලෙක අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මගේ කනට ඇහිලා නෑ.. අඩුම තරමෙ උඹවත් කියල කතා කරලා නෑ අම්මා තාත්තටවත්. තාත්තා අම්මටවත්.. ඒක නම් ආත්මීය බැඳිමක් වගේ.. අඩුම තරමෙ තාත්තා ගෙදරට එනකන් අපේ අම්මා කෑම කන්නෙ නෑ.. කොච්චර කන්න කිව්වත් තාත්තා එනකන් ඉන්නව පුතේ කියල තමා කියන්නෙ..

    ඔතන එක තැනකදි සරත් විජේසූරිය මහත්තයා කියනවා.. ඒ කාලෙ මිනිස්සු නිදියන්න කලින් ඊළඟ දවස ගැන ප්ලෑන් කරනවා කියලා.. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරනවා කියලා.. සහතික ඇත්ත.. අපේ අම්මයි තාත්තයි නිදාගන්න කලින් පිලට වෙලා වාඩියක් දාලා බර කයියක් දානවා.. ඉතිං ඔය වෙලාවෙදි මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙන්නා සාකච්ඡා කරලා විසඳගන්නවා.. කොහොමත් නිදාගන්නෙ රෑ දහය පැනලා.. අපේ අම්මා දැනටත් ටෙලි නාට්‍ය බලන්නෑ.. මට ඒ ගැන නම් තවත් ආඩම්බරයි.. මොකද සරත් මහත්තයා කියනව වගේ ගොඩක් අම්මලා ටීවී එක ගාවට ආවම උන් හිටි තැන් අමතකයි..

    ඇත්තටම මං ඒ වගේ දෙමාපියන් ලබන්න පින් කරලා තියෙනවා.. සෑහෙන්න සතුටුයි..

    අද කාලෙ ගැන ගත්තොත්.. ලෝකෙ දියුනු උනාට, තාක්ෂණය දියුනු උනාට, මිනිස්සුන්ගෙ මොල ගෙඩි දියුණු උනාට හැදියාව අතින් එයාලා දවසින් දවස වලපල්ලට යනවා.. ඉස්සර කසාඳ බඳින්න කලින් රූම් ගානෙ ගිහින් ආතල් ගන්න, ගල් අස්සෙ රිංගන් තොල් දාන්න අවස්ථාවක් නෑ.. ඒ කාලෙ කෙල්ලො තමන්ගෙ පතිවත රැක්කා කසාඳයක් බඳිනකන්.. ගමෙන් කතාවක් ඇහුවෙ නෑ.. ආදරේ කලා හැඟීම් වලට වහල් නොවී.. අද කාලෙ යාලු වෙලා සතියෙන් රූම් එකට රිංගලා වැඩ ඔක්කොම කරගන්නවා.. සමහර විට ඒක කසාඳයකින් ඉවර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ගොඩක් වෙලාවට කසාඳ බඳින්න කලින් හබක් වෙනවා ලව් එක..

    මොකද අද කාලෙ අය ආදරයයි රාගයයි පටලගෙන.. ආදරේ කරනවා කියන්නෙ රූම් ගානෙ ගිහින් සෙක්ස් කරන එකට.. කසාඳ බඳින උන් මාසයයි දෙකයි.. ගෙදර ගෝරි.. එහෙම නැත්තං මහත්තය නැති වෙලාවට නෝනා වෙන අය එක්ක යනවා, නෝනට හොරා මහත්තයා වෙන ගෑනු එක්ක යනවා.. සංස්කෘතිය සදාචාරය බල්ලට ගිහින් තියෙන්නෙ..

    100% true machan...

    Machan api rahath wela naa eka nisa apita raagaya pahala weema saamanya deyak, namuth eya paalanaya kara ganeema thama daksha kama.
    Ubata job eke niwaadu thiyena welaawaka pansalakata wagey yanna purudu wenna, puluwan tharam yahapath wada karanna. Ex- maranayata niyama wu harakun beraganeemata daayaka weema. Yahapath wada karanakota hitha yahapath sithuwili walin pirenawa, ethakota waradi wada karanna hithanawa adui
    .
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
    ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.

    දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.

    ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.

    ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
    මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
    උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
    නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.

    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!

    ඔයාගේ වයිෆ් කොහොම් කෙනෙක් ද? ආදරේ කරලා ද බැන්දේ පුලුවන් නම් ඇත්තම කියන්න වෙන තැනකට මාරුවක් ගන්න ඔක තමා මට උනේඋදවු කරන්න ගිහින් මම අහූ උනා ඔයා පොඩ්ඩකට මේ ෆිල්ම් එක හොයලා බලන්න salam e isq ඒක හින්දි උනාට ගතයුතු ගොඩක් දේ තියනවා කියලා මම හිතනවා ඇත්ත කිවුවම හිත සැහැල්ලු වෙනවා අනික ඔයා අහූඋන විදියට කියන්න කතාව නැතුව ඔයා පස්සේ ගිහින් යාලු උනේ නෑ නේ අනික පොඩ්ඩක් හොයලා බලන්න තිබ්බා කෙල්ල ගැන මමත් ඔක කලේ පස්සේ බලාගෙන යනකොට ඒක ගොන් කනුවක් මම බේරුන එක ගැන නම් ගොඩක් සතුටුයි මට අනික මම හිතන්නේ ඔයා බැදලා කියලා දැනගෙනම තමා ගෑනි යාලුවෙන්න ඇත්තේ :angry:
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් අනික එයාව අමතක කරන්න ලේසි නේ අනුන්ගේ දෙයක් නේ ආයේ කතා එපා පුලුවන් නම් නම්බර් එක මාරු කරන්න ඔයාගේ ඒක ගොඩක් වැදගත් නැත්නම් ආයේ දුක කියන්න එයි මේ අනන්ගයාත් මාරු උනාම ඒ නිසා ඔයා හිත හොද දොස්තර වෙන්න ඔනේ නෑ යාලුවෙලා බැන්දේ නැත්නම් මොකුත් කියන්න එපා ව්යිපර් එක්ක හැබයි අඩුම දවසට 1 කෝල් එක්ක් දීල මැසේජ් එකක් ගහලා පටන් ගන්න ආදරේ කරන්න ඒ ඔයාගේ වයිෆ් ඒ නිසා ඔහොම කෙල්ලො ඉන්නව බන් පවුල් අවුල් කරලා අන්තිමට මුලු ජීවිතේම කාලකන්නි කාලා උන් සතුටෙන් ඉන්නවා වෙන මෝඩයෙක් බැදලා ...... :angry:
     
    suneth hettiarachchi

    Active member
  • Jul 14, 2011
    617
    98
    43
    ape gedara
    අවංකෙන්ම කොල්ලො.. අන්තිමට මොන දේ උනත් අඩාගෙන දුවන්න වෙන්නෙත් අම්මා තාත්තා ගාවට තමයි..

    පිස්සුද.. කොහෙවත් යන ගෑනියෙක් වෙනුවෙන් දුක් වෙනවට වඩා උඹට කරන්න වැඩ තියෙනවා.. නිවි සැනසිල්ලෙ හිතලා බලපං.. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ.. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා..

    තමන් ගැන තමන්ගෙ පවුල ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න..

    සැන්දෑ කලුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
    ජීවිතයේ දුක වෙහෙස නිවාගමි

    කුරුලු කැදැල්ලක උණුසුම කැටි වුණු
    අමා සුවය දෙන අතුපැල හෙවනේ
    අසරණ ඌ දා මට ඔබ පමණයි
    මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ

    පිබිදෙන ලොව හා තරඟ කරන්නට
    හෙට අළුයම යලි පිටවිය යුතු වේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
    ඔබේ හදට වැඩියෙන් තව ළං වේ

    මට මේ ඊයෙ පෙරේදා 001flyD සහෝදරයා ප්‍රොෆෙසර් සරත් විජේසූරිය මහත්තයගෙ කතාවක් දුන්නා අහන්න කියලා.. පුළුවන් නම් යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දෙන්නයි කිව්වා.. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න වත්කමක් නැතිව හිටියෙ.. ලොකු වීඩියෝවක් නිසා.. එයා අවශ්‍ය ටික විතරක් එඩිට් කරලා MP3 එකක් විදියට හදලා දුන්නා.. එදා වැඩ පැත්තක දාලා ඕක ඉවර වෙනකම්ම ඇහුවා.. පැය එකහමාරකටත් වැඩියි.. සරත් විජේසූරිය මහත්තයා එයාගෙ පවුල් පසුබිම ගැන කතා කරනකොට මට මතක් උනේ මගේ අම්මයි තාත්තයි..

    අපේ පවුලත් බොහොම දුප්පත් පවුලක්.. ඒ උනාට හරි සංතෝසෙන් සමගියෙන් ජීවත් වෙන්නෙ.. මට මතක ඇති කාලෙක අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මගේ කනට ඇහිලා නෑ.. අඩුම තරමෙ උඹවත් කියල කතා කරලා නෑ අම්මා තාත්තටවත්. තාත්තා අම්මටවත්.. ඒක නම් ආත්මීය බැඳිමක් වගේ.. අඩුම තරමෙ තාත්තා ගෙදරට එනකන් අපේ අම්මා කෑම කන්නෙ නෑ.. කොච්චර කන්න කිව්වත් තාත්තා එනකන් ඉන්නව පුතේ කියල තමා කියන්නෙ..

    ඔතන එක තැනකදි සරත් විජේසූරිය මහත්තයා කියනවා.. ඒ කාලෙ මිනිස්සු නිදියන්න කලින් ඊළඟ දවස ගැන ප්ලෑන් කරනවා කියලා.. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරනවා කියලා.. සහතික ඇත්ත.. අපේ අම්මයි තාත්තයි නිදාගන්න කලින් පිලට වෙලා වාඩියක් දාලා බර කයියක් දානවා.. ඉතිං ඔය වෙලාවෙදි මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙන්නා සාකච්ඡා කරලා විසඳගන්නවා.. කොහොමත් නිදාගන්නෙ රෑ දහය පැනලා.. අපේ අම්මා දැනටත් ටෙලි නාට්‍ය බලන්නෑ.. මට ඒ ගැන නම් තවත් ආඩම්බරයි.. මොකද සරත් මහත්තයා කියනව වගේ ගොඩක් අම්මලා ටීවී එක ගාවට ආවම උන් හිටි තැන් අමතකයි..

    ඇත්තටම මං ඒ වගේ දෙමාපියන් ලබන්න පින් කරලා තියෙනවා.. සෑහෙන්න සතුටුයි..

    අද කාලෙ ගැන ගත්තොත්.. ලෝකෙ දියුනු උනාට, තාක්ෂණය දියුනු උනාට, මිනිස්සුන්ගෙ මොල ගෙඩි දියුණු උනාට හැදියාව අතින් එයාලා දවසින් දවස වලපල්ලට යනවා.. ඉස්සර කසාඳ බඳින්න කලින් රූම් ගානෙ ගිහින් ආතල් ගන්න, ගල් අස්සෙ රිංගන් තොල් දාන්න අවස්ථාවක් නෑ.. ඒ කාලෙ කෙල්ලො තමන්ගෙ පතිවත රැක්කා කසාඳයක් බඳිනකන්.. ගමෙන් කතාවක් ඇහුවෙ නෑ.. ආදරේ කලා හැඟීම් වලට වහල් නොවී.. අද කාලෙ යාලු වෙලා සතියෙන් රූම් එකට රිංගලා වැඩ ඔක්කොම කරගන්නවා.. සමහර විට ඒක කසාඳයකින් ඉවර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ගොඩක් වෙලාවට කසාඳ බඳින්න කලින් හබක් වෙනවා ලව් එක..

    මොකද අද කාලෙ අය ආදරයයි රාගයයි පටලගෙන.. ආදරේ කරනවා කියන්නෙ රූම් ගානෙ ගිහින් සෙක්ස් කරන එකට.. කසාඳ බඳින උන් මාසයයි දෙකයි.. ගෙදර ගෝරි.. එහෙම නැත්තං මහත්තය නැති වෙලාවට නෝනා වෙන අය එක්ක යනවා, නෝනට හොරා මහත්තයා වෙන ගෑනු එක්ක යනවා.. සංස්කෘතිය සදාචාරය බල්ලට ගිහින් තියෙන්නෙ..

    MOKADDA MCHN KATAWA LINK EKAK TIYANAWA NAM DIYANKOO
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනික ඔයාගේ වයිෆ් ට ඒ ගොනී ව පෙන්නන් න එපා හරි ද ? මොකද ගෑනු කියනා ජාතිය හෙන ඉරිසියයි අනික ඔයාල 2 බැන්දා කියලා ආදරේ කරන්න බැරි නෑ නේ යෝජිත විවාහයක් උනත් කමක් නෑ ආදරේ කරන්න උගන්වන්න ඔයාගේ වයිෆ් ට එක කරන්න පුලුවන් ඔයා ආදරේ කරලා පෙන්නලා එයාට නැතුව මේ මල මගුල් වල හිත් හදන්න ගිහින් නෙමේ ඔය උන දෙයින් පස්සෙ නම් ආයේ පාඩමක් ඉගෙන ගන්න පුලුවන් නම් නුවර අවට වෙන තැනකට මාරුවක් ගන්න එතකොට ගොඩක් ම හරියනවා පේරාදෙනියට වගේ ගන්න ඔයා දැන් ඉන්නේ නුවර හොස්පිටල් එකේ නම් ඒක ගොඩක් ලේසියි ......

    :D
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔය ලිබරල් හුත්ත අමතක කරල දාල පට්ට ටීචර් වේසියෙක් බැඳගනින්. සුදු ඇඳන් ඉන්න ඔක්කොගෙම හුත්තවල් සුදු නෑ බන්.​
     
    gepa

    Well-known member
  • මචන්.. උඹට බැරිද සුජීව වගේ නවකතා ටිකක් එලකිරියේ ලියලා දන්න.. සෙක්ස් ටිකක් වැඩියෙන් දාල අඹරල දියන්කෝ.. නිකං ඉන්න වෙලාවට කියවන්ට.. උඹේ ඔයා මූඩ් අහක දාල ලියපන් වෙනස්ම කතාවක්
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
    ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.

    දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.

    ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.

    ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
    මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
    උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
    නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.

    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!

    මෙහෙමයි මචං මන් උබ ඔය කතාව කියලා ඉවර කරන්න කලින්ම කියලා ඇති කෙල්ලෝ මොන වගේද කියලා ...

    කෙල්ලෝ කියන්නේ බන් සුළග වගේ වෙනස් වෙන ජාරාවක් ...

    කෙල්ලෝ නිසා තමන්ගේ ජිවිතේ විනාෂකරගන්න එපා උන් බොරුවට අඩන්නත් බොරුවට හිනාවෙන්නත් හොදට දන්නවා ..

    උබලා වගේ අහිංසක කොල්ලෝ දැලේ දාගන්න බොරු කතා ගොතලා අනුකම්පාව ලබාගෙන අයුතු ප්‍රයෝජන ගන්න ඔය බැල්ලියෝ දන්නවා .. උබගේ කතාවේ විදිහට නම් ඔය උබ කියන Nas අමු බඩුවක් කාර් කට්ටක් තියෙන ඕනෑම හාල් පාරුවෙක්ට නිකන්ම අදින්න පුළුවන් බඩුවක් .... සල්ලි පස්සේ යන බාන්ඩයක් එකනේ ඩොක්ටර්ස්ලාම දැලේ දාගන්න උස්සහා කරන්නේ .... අනිත් එක මට එකම දෙයයි හිතෙන්නේ උබ බඩුවකට බන කියලා බඩුවලට බන කියලා වැඩක් නැ ..

    උබ බැදපු කෙනෙක් බව දැන දැන උබගේ ඇගේ එල්ලන ඇවිත් තියෙන්නේ උබට තියෙන ආදරයට නෙවේ උබේ ඩොක්ටර් පට්ටමටයි කාර් එකටයි සල්ලි වලටයි බන් ඊට වඩා කිසිම දෙයක් නැ ..
    උබගේ පවුල් ජිවිතේ විනාශ වෙන්න ගිහින් අනුනමෙන් බේරිලා තියෙන්නේ ... දැන් වත් ගොන් වැඩකරන්න එපා ... කෙල්ලෝ එක එක ලස්සන කතා අනුකම්පාව හිතෙන ටෝක් දෙන්න හොදට දන්නවා එත් ඒ ඔක්කොම ටෝක් විතරයි ....

    ගැනියෙක්ට පිරිමියෙක් හදන්නත් විනාශකරලා දාන්නත් පුළුවන් ගැනු කෙල්ලෝ එක්ක වැඩ කරනකොට බන් හැගීම් වලට වහල් වෙන්නේ නැතුව් මොලෙන් තමයි වැඩේ කරගන්න ඕන ...

    උබ බඩුවට බන කියන එක නවත්වලා (SMS,Phone Call) උබ බන අහලා හිත හදාගෙන;) http://mahamevnawa.lk/dhamma-talks/ පවුල් ජීවිතය හොදට ගතකරන්න.

    කෙල්ලොන්ගේ ලස්සනටයි අහිංසක පච ටෝක් වලට රැවටෙන්න එපා මචං .. 1000 ට එක කෙල්ලයි ඉන්නේ අවංක සහා චරිතේ හොද බදින්න සුදුසු කෙල්ලෝ අනිත් ඔක්කොම බඩු එහෙම නැත්නම් පට්ට චාටර් ඕනෑම කොල්ලෙක් එක යන , සල්ලි පස්සේ යන ජාතියේ කෙල්ලෝ ... මම හිතනවා උබට ලැබිලා තියෙන බිරිදත් හොදකෙනෙක් වෙන්න ඕන කියලා .. එක නිසා අහක යන කුණු ගොඩවල් වලට කරගහන්නේ නැතුව බැදගත්ත බෙරේ ගහලා සතුටෙන් පවුල් ජ්විතයක් ගතකරන්න .. උබලා ඩොක්ටර්ස්ලා නිසා කැනඩාවට වගේ යන්න බලපන් මචං මේ ලංකාවේ චාටර් වෙන්නේ නැතුව ....
    මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනාමචං මල් අරක්ෂකරන්න බැ පරවෙනවා ඒ එක මල් ජාතියක් තවත් එකක් තියෙනවා අරක්ෂකරන්න ගියොත් වැලිකඩ තමයි යන්න වෙන්නේ .. උබේ ගේ බොලද කතා අහලා හිනාත් යනවා ...
     
    Last edited:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    තොල්පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන ඉදිමුද අපි අඳුනනවද කියලා
    අතැඟිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
    ජංගිය ගලවලා බලමුද ජිජ්ජිය තියේද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය සුන්දර හිත මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම් බස්වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය සුන්දර හිත මගෙම වෙන්න

    නියමයි බඩිය.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    හොදම දෙ ඔක අමතක කරපන්. උබට කරන්න පුලුවන් දේ (හොද නරක පෙන්නන එක ) උබ කරානෙ. සිම් එක වෙනස් කරපන්, නැත්නම් ආපහු වැරදුනාම උබට කතා කරයි. එහෙම වෙලාවක උබේ වයිපරේ ලග හිටියොත් වෙන තත්වය හිතපන්. :rolleyes::rolleyes:

    කතාවෙ තියෙන විදියට උබෙ වයිෆ්, නර්ස්ට වඩා ඉදිරියෙන්ලු (හොදයිලූ ) :yes::yes: ඉතින් මොන හු**කටද එකි ගැන හිතන්නෙ. පුලුවන් නම් මාරුවක් ගනින්. එකය් හොදම දේ. එහෙම බැරිනම් වයිෆ් ලගට ගනින් එතකොට හිත අයාලෙ යන එක නවතියි. ඉක්මනින්ම ලමයෙක් හදපන් උබට හිතක් පපුවක් තියෙනම් ගෑනි කොහොම වෙතත් ලමය දාල යන එකක් නෑ.

    බුදු සරනයි. හොදින් ඉදපන් ගෑනිත් එක්ක.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ලංකාවෙ බහුතරයක් දෙනා හිතන දෙයක් තමයි ඩොක්ටර්ස්ලට හැඟීම් දැනීම් නැහැ කියලා.. ඕවට හේතුව ඇහුවම කට්ටිය කියන්නෙ.. එයාලා බං නිතරම ඕවා දකිනවනේ.. අනික ඩොකාලා අපි වගේ ඒවා දිහා වලත්ත ඇහින් බලන්නෑ කියලා.. ඕකෙ යම්තාක් දුරට සත්‍යයක් ඇති.. හැබැයි අපි කවුරුත් මනුස්සයො.. මෝල් අමාරුව තියෙන ඩොකාලා ඕනි තරම් ඉන්නවා.. හැබැයි ඩොක්ටර් කෙනෙක් එක්ක පේශන්ලා තනිවෙන්නෙ හුඟක් අඩුවෙන්..

    ගාල්ලෙ කළුවැල්ලෙ ඇබෝශන් කරන ඩොක්ටර් කෙනෙක් හිටියා.. හොර රහසේ.. හැබැයි හොර රහසේ කියන්නත් බෑ.. ගොඩක් අය ඌව දන්නවා.. ඉතිං ඕවට නීතිමය ක්‍රියාමාර්ග නොගත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ කාලයක් යනකම්ම..

    ඕකට ඇබෝශන් කරන්න යන ගෑනු ළමයින්ට ඩොක්ටර්ට වැඩේ කරන්න දෙන්නම වෙනවලු.. ඉතිං ගිලෙන්න යන මිනිහෙක් තුත්තිරි ගහෙත් එල්ලෙනවලුනේ.. ඒ වගේ මිනිස්සුන්ගෙ වීක් පොයින්ට් එක බලලා ශොට් එක දෙන අය ඉන්නවා..

    කොහොම හරි පොර පොලීසියෙන් ඇල්ලුවා අන්තිමට.. :yes:

    Mary Stops clinic eka nedha uba kiyanne ??
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා.
    ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක් නෙවෙයි. මම මලක් වාගෙ ආර්ක්ෂා කල කෙනෙක් මේ වගෙ එකෙක්ට අහුවුනොත් වෙන වැඩෙ ??.. මට හිතාගන්න බැරි වුනා.

    අන්න ඒකට නං හිනා ගියා! :lol:

    දෙවෙනි වතාවටත් එයාව හම්බවෙලා තුරුල් කරගෙන තාත්තා කෙනෙක් වාගෙ පැහැදිලි කරලා දුන්නා.එයත් තේරුම් ගත්තා වගේ හිටියා.මට මචන්ල ඒ දවස් ටිකේ නින්ද ගියෙත් නැ.තමන්ගෙ දෙයක් නැතිවෙන්න යන්නකොට අයිතිවාසිකම් දැනෙනවනෙ.මම කෝල් වලින් මැසෙජ් වලින් ආයෙම මෙයාට කියුව අනිත් පුද්ගලය ගැන.එයාගෙම යාලුවෙක් එක්කත් මනුස්සයා යාලු වෙලා හිටියා.ඒවත් මම එයාට කියලා දුන්නා.

    ඒත් දවස් තුනයි ගියේ මෙයා අර පුද්ගලයගෙම වාහනෙ රෑ යනව මම ඇස් දෙකෙන්ම දැක්කා.මට මගෙ අයිතිවාසිකම පෙන්නන්න බෑනෙ මම විවාහක නිසා.මම හොඳට්ම අසරණ වුනා.ඊට පස්සෙ පහුවෙනිදා මෙයා මාත් එක්ක හොඳට කතා කරනව .මම එයාව පාවිච්චි කරන්න අවස්තාව තිබිලත් එයාව මලක් වගෙ ආර්ක්ෂා කරල තියෙද්දි එයා තවත් කෙනෙක් නරක කෙනෙක් එක්ක යන එක කොහොමද දරාගන්නෙ? ඊට පස්සෙ අපි දෙන්නා හොඳටම රණ්ඩු වෙලා අද අපි අතර තිබුන හැමදේම ඉවර වෙලා තියෙන්නෙ.

    ඒත් මම තවම එයාට ගොඩාක් ආදරෙයි.මට ගොඩක්ම බය එයා විනාශවෙයි කියලා.
    මම ඒ හිතෙ අමාරුව යන්න තමයි මෙ කතාව මෙතන ලියුවෙ.
    උඹලා මට බනියි.මම මගෙ වයිෆ්ට වැරැද්දක් කලා කියලා .මට මේ විදියට හරි හිතේ අමාරුවක් හදාගන්න එතන තමයි වැරැද්ද වුනේ.මම ලබන සතියේ වයිෆ්ව මම ලගට ගන්නවා.
    නැවත මේ වගෙ කිසිම වැරැද්දක් මගෙ අතින් සිදු නොවේවි.

    මම හොඳයි අහිංසකයි කියලා හිතපු කෙනා එහෙමමද ??කියල තමයි දැන්නම් හිතෙන්නෙ..
    අමාරුවෙන් ලිවුවෙ.. බනින්න හරි අමාරුවෙන් කියවපු හැමෝටම ස්තුතියි!!!

    තමන්ට පොල්වතු තියෙද්දී අනුන්ගේ වතුවල බටු රකින්ටත් මිනිස්සු වලි කනවනේ ඔයි! :lol: අනේ මන්දා! :D :P :rofl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එකිටත් පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ ,එක්කෙනෙක් නැති වෙන කොට තව කෙනෙක් කොහමහරි සෙට් කරගන්නවා.උබ හිතන්නෙ කලින් එකේට කොල්ලො හිටියෙ නෑ කියලද ? කලිනුත් ඉන්න ඇති.මම හිතන්න උබ හිත හොද කොල්ලෙක් එකඉ උබ එකිට රැවටිල හිතින් ලව් කර කර ඉන්නෙ .එකිට ඔන ෆන් එකෙ ආතල් එකෙ ඉන්න .අනුකම්පාව ගන්න එක එක ස්ටොරි කියනව සමහර කෙල්ලො.ඔකුන් මොනවගෙද කියල තෙරුම් ගන්න බෑ මෙ කපේට.

    ඔව අමතක කරල දාල ,වයිෆ් එක්ක හොදින් ඉදපන් මචන් ,,
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ marry කරපු කෙනෙක් කියලා මතක තියා ගන්න.:angry: හැගීම්වලට වහල් වෙලා තීරණ ගන්න එපා.ගොඩක් කෙල්ලෝ අවස්ථාවාදියි, කපටියි.:yes: ඔය කෙල්ල උබ කියන විදිහට අහිංසක නම් ඇයි තව කොල්ලෙක් 1 යාලු වුනේ. හොද කෙල්ලෙක් නම් එයා කියාවි " ඔයා marry කරපු කෙනෙක්, මේ වගේ සම්බන්දයක් තියා ගන්න එක කිසි තේරුමක් නෑ කියලා ". පොඩ්ඩක් හිතලා බලපන්.

    මට තේරෙන්නේ උබ ඔය කෙල්ලට වහ වැටිලා ඉන්නේ. ඒකිව වෙන කාටවත් දෙන්න උබ ලෝබයි. හිතෙන් අමතක කරා කියලා හිටියට එකී ගැන හෙවිල්ලෙන් ඉන්නේ. හොද නැති කොල්ලෙක් එක්ක යාලු වුනා කියලා උබට උප්සෙට් යන්න එකී උබේ සහෝදරියක් නෙවේනේ.
    අහක යන කුණු ගොඩවල් ඇගේ දාගන්න එපා. අනුකම්පාව භූමිකම්පාවක් වෙයි. අන්තිමට පවුල් ජිවිතේ දෙදෙරා යයි.

    ආදරේ කියන්නේ තේරුම් ගන්න අමාරු දෙයක් සහෝ. ඔය nurse කෙල්ලව අමතක කරලා උබේ wife 1 හොද පවුල් ජිවිතයක් ගෙවපන්.
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමහර තැන්වල හිනා යනවා දැක්කම. තමන්ගේ දේවල් අනිත් ය එකක කියන එක පට්ටම මෝඩ වැඩක්. ෆේක් එකින් උනත්. පස්සේ අපරාදේ කිවුවේ කියලා හිතෙයි. හිත කියන දේ වැඩ කරන්නේ අපි තුන් හිතකින්වත් නොහිතන විදියට. කවදත් කරන්න හිතපු නැති දේවල් පවා හැගීම් වලට වහල් උනම් කරන්න වෙනවා. මම නම් කියන්නේ කරන දෙයක් කරපන් ඕකුන්ට සිරාවට ලව් කරන්න යන්න එපා. නිකම් තමගේ ජිවිතේ පස්සට යවාගන්න
     
    Last edited: