අසරණ සතෙකුට උදව්වක්...
ලොකු උදව්වක් ඕනේ එළකිරි කට්ටියගෙන්...

අපේ ගේ ගාව පාරේ බැල්ලියක් පැටියෙක් දැම්මා..
දැන් ඌට මාස 2/3 ක් විතර ඇති..
අද ඌ වාහනයකට අහු වෙලා...දැන් අපේ වත්තට ඇවිල්ලා ඕහේ බිම වැතිරිලා ඉන්නවා...
කකුලකුත් මොකක්දෝ වෙලා...
කෙඳිරි ගගා ඉන්නවා බං.
.දුකයි...
දන්න කවුරුහරි බල්ලට දෙන වේදනා නාශක මොනව හරි තියේ නම් කියනවද ?
ඕනෙම ෆාමසි එකකින් එව්ව ගන්න පුළුවන්ද ?
ලොකු උදව්වක් මචංලා...
බම්ප් එකකින් හරි උදව් කරන්න..

Last edited:
.මොකා උනත් ජිවිතයක් නේ