අසරණ සතෙකුට උදව්වක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අසරණ සතෙකුට උදව්වක්...

    ලොකු උදව්වක් ඕනේ එළකිරි කට්ටියගෙන්...:love::love:
    අපේ ගේ ගාව පාරේ බැල්ලියක් පැටියෙක් දැම්මා..:D
    දැන් ඌට මාස 2/3 ක් විතර ඇති..:nerd:
    අද ඌ වාහනයකට අහු වෙලා...දැන් අපේ වත්තට ඇවිල්ලා ඕහේ බිම වැතිරිලා ඉන්නවා...:rolleyes:
    කකුලකුත් මොකක්දෝ වෙලා...:sorry:
    කෙඳිරි ගගා ඉන්නවා බං.:(.දුකයි...:sorry:
    දන්න කවුරුහරි බල්ලට දෙන වේදනා නාශක මොනව හරි තියේ නම් කියනවද ?:confused:
    ඕනෙම ෆාමසි එකකින් එව්ව ගන්න පුළුවන්ද ?:eek:
    ලොකු උදව්වක් මචංලා...:sorry:
    බම්ප් එකකින් හරි උදව් කරන්න..:yes:
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වියදං අව්ලක් නැත්තං ලගම ඉන්න පුද්ගලික (රජය් උන්නං අතලාස්සක් ඇරෙන්ඩ එන්නෑ (එහෙම එන මම දන්න කීප දෙනාට පින් සිද්ද වේවා) එක්කං ඇවිත් පෙන්නනන්ඩ. මෙහෙම දෙයකට සංවේදී උන ඔබට පින් සිදු වේවා!!!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වියදං අව්ලක් නැත්තං ලගම ඉන්න පුද්ගලික (රජය් උන්නං අතලාස්සක් ඇරෙන්ඩ එන්නෑ (එහෙම එන මම දන්න කීප දෙනාට පින් සිද්ද වේවා) එක්කං ඇවිත් පෙන්නනන්ඩ. මෙහෙම දෙයකට සංවේදී උන ඔබට පින් සිදු වේවා!!!

    ෆාමසි එකනේ දැන් වේදනා නාශක අරන් :sorry:දාලා කිරි ටිකක් පෙව්වා... ඌට නැගිට ගන්නත් බෑ එක් අතක් සම්පූර්ණයෙන්ම ඉදිමිලා..
    මේ දැන් පශු වෛද්‍යය කෙනෙකුට කෝල් එකක් ගත්තා.. හෙට උදෙන්ම ගෙදරට එනවා කිව්වා... :( නිවාඩු දවස හන්දා හැමෝම ගෙදර ඉන්නවනේ...:sorry:
     
    • Like
    Reactions: Dishta Didin

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ thread දාන්නෙ මහේෂ් මාම ගෙන් අහපන් කො
    :yes:
    බම්ප්.
    :D
    කොහෙද මන්ද බන් fb එකෙන් දාපං msg එකක්
    :D
    බම්ප්
    :D
    bump no eka one nam pm korannam
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    :D
    wede harida ...
    මම කෝල් කරේ නම් නෑ..ඒත් වැඩේ නම් ගොඩ දා ගත්තා :D
    morphine thamayi mama danne. saththunta kohomada danne na.
    :D
    :D
    :D
    වියදං අව්ලක් නැත්තං ලගම ඉන්න පුද්ගලික (රජය් උන්නං අතලාස්සක් ඇරෙන්ඩ එන්නෑ (එහෙම එන මම දන්න කීප දෙනාට පින් සිද්ද වේවා) එක්කං ඇවිත් පෙන්නනන්ඩ. මෙහෙම දෙයකට සංවේදී උන ඔබට පින් සිදු වේවා!!!

    උදව් කරපු හැමෝටම පින් :love:
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ෆාමසි එකනේ දැන් වේදනා නාශක අරන් :sorry:දාලා කිරි ටිකක් පෙව්වා... ඌට නැගිට ගන්නත් බෑ එක් අතක් සම්පූර්ණයෙන්ම ඉදිමිලා..
    මේ දැන් පශු වෛද්‍යය කෙනෙකුට කෝල් එකක් ගත්තා.. හෙට උදෙන්ම ගෙදරට එනවා කිව්වා... :( නිවාඩු දවස හන්දා හැමෝම ගෙදර ඉන්නවනේ...:sorry:

    හොද වැඩක් කලේ මචෝ:).මොකා උනත් ජිවිතයක් නේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ෆාමසි එකනේ දැන් වේදනා නාශක අරන් :sorry:දාලා කිරි ටිකක් පෙව්වා... ඌට නැගිට ගන්නත් බෑ එක් අතක් සම්පූර්ණයෙන්ම ඉදිමිලා..
    මේ දැන් පශු වෛද්‍යය කෙනෙකුට කෝල් එකක් ගත්තා.. හෙට උදෙන්ම ගෙදරට එනවා කිව්වා... :( නිවාඩු දවස හන්දා හැමෝම ගෙදර ඉන්නවනේ...:sorry:
    තිරිසන් සතෙක් වෙනුවෙන් වද වෙන්න තරං ඔබගේ මනුෂ්‍යත්වය ඉස්මතු උන එක මම අගය කරනවා. මිනිහෙක් බීල හරි කමක් නෑ පාරෙ වැටිල ඉන්නව දැක දැක අහක බලං යන සමාජයක මනුෂ්‍යත්වය ඇහැරුන අවස්ථාවක් මේක. ඔබ සහ ඔබේ පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
     
    Oct 13, 2007
    230
    6
    0

    :yes::yes::yes: