අසරණ හිඟන්නාට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    උඹලට බැරිද මාසෙකට රුපියල් 100 ගානෙ මගෙ එකවුන්ට් එකට දාන්ඩ
    50ක් හරි කමක් නෑ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඒ සල්ලි වලිං බඩු ගහන්න ගිහිං ලෙඩ හදාගනියි :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුරාධරාත් පනුවො කන කුරුල්ලෙක් වගේ. උදෙන්ම නැඟිටිනව :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Depression thiyeddi wadiya nida ganna ba..:(

    ඒකෙ අනික් පැත්ත නෙමේද ? :eek: දුකිං ඉන්න උන් සාමාන්‍යයෙන් වැඩියෙන් නිදාගන්නව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකෙ අනික් පැත්ත නෙමේද ? :eek: දුකිං ඉන්න උන් සාමාන්‍යයෙන් වැඩියෙන් නිදාගන්නව

    Na bn. Mata nam samahara welawata patta nidimatai eth ninda yanne na, depression+regretting nisa ehema wenawa atte
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Na bn. Mata nam samahara welawata patta nidimatai eth ninda yanne na, depression+regretting nisa ehema wenawa atte

    :(
    කවද හරි නැඟිටින්නැතිවෙන්නම නිදාගන්න දවසක් එනවනෙ කියල හිතල සතුටු වෙන්න :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(
    කවද හරි නැඟිටින්නැතිවෙන්නම නිදාගන්න දවසක් එනවනෙ කියල හිතල සතුටු වෙන්න :)

    Ita passe wena kohen hari aharunoth..:dull:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇත්තට අපිට ඇයි එහෙම එකක් කරන්න බැරි...අපි ගෲප් එකක් හදාගෙන මාසෙට 100 ගානෙ දාමු...හිතහන් කො ගෲප් එකේ 50 ඉන්නවා...හැම මාසෙම 100 දානවා එකෙක්ට.. එතකොට එකෙක්ට මාසෙට 5000 හම්බ වෙනවා...එහෙම දිගටම කරලා මාසෙට 5000 ගානෙ එකතු කරමු...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    ඇත්තට අපිට ඇයි එහෙම එකක් කරන්න බැරි...අපි ගෲප් එකක් හදාගෙන මාසෙට 100 ගානෙ දාමු...හිතහන් කො ගෲප් එකේ 50 ඉන්නවා...හැම මාසෙම 100 දානවා එකෙක්ට.. එතකොට එකෙක්ට මාසෙට 5000 හම්බ වෙනවා...එහෙම දිගටම කරලා මාසෙට 5000 ගානෙ එකතු කරමු...

    සිරාවට පුළුවන්නං ලොකු උදව්වක්..
    එකවුන්ට් එකක් හදල උඹලට කියන්නං ඉස්සරහට..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,014
    1
    43,423
    113
    උඹ ඒ සල්ලි වලිං බඩු ගහන්න ගිහිං ලෙඩ හදාගනියි :angry:

    බඩු ගහන්ඩ නෙමේ බං...
    කන්ඩ බොන්ඩ අනං මනං ගෙදරින් ලැබුණට මට ආස දෙයක් කරන්ඩ සතයක් නෑ මට.. :dull:

    මට මාසෙකට රුපියල් 2000ක් එකතුවුණොත් හොඳටම ඇති