depress වෙන්නද බං මෙච්චර උදෙන් නැඟිටින්නෙ ?![]()

Depression thiyeddi wadiya nida ganna ba..![]()
දුකිං ඉන්න උන් සාමාන්‍යයෙන් වැඩියෙන් නිදාගන්නව වයිට්වෝකර්අනුරාධරාත් පනුවො කන කුරුල්ලෙක් වගේ. උදෙන්ම නැඟිටිනව![]()



ඒකෙ අනික් පැත්ත නෙමේද ?දුකිං ඉන්න උන් සාමාන්‍යයෙන් වැඩියෙන් නිදාගන්නව
Na bn. Mata nam samahara welawata patta nidimatai eth ninda yanne na, depression+regretting nisa ehema wenawa atte


කවද හරි නැඟිටින්නැතිවෙන්නම නිදාගන්න දවසක් එනවනෙ කියල හිතල සතුටු වෙන්න![]()

ඇත්තට අපිට ඇයි එහෙම එකක් කරන්න බැරි...අපි ගෲප් එකක් හදාගෙන මාසෙට 100 ගානෙ දාමු...හිතහන් කො ගෲප් එකේ 50 ඉන්නවා...හැම මාසෙම 100 දානවා එකෙක්ට.. එතකොට එකෙක්ට මාසෙට 5000 හම්බ වෙනවා...එහෙම දිගටම කරලා මාසෙට 5000 ගානෙ එකතු කරමු...
උඹ ඒ සල්ලි වලිං බඩු ගහන්න ගිහිං ලෙඩ හදාගනියි![]()
