ත්‍රෙඩ් එක බම්ප් කරපු හිතින් දුක් වෙච්ච හැම යාලුවෙක්ටම රුපියලක් හරි උදව් කරපු යාලුවන්ට දාස් ගණනින් උදව් කරපු යාලුවන්ට ගොඩක් පින් මචන් .. හැමෝගෙම උදව් අපි බලාපොරොත්තු වෙනවා

ත්‍රෙඩ් එක බම්ප් කරපු හිතින් දුක් වෙච්ච හැම යාලුවෙක්ටම රුපියලක් හරි උදව් කරපු යාලුවන්ට දාස් ගණනින් උදව් කරපු යාලුවන්ට ගොඩක් පින් මචන් .. හැමෝගෙම උදව් අපි බලාපොරොත්තු වෙනවා

machan deposit ekak kara awada danne na.. sampath bnk
account details ehema leak karanne nane ?![]()
බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි. ![]()
නුවර හොස්පිටල් එකේ කවුරුහරි ඉන්නවද අපෙ සෝමෙට උදව්වක් කරන්න පුළුවන්
අදුරන කෙනෙක් හරි කමක් නැ
සෝමේ දැන් හොස්පිටල් ඉන්නේ ඩයලසිස් කරන්න
නිදා ගන්න ඇදක් වත් නැ පුටුවට වෙලා ඉන්නේ ප්‍රෙෂර් එක අඩු නිසා සිතල දරා ගන්න බැරි සිඉන් එකක් තියෙන්නේ
අදුරන කෙනෙක් හරි ඉන්නවා නම් නුවර හොස්පිටල් එකේ පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද
නෑ නෑ ඔක්කොම ටැපලිලා.
ඩයලයිස් කරන්න බැරි උනේ මගෙ පපුවෙ තියන බටේ බ්ලොක් වෙලා නිසා ඒක හදන්න තමයි ඇඩ්මිට් උනේ නමුත් වොර්ඩ් එකේ ඇදන් නෑ ලෙඩ්ඩු වැඩි නිසා. ප්‍රෙශර් අඩු නිසා පුටුවෙ ඉන්න ටිකක් අමාරුයි පන නැති හින්ද. රෑට සීතල හන්‍තානෙන් එන හුලග නිසා. ඒත් ඇදුරුම්කමට වෙන ලෙඩෙක් බස්සල මට බෙඩ් හොයල දෙන්න එපා. මං වගේම ඒ ලෙඩත් අමාරුවෙන්නෙ ඉන්නෙ ඒ නිසා. ඔයාලට ගොඩක් පිං මං ගැන මෙහෙම බලනවට.
නුවර හොස්පිටල් එකේ කවුරුහරි ඉන්නවද අපෙ සෝමෙට උදව්වක් කරන්න පුළුවන්
අදුරන කෙනෙක් හරි කමක් නැ
සෝමේ දැන් හොස්පිටල් ඉන්නේ ඩයලසිස් කරන්න
නිදා ගන්න ඇදක් වත් නැ පුටුවට වෙලා ඉන්නේ ප්‍රෙෂර් එක අඩු නිසා සිතල දරා ගන්න බැරි සිඉන් එකක් තියෙන්නේ
අදුරන කෙනෙක් හරි ඉන්නවා නම් නුවර හොස්පිටල් එකේ පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද
500/- ,1000/- dala hari yanne na ne ban![]()