..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ත්‍රෙඩ් එක බම්ප් කරපු හිතින් දුක් වෙච්ච හැම යාලුවෙක්ටම රුපියලක් හරි උදව් කරපු යාලුවන්ට දාස් ගණනින් උදව් කරපු යාලුවන්ට ගොඩක් පින් මචන් .. හැමෝගෙම උදව් අපි බලාපොරොත්තු වෙනවා
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ත්‍රෙඩ් එක බම්ප් කරපු හිතින් දුක් වෙච්ච හැම යාලුවෙක්ටම රුපියලක් හරි උදව් කරපු යාලුවන්ට දාස් ගණනින් උදව් කරපු යාලුවන්ට ගොඩක් පින් මචන් .. හැමෝගෙම උදව් අපි බලාපොරොත්තු වෙනවා
    :)
    රු:100ක් දැම්මත් ඌට මේ වෙලාවේ ඒක ගොඩක් වැදගත් වෙයි.

    බුදුසරණයි.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ත්‍රෙඩ් එක බම්ප් කරපු හිතින් දුක් වෙච්ච හැම යාලුවෙක්ටම රුපියලක් හරි උදව් කරපු යාලුවන්ට දාස් ගණනින් උදව් කරපු යාලුවන්ට ගොඩක් පින් මචන් .. හැමෝගෙම උදව් අපි බලාපොරොත්තු වෙනවා

    machan deposit ekak kara awada danne na.. sampath bnk :)
    account details ehema leak karanne nane ? :sorry:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    :sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
    :sorry::sorry:

    බමප් එක වටිනවා මචන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    IMG-20190526-WA0003.jpg

    ඔය ගොල්ලොන්ගේ ආධාර වලට පින්සින්ද්ද වෙන්න ඩොනර්ගේ ටෙස්ට් ටික ඔක්කොම ඉවරයි
    උඩ තියෙන්නේ බිල
    තව සොමේගේ ටෙස්ට් ටික කරන්න ඕනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නුවර හොස්පිටල් එකේ කවුරුහරි ඉන්නවද අපෙ සෝමෙට උදව්වක් කරන්න පුළුවන්
    අදුරන කෙනෙක් හරි කමක් නැ
    සෝමේ දැන් හොස්පිටල් ඉන්නේ ඩයලසිස් කරන්න
    නිදා ගන්න ඇදක් වත් නැ පුටුවට වෙලා ඉන්නේ ප්‍රෙෂර් එක අඩු නිසා සිතල දරා ගන්න බැරි සිඉන් එකක් තියෙන්නේ
    අදුරන කෙනෙක් හරි ඉන්නවා නම් නුවර හොස්පිටල් එකේ පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නුවර හොස්පිටල් එකේ කවුරුහරි ඉන්නවද අපෙ සෝමෙට උදව්වක් කරන්න පුළුවන්
    අදුරන කෙනෙක් හරි කමක් නැ
    සෝමේ දැන් හොස්පිටල් ඉන්නේ ඩයලසිස් කරන්න
    නිදා ගන්න ඇදක් වත් නැ පුටුවට වෙලා ඉන්නේ ප්‍රෙෂර් එක අඩු නිසා සිතල දරා ගන්න බැරි සිඉන් එකක් තියෙන්නේ
    අදුරන කෙනෙක් හරි ඉන්නවා නම් නුවර හොස්පිටල් එකේ පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද

    නෑ නෑ ඔක්කොම ටැපලිලා.
    ඩයලයිස් කරන්න බැරි උනේ මගෙ පපුවෙ තියන බටේ බ්ලොක් වෙලා නිසා ඒක හදන්න තමයි ඇඩ්මිට් උනේ නමුත් වොර්ඩ් එකේ ඇදන් නෑ ලෙඩ්ඩු වැඩි නිසා. ප්‍රෙශර් අඩු නිසා පුටුවෙ ඉන්න ටිකක් අමාරුයි පන නැති හින්ද. රෑට සීතල හන්‍තානෙන් එන හුලග නිසා. ඒත් ඇදුරුම්කමට වෙන ලෙඩෙක් බස්සල මට බෙඩ් හොයල දෙන්න එපා. මං වගේම ඒ ලෙඩත් අමාරුවෙන්නෙ ඉන්නෙ ඒ නිසා. ඔයාලට ගොඩක් පිං මං ගැන මෙහෙම බලනවට.
     
    වෙන ලෙඩෙක් බස්සන්න ඕනේ නැ ඇදක ශෙයා කර ගන්න හරි හම්බුනොත් ලොකු දෙයක්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර හොස්පිටල් එකේ කවුරුහරි ඉන්නවද අපෙ සෝමෙට උදව්වක් කරන්න පුළුවන්
    අදුරන කෙනෙක් හරි කමක් නැ
    සෝමේ දැන් හොස්පිටල් ඉන්නේ ඩයලසිස් කරන්න
    නිදා ගන්න ඇදක් වත් නැ පුටුවට වෙලා ඉන්නේ ප්‍රෙෂර් එක අඩු නිසා සිතල දරා ගන්න බැරි සිඉන් එකක් තියෙන්නේ
    අදුරන කෙනෙක් හරි ඉන්නවා නම් නුවර හොස්පිටල් එකේ පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද

    bump macho
    danna kawuru hari innawa nam ado help ekak deepan nuwara kollo
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    500/- ,1000/- dala hari yanne na ne ban :(

    එකත් ලොකු දෙයක් බන්
    එළකිරි එකේ යාළුවො 1000 වඩා ඉන්නවා
    එක්කෙනක් 100 ගානේ දැම්මත් අපිට ලක්ෂයක් හොයන්න පුළුවන්