අසරණ දෙමව්පියෝ

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    කතන්දරය ළමයගෙ බුද්ධිය මෝරාලා නම් ළමයාථ හොඳට දෙයක් තේරුම් ගන්න පුළුවන් නම් ඕනම ජරාවකින් ළමයින්ට බේරිලා ඉන්න පුළුවන්.ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ළමයා ඇට්ටකුණා වෙලා තියෙන්න ඕනේ.සාමාන්‍ය ළමයෙක් අවුරුදු 13 14 වෙනකොට ඔය සියලු දේම දැනගන්නවා නමුත් ඌ දැනගන්න ඕනේ ඒවා හොඳ දේවල් වලට යොදාගන්න.උදාහරණයක් ලෙස සිගරට් බිව්වොත් කුඩු ගැහුවොත් මොනාද වෙන්නේ කියලා දැන ගන්න ඕනේ.වැලක් බැලුවා කියලා වූ අනාථ වෙන්නේ නෑ නමුත් ඒක බලලා අනාත වෙන විදියට බඩුවක් ගැහුවොත් තමයි ප්‍රශ්නය ඒකත් කරන්න ක්‍රමයක් තියෙනවා නේ පරිස්සම් වෙලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    Kids are just your byproduct.Unless you change yourself fruit will be the extra version of yourself
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සියල්ලටම මුල සල්ලි...සරලබව කියන දේ දැන් දෙමව්පියන් ලඟත් නැහැ..දෙමව්පියෝ හදන්නේ සල්ලි හොයලා ඒ මාර්ගයෙන් ළමයින්ව හොඳ තැනකට ගන්න..එතැනදී සල්ලි මුල් වෙලා අනිත් හැමදේම second වෙනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    1604411850962.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉතින් ළමයෙකුට ගහන්නත් බෑනේ.ඉස්සර අපි ගුටි කාපු තරම්.ඒ කාලේ අතට පෝන් එකක් හම්බවුනේ ඉස්කෝලෙත් ගිහින් ඉවර වුනාට පස්සේ.
     
    • Like
    Reactions: Boralugoda01

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අනේ මන්ද බන් අපේ දෙමව්පියෝ නං මොනවත් සමාජේ ගැන කියල දුන්නේ නෑ. පස්සෙන් පැන්නුවෙත් නෑ මතක ඇති කාලෙකට. මම ඉස්කෝලේ කාලේ හිටියෙත් බොන, සිගා /ගංජා ගහන උනුයි බඩු කාරයො එක්ක. ඒ උනාට මම කවදාවත් බිලාවත් නෑ. මේවා පුද්ගලානුබද්ධයි මන් හිතන්නේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අම්මා තාත්තා හරියට හිටියේ නැති වුනහම මේවා වෙනවා.

    අනික් එක ළමෙක් හදන එක කොච්චර අමාරු කියල උබ කිව්වා නේද.පොඩ්ඩක් හිතන් විශේස අවශ්‍යතා තියෙන ලමෙක එහෙම කොහොමද.
    මට පොඩිම කාලෙම වුණා සිද්දියක් හින්ද මට හොඳට මතකයි ඒක.

    මන් එතකොට හිටියේ ටිකක් සුප්‍රසිද්ද පාසලක. 3 වසරේ.අපේ ඉස්කෝලේ විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ටත් වෙනම ඒකකයක් තිබ්බා.එකේ ළමයිත් හිටියා.අපේ පංතියේ එහෙම මානසික වර්දනය අඩුවෙන් වුනු ගෑනු ළමෙක් හිටියා.දුප්පත් පවුලක කෙල්ලෙක්.මන් අදටත් සතුටු වෙනවා මන් මොන විදියට හිටියත් සමහර දේවල් අතින් ෆේල් වුඅන්ත් පොඩිකාලේ ඉදන් දෙයියෝ බලල වගේ හොඳ නරක තේරෙන්න වැඩ සිද්ද වුණා ඒක ගැන.මායි තව කොල්ලෙකුයි ඒ කෙල්ලත් එක්ක සෙල්ලම් කරලා ෆිට් එකේ හිටිය.අපේ පංතියේ සල්ලි තිබ්බ ඉහල පංතියේ ළමෙක් දවසක් මේ කෙල්ලට පිස්සි කියාලා සෑහෙන්න පරිභව කරා ඒක පංතියේ ගුරුවරියක් ඉස්සරහ කරේ.ගොඩක් ළමයි අරුගේ පැත්ත අරං හිනාවුනා.පවු අර කෙල්ල අඬා අඬා හිටියා.පහුවදා ඒ කෙල්ලගේ තාත්තා ඇවිල්ල උදේ රැස්වීම ඉස්සරහ ළමයින්ගෙන් අඬා අඬා ඉල්ලුව එයාගේ දරුවට පිස්සි කියන්න එපා කියල.
    ගොඩක්ම වෙන්නේ මේකයි.අනිත් වුන් ඒ කෙල්ලව අවුස්සලා එකී ත් රණ්ඩු කරන්න ආපුවම ටීචර්ට කියනවා.ඒකිට කොන්ට්‍රෝල් එකක් නැති හින්දා වැරදි වෙන්නේ හැමතිස්සෙම එකී.ඔහොම 4 වසරටත් ගියා.ඒ කාලේදී එක එකාලා ඒ කෙල්ලට කුණුහරුප අනන් මනං කියන්න පුරුදු කරලා.එහෙම මානසික තත්වේ අඩු යට හොඳ නරක තේරනව අඩුනේ.අපි පන්ති මාරු වුනා.එකේදිත් ප්‍රශ්නයක් ඇති කරගෙන දවසක් ඒ ළමයාගේ තාත්තා ගෙන්නල මේ ළමයව අස් කරන් යන්න කියාල කෑගැහුවා ටීචර්ලා.ප්‍රින්සිපල් හිටියේ ගෑනු කෙනෙක්.එයා මේ ළමයව මාරු කරනවා අර මන් කලින් කිව්වා විශේෂ අවශ්‍යතා ඇති අන්ශේට.5 වසරෙන් පස්සේ දැක්කේ නෑ මන් ඒ කෙල්ලව.පංතියේ එවුන් සපෝර්ට් එකක් දුන්නන් අඩුම ඕලෙවල් වත් ඉස්කෝලේ එන්න තිබ්බ කෙල්ලෙක්.මන් ඒ ඉස්කෝලෙන් 6 වසරෙන් අයින් වුනා.

    ඒ ටික කාලෙට ඒ තාත්තා සතියකට සැරයක්වත් පන්තියට එනවා රණ්ඩු බේරන්න.ටීචර්ලා කෑගහල අයින් කරගේන යන්න කිව්වා දවසේ ඒ තාත්තා යි කෙල්ල්වයි දෙන්නම මටයි යාලුවටයි මගදී හම්බුනා.අපි මග නතර කරන් කථා කර ටික වෙලවක්.ඒ තාත්තා අපි එක්කත් අඩන සයිස් එකෙන් වගේ කතා කරලා එක්කන් යන්න ගිය.

    කතාව දික් වුනත් මට කියන්න ඕනේ වුණේ උබ කිව්වා අවස්ථවලදී වගේම මේ වගේ අවස්ථාවලදීත් අම්මල තාත්තල සෑහෙන්න අසරණ වෙනවා.

    සල්ලි බලය තියෙන අය වුනත් අසරණ තැන් තියෙනවා.

    මේ ඔක්කොම වෙන්නේ ළමයින්ට ආදරෙන් කොහොම හරි උස මහත් කරන්න හදන දෙමව්පියම්ට.ළමයා ඉස්කෝලෙට පන්තියට දාලා කොටු පයින ගෑනු පිරිමින්ට එහෙම වෙන්නේ නෑ.ඒ වගේ උන් ඉන්න පවුල් වල අසරණ වෙන්නේ වැරදි වලට යොමු වෙන්නේ ළමයි.
     
    • Like
    Reactions: 119© and abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    අනේ මන්ද බන් අපේ දෙමව්පියෝ නං මොනවත් සමාජේ ගැන කියල දුන්නේ නෑ. පස්සෙන් පැන්නුවෙත් නෑ මතක ඇති කාලෙකට. මම ඉස්කෝලේ කාලේ හිටියෙත් බොන, සිගා /ගංජා ගහන උනුයි බඩු කාරයො එක්ක. ඒ උනාට මම කවදාවත් බිලාවත් නෑ. මේවා පුද්ගලානුබද්ධයි මන් හිතන්නේ.
    මමත් උඹ වගේ තමයි ලෝකෙ හැම ජාතියේ උන් එක්කම ජීවත් වෙලා තියෙනවා නමුත් මම ඒ කිසිම දෙයක් කරන්නේ නෑ. කුඩු ගහන ගංජා ගහන කරන එවුන් එක්ක ඕන තරම් වාත වෙලා තියෙනවා රවුම් ගහලා තියෙනවා.අඩතත් ඒ ලැබුව පන්නරයෙන් ගේම ගහගෙන යනවා
     
    • Love
    Reactions: Gwynbleidd

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    oka jaana walin or samaja watapitawa nisa ena case ekak bn. aniwa unge demawpiyoth oya wage athi.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kathawa aththa. math bayen inne mage kollo denna gena. geni hemadekinma fit nisa tikak hithata sahalluwak thiyanawa. hema welawema balagena inne.
    mama drinks ganna eka smoke karana eka kollo denna thawama danne ne. drinks , smoke kiyanne monada kiyalath un denna danne ne. kawadawath unta penne beela ne. genita penne smoke karala ne, eki kemathi ne, eth dekama karanna mata nidahasa deela thiynne limit athuwa. kawadwath kollo issaraha karanna epa kiyalath thiyenne