මමත් උඹ වගේ තමයි ලෝකෙ හැම ජාතියේ උන් එක්කම ජීවත් වෙලා තියෙනවා නමුත් මම ඒ කිසිම දෙයක් කරන්නේ නෑ. කුඩු ගහන ගංජා ගහන කරන එවුන් එක්ක ඕන තරම් වාත වෙලා තියෙනවා රවුම් ගහලා තියෙනවා.අඩතත් ඒ ලැබුව පන්නරයෙන් ගේම ගහගෙන යනවාඅනේ මන්ද බන් අපේ දෙමව්පියෝ නං මොනවත් සමාජේ ගැන කියල දුන්නේ නෑ. පස්සෙන් පැන්නුවෙත් නෑ මතක ඇති කාලෙකට. මම ඉස්කෝලේ කාලේ හිටියෙත් බොන, සිගා /ගංජා ගහන උනුයි බඩු කාරයො එක්ක. ඒ උනාට මම කවදාවත් බිලාවත් නෑ. මේවා පුද්ගලානුබද්ධයි මන් හිතන්නේ.