~අසරණ වූවන්ට ආධාර කරමු~

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ~අසරණ වූවන්ට ආධාර කරමු~

    ගංවතුරෙන් අසරන වූ අයට ඔබෙනුත් සුළු ආධාරයක් කරන්න
    මේක පුලුවන් වෙන්නෙ
    සියලුම මොබිටෙල් පාරිබෝගිකයන්ටයි

    හැම කෙනෙක්ට තමුන්ගෙ දුරකතනයෙන් 5050 බ්ලෑන්ක් එස් එම් එස් එකක් යවලා රුපියල් 10 කින් අධාර කරන්න. එකතු කරන හෑම 10ටම මොබිටෙල් ආයතනයෙන් තවත් 10ක් එකතු කරනවා
    -----------------------------------------------------
    ~ඩයලොග් පාරිභෝගිකයන්ට~
    ඩයලෝග් පාරිභෝගියකන්ටත් මේ වගේ අත්වැල් බැද ගෙන මේ වගේ අසරණ වේලා ඉන්න
    අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්..ආධාරයක් කරලා.. අපිට සහයෝගයක් දෙන්න පුලුවන් නම්
    ඒ තමයි අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු උදව්ව..
    මේ පොඩි මුදලින් මොනවා කරන්න ද කියලා
    අපේ අයට හිතේයි ඒත්..

    ලංකාවේ හැමෝම අත් වැල් බැද ගත්තා නම්
    මේ පොඩි මුදලින් ලොකු දෙයක් කරන්න බැරි කමක් නෑ..

    FLOOD ටයිප් කරලා 770 ට එස්.එම්.එස් එකක් යැවිමෙන් රු.10 ක ආධාර මුදලක් ඒ අයගේ ගිණුමට අපිට එක් කරගන්න පුලුවන් වෙනවා..

    -thanks coolifestyle4u-
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබේ සුළු ආධාරය බොහෝ දෙනෙක්ට උපකාරයක් වෙයි
    වතුර බිංදුව බිංදුව නෙ ගඟක් හැදෙන්නෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ඩයලෝග් පාරිභෝගිකයෙක්..

    ඩයලෝග් පාරිභෝගියකන්ටත් මේ වගේ අත්වැල් බැද ගෙන මේ වගේ අසරණ වේලා ඉන්න
    අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්..ආධාරයක් කරලා.. අපිට සහයෝගයක් දෙන්න පුලුවන් නම්
    ඒ තමයි අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු උදව්ව..
    මේ පොඩි මුදලින් මොනවා කරන්න ද කියලා
    අපේ අයට හිතේයි ඒත්..

    ලංකාවේ හැමෝම අත් වැල් බැද ගත්තා නම්
    මේ පොඩි මුදලින් ලොකු දෙයක් කරන්න බැරි කමක් නෑ..

    FLOOD ටයිප් කරලා 770 ට එස්.එම්.එස් එකක් යැවිමෙන් රු.10 ක ආධාර මුදලක් ඒ අයගේ ගිණුමට අපිට එක් කරගන්න පුලුවන් වෙනවා..

    මම නම් සහයෝගය දුන්නා.. ඔයාලටත් පුලුවන් නම් සහයෝගය දෙන්න..

    viranjan87

    Member
    Mar 26, 2007
    767
    5
    0
    col_sL

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මම ඩයලෝග් පාරිභෝගිකයෙක්..

    ඩයලෝග් පාරිභෝගියකන්ටත් මේ වගේ අත්වැල් බැද ගෙන මේ වගේ අසරණ වේලා ඉන්න
    අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්..ආධාරයක් කරලා.. අපිට සහයෝගයක් දෙන්න පුලුවන් නම්
    ඒ තමයි අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු උදව්ව..
    මේ පොඩි මුදලින් මොනවා කරන්න ද කියලා
    අපේ අයට හිතේයි ඒත්..

    ලංකාවේ හැමෝම අත් වැල් බැද ගත්තා නම්
    මේ පොඩි මුදලින් ලොකු දෙයක් කරන්න බැරි කමක් නෑ..

    FLOOD ටයිප් කරලා 770 ට එස්.එම්.එස් එකක් යැවිමෙන් රු.10 ක ආධාර මුදලක් ඒ අයගේ ගිණුමට අපිට එක් කරගන්න පුලුවන් වෙනවා..

    මම නම් සහයෝගය දුන්නා.. ඔයාලටත් පුලුවන් නම් සහයෝගය දෙන්න..

    එළමකිරි

    විනාඩි 4ක් මලක් කඩන රුපියල් දහය කාට හරි කන්න බොන්න ප්‍රයෝජනවත් වෙනව නම් ඒක කොච්චර හොඳද
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළමකිරි

    විනාඩි 4ක් මලක් කඩන රුපියල් දහය කාට හරි කන්න බොන්න ප්‍රයෝජනවත් වෙනව නම් ඒක කොච්චර හොඳද

    මේ අසරණ වුන අයගේ තත්වයට අපිත් මුහුණ දිලා තිබ්බා නම්..
    කොයි තරම් වේදනාවක් ඒ වගේම පිඩනයක් ඒ අයට ඇති වේලා ද කියලා
    අපිට තේරුම් ගන්න පුලුවන් කමක් ලැබෙයි..
    ඒත් ඒ වගේ අත්දැකිමක් අපිට නැති හින්දා..
    ඒ අයගේ දුක ගැන අපිට තේරුම් ගන්න විදියක් නෑ..

    ඒත් අපි හිතන්න ඕනේ ඒ අයගේ වේදනාව අපේ පවුලේ අයට වුන හා සමානවයි..
    තේරුම් ගන්න ඕනේ..
    ඒතකොට අපිට ඒ අය වෙනුවෙන් උදව්වක් කරන්නේ නැතිව ඉන්න හිත දෙන්නේ නැති වෙයි..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තැන්ක්ස් මචන් .උදේ මැසෙජ් එකක් අවා.අධාරයක් කරා.:):)
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ අසරණ වුන අයගේ තත්වයට අපිත් මුහුණ දිලා තිබ්බා නම්..
    කොයි තරම් වේදනාවක් ඒ වගේම පිඩනයක් ඒ අයට ඇති වේලා ද කියලා
    අපිට තේරුම් ගන්න පුලුවන් කමක් ලැබෙයි..
    ඒත් ඒ වගේ අත්දැකිමක් අපිට නැති හින්දා..
    ඒ අයගේ දුක ගැන අපිට තේරුම් ගන්න විදියක් නෑ..

    ඒත් අපි හිතන්න ඕනේ ඒ අයගේ වේදනාව අපේ පවුලේ අයට වුන හා සමානවයි..
    තේරුම් ගන්න ඕනේ..
    ඒතකොට අපිට ඒ අය වෙනුවෙන් උදව්වක් කරන්නේ නැතිව ඉන්න හිත දෙන්නේ නැති වෙයි..

    ඔච්චරම ලොකුවට නම් නැහැ ඒත් මාත් ඔය අත්දැකීමට මුහුන දීලා තියෙනවා.ඒක නිසා දන්නව තියෙන තත්වෙ..... ගොඩක් අය උදවු කරලා මොබිටෙල් / ඩයලොග් වලින්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔච්චරම ලොකුවට නම් නැහැ ඒත් මාත් ඔය අත්දැකීමට මුහුන දීලා තියෙනවා.ඒක නිසා දන්නව තියෙන තත්වෙ..... ගොඩක් අය උදවු කරලා මොබිටෙල් / ඩයලොග් වලින්

    අපිට අත්දැකිම් තියෙන්නම ඕන කමක් නෑ..
    මේ වගේ අවස්ථාවකදි උදව් කරන්න..