~අසරණ වූවන්ට ආධාර කරමු~
ගංවතුරෙන් අසරන වූ අයට ඔබෙනුත් සුළු ආධාරයක් කරන්න
මේක පුලුවන් වෙන්නෙ
සියලුම මොබිටෙල් පාරිබෝගිකයන්ටයි
හැම කෙනෙක්ට තමුන්ගෙ දුරකතනයෙන් 5050 ට බ්ලෑන්ක් එස් එම් එස් එකක් යවලා රුපියල් 10 කින් අධාර කරන්න. එකතු කරන හෑම 10ටම මොබිටෙල් ආයතනයෙන් තවත් 10ක් එකතු කරනවා
-----------------------------------------------------
~ඩයලොග් පාරිභෝගිකයන්ට~
ඩයලෝග් පාරිභෝගියකන්ටත් මේ වගේ අත්වැල් බැද ගෙන මේ වගේ අසරණ වේලා ඉන්න
අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්..ආධාරයක් කරලා.. අපිට සහයෝගයක් දෙන්න පුලුවන් නම්
ඒ තමයි අපිට ඒ අය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු උදව්ව..
මේ පොඩි මුදලින් මොනවා කරන්න ද කියලා
අපේ අයට හිතේයි ඒත්..
ලංකාවේ හැමෝම අත් වැල් බැද ගත්තා නම්
මේ පොඩි මුදලින් ලොකු දෙයක් කරන්න බැරි කමක් නෑ..
FLOOD ටයිප් කරලා 770 ට එස්.එම්.එස් එකක් යැවිමෙන් රු.10 ක ආධාර මුදලක් ඒ අයගේ ගිණුමට අපිට එක් කරගන්න පුලුවන් වෙනවා..
-thanks coolifestyle4u-

Last edited: