ඉන්දියාව මේකට පක්ෂ වෙන්නේ තමිල්නාඩුව තුල තමන් ගේ බලය තියා ගන්න නම් තමිල්නාඩු දෙමළ දේශපාලකයන් ගේ අවශ්‍යතාවයට නටන්න ඕන නිසා. නැත්තං කොංග්රස් පක්ෂයේ බලය අභියෝගයට ලක් වෙනව ලෝක් සභාව ඇතුලේ. තමිල්නාඩුවේ මේ දවස් වල කොටි නැටුම්, ඉන්දියන් මධය රජයට මේකට පක්ෂ වෙන්න කියල. උන් බලන්නෙත් අපේ **ස බල්ලො වගේ ම බලේ රැක ගන්න. ඔය එක හිවලෙක් වත් අපට ආදරේට එන්නෙ නෑ, අපෙන මොනව හරි කඩා ගන්න මිස..........




