අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Okata echara kalabal wenna deyak naa........ Indiawa kohomath lankawe wecha human rights violations walata investigation ekak thama illuwe.......... othna prashane thiyenne oya US resolution eken apita niyamitha kalekadi oka karanna kiyana eka....

    kohoma hari apita Rus/China support eka thiyenawa balamu issarahata kauda apita ekathu wenne kiyala! :dull:
     
    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    දැන් මානව හිමිකම් රැකීම ගැන කතා කරන්නෙ ඉමක් කොනක් නැතිව මිනී මරපු, කාලකන්නි අපත සෙට් එකක්!
    උන්ගෙ අපත ගති අපේ උනුත් අනුකරණය කරන්න ගිහින් තමා ඔය කෙලෝගෙන තියෙන්නෙ.

    උඹලට හෙනේට හිට්ටෙ ඔය හු** ආගම් වලට බෙදිලා , ජාතිය , සංස්කෘතිය කියලා බෙදිලා ඇන කොටා ගත්තු එක...!

    යකෝ ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි ඉන්නෙ හොඳ උන් සහ නරක උන්! ඕක තේරුම ගන්න බැරි උන්ගෙයි තිරිසන්නුන්ගෙයි පොඩි වෙනසයි තියෙන්නෙ...

    උඹලාගෙ මනස උසස් කිව්වට එහෙම නෑ.. උඹලා දන්නෙත් තිරිසන්නු වගේ කල්ලි ගැහිලා මරාගන්න විතරයි!
    උඹලා ඒක තිරිසන්නුන්ටත් වඩා හොඳීන් කරන එකයි වෙනස!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :yes::yes::yes::yes::yes:
    අම්මපා මම අහන්නේ ඇයි පරණ මෙම්බර්ස්ලට මේ වාගේ ලස්සන කියුම් කියන්න බැරි:confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    meke inna pons lawa dakkama hithenawa mun minissu wela ipdune moktada kiyalaa
    2.gif
     
    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    :yes::yes::yes::yes::yes:
    අම්මපා මම අහන්නේ ඇයි පරණ මෙම්බර්ස්ලට මේ වාගේ ලස්සන කියුම් කියන්න බැරි:confused:

    ඇත්ත කියන්න ගිහින් අමාරුවෙන් එක්කහු කරගත්තු රෙප් ටික කපා ගන්න බෑ බන්!
    අනික දැන් රටේ තියෙන තත්වෙ අනුව මේවා රියල් අයි ඩී වලින් දාන්නත් බයයි!
     
    33000W

    Member
    ඇත්ත කියන්න ගිහින් අමාරුවෙන් එක්කහු කරගත්තු රෙප් ටික කපා ගන්න බෑ බන්!
    අනික දැන් රටේ තියෙන තත්වෙ අනුව මේවා රියල් අයි ඩී වලින් දාන්නත් බයයි!
    :lol::lol::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ.

    ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry:

    ඊලඟට ඔවුන්ට දැනෙන්ඩම චීනය සමඟ සම්බන්ධතා වැඩි කර ගත යුතුයි:angry::angry:

    එතකොට ඔවුන්ගේ වටේම ඉන්නේ සතුරෝ. චීනය , පකිස්ථානය , බංගලාදේශය , ශ්‍රීලංකාව.
    :rolleyes:

    බලමු මහින්දයට කොන්දක් තියේවිද කියල.:angry:

    :lol::lol::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,821
    3,407
    113
    reputation_neg.gif
    අසල්වැසියා පිටුපායි,... 03-19-2012 06:48 PM pala ponna kotyio yanna...uh kotiyek kiyala thota therenne nadda gono?
    reputation_neg.gif
    අසල්වැසියා පිටුපායි,... 03-19-2012 04:31 PM pala ponnayo yanna. hikanala
    reputation_neg.gif
    අසල්වැසියා පිටුපායි,... 03-19-2012 04:23 PM tho maha gu kareyek ne
    reputation_neg.gif
    අසල්වැසියා පිටුපායි,... 03-19-2012 04:09 PM ubane yako gona..ara rabuton kiyana paraya kotinta support karanawa thota penne nadda ulamo?

    :):)
    රඹුටන් මොකෙක්ද කියලා මම දන්නේත් නැ මට වැඩකුත් නැ..මම කිව්වේ බනිනවා නම් ඌට බැනපන්..නිකන් විරයෝ වගේ කොහෙවත් නැති අම්මලා තාත්තාලාට කැත විදියට කුණුහරප කියන්නේ නැතුව..:yes:
     
    • Like
    Reactions: hirashgeff

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    umbe ammata nemeine bnz banala thiyenne....uge ammatane umba ai nikan uda paninne??
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,821
    3,407
    113
    umbe ammata nemeine bnz banala thiyenne....uge ammatane umba ai nikan uda paninne??

    :dull::dull:
    mama uda panne na ban..mama kiwwe oka kiyapu ekata kata karanna igena ganin kiyala..nikan wirayo wage kunu harapa kiyan dagalanne natuwa..
    eka hari wadak da ban?:eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    mama kiwwe Gorakayo, sinhala therenne nadda Thota ? :lol:

    anduwai Ratai kiyanne dekak kiyala ithin uba wage kade yana Higannekuta kawada therennada ithin...

    කොහෙද බොල ඉතින් මම ආණ්ඩුවට කඩේ ගියේ මේ ත්‍රෙඩ් එකේ
    :rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1948 සුද්දන්ගෙන් නිදහස් ලැබිල, 1956 ඉදන් සිංහල විතරයි කියල පිස්සු නටල, උන්ව මොලේ කලේ කවුද? උඹ හිතන්නේ army එකේ කොල්ලෝ 13 මැරුවේ , උන්ට තිබුන පුකේ අමාරුවට කියලද?එහෙනම් මුස්ලිම් එවුනුත් සිංහල කොල්ලෝ 13 ගැනේ මරන්න එපයි? elakiri එකේ මුස්ලිම් එවුන්ට විරුද්දව යන ජවුසමේ හැටියට, එකත් වෙන්න බැරි නැහැ.

    උඹ වගේ එවුන් දන්නේ , කතාවේ එක පැත්තක් විතරයි. අන්න එකයි සිංහල ජාතියේ අවාසනාවත්.
    යකෝ, නොදන්න රෙද්දවල් කතා නොකර හිටු. තෝ දන්නවද "නාන් තමිලම්"-අපි දෙමළු කියන ව්‍යාපාරය ගැන.තමිල්නාඩු, ආන්දුප්‍රදේශ්, කර්ණාටක කියන ද්‍රාවිඩ භාෂා කතාකරන පුදේශ සහ ලංකාවෙ උතුර එකතු කරල පැරණි විජයනගර අධිරාජ්‍ය ගොඩනගන්න තිබ්බ ව්‍යාපාරය ගැන. නේරු මේක නට්ටං කලා හමුදාව දාල. ඒ අවශ්‍යාතවය ඒ කාගෙ ඉදන් රටක් නැති දෙමළුන්ට තිබ්බා. හමුදාවෙ 13 මරුවේ පුභාකරන් මෙහෙයවපු ඇසල්ට් එකකින්. අනික සංඛාලේඛන අනුව 83 කළු ජූලියෙදි මරග තියෙන්නේ දෙමල ජාතිකයන් 715. දාස් ගානක් මැරුව කියල ගජ බින්න ඇද බාන්න එපා බොල. මෙතන ටොක් දෙන්න කලින් ඉතිහාසෙ කියවල වර............
    1948 දී නිදහස දෙන කොටත් උතුර වෙනම වෙන් කරල ඉන්දියාවට දෙන්න කියල ඉල්ලීම් තිබුණා. දන්නවද කාගෙන් ද කියල. එස්.ජී.වී චෙල්වනායගම් ලංකාවේ දෙමල ජාතිවාදයේ පියා ගෙන්. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිර්මාතෘ ගෙන්. දන්නව ද ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන එකේ තේරුමවත්. ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය. නම ඇතුලේ අරමුන තියනව. දන්නේ නැති දේශපාලන ඉතිහාස ගැන කියල නිකං අරං තියා ගන්නේ නැත්ව ඉදිං............!!!!!!!
     
    • Like
    Reactions: randext86