අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

Mar 19, 2012
251
19
0
Apitath ehema hithenawa ban... Eth ey owa gineva waldi edala ganne.. Shape eke apita thawa adara tikak denawa kiyala kalanam iwarane... Anika boru chanel 4 video penne nethuwa.... Mehema kiwwai kiyala hithanna epa.. mama me anduwe balu weda anumatha karanawa kiyala... Mewa kohen hari nawathinna one...

"boru chanel 4 video" කියල කියන්නේ කොහොමද, ඒ ගැන ස්වාදීන පරීක්ෂණයක් නොකර? ඇයි අපි බය වෙන්න ඕනේ, වැරද්දක් කරලා නැත්නම්?

මෙතැනදී අමතක කරන්න එපා, ජෙනරාල් ගේ සුදු කොඩි කතාවත්, ඊට පහු වෙනිදා ඒ මිනිහව කුදලාගෙන ගිහින් හිරේ දාපු හැටිත්
 
KMLWL

Member
Jan 8, 2012
154
16
0
Outside SL

බොහොම simple. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක. දියුණු වෙච්චා රටවල් දියුණු වුනේ, ඒ රටවල් වල, නීතිය කියන දේ තදින් තියෙන නිසා. ඉතින් ඒකයි මම කියන්නේ, ඔන්න ඕකට අවශ්‍ය පදනම සකස් වෙන්න ඔය යෝජනාව අත්‍යවශයි කියල.

මම පළමු කාරණයට එකයි අපේ රටේ නීතියට වැඩ කරන්න නම්, මෙහෙ තියෙන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන.
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    "boru chanel 4 video" කියල කියන්නේ කොහොමද, ඒ ගැන ස්වාදීන පරීක්ෂණයක් නොකර? ඇයි අපි බය වෙන්න ඕනේ, වැරද්දක් කරලා නැත්නම්?

    මෙතැනදී අමතක කරන්න එපා, ජෙනරාල් ගේ සුදු කොඩි කතාවත්, ඊට පහු වෙනිදා ඒ මිනිහව කුදලාගෙන ගිහින් හිරේ දාපු හැටිත්

    අනේ පල පොල් බුරුවා උඹ නම් කොටියෙක්ම වෙන්න ඕනේ
     
    Mar 19, 2012
    251
    19
    0
    මචන් උන්ට ඇයි එතකොට අපිට කොටි බස්වල පාරවල් වල බෝම්බ දානකොට පෙනුනේ නැත්තේ??? උබටත් ඒවා අමතකද??? අපරාදේ උබේ අම්මත් ඔකෙකින් මැරුනනම් උබ වගේ ගල් අපතයෙක් බිහිවෙන්නේ නැහැනේ...

    අපේ බස් වලට බෝම්බ ගැහුවා, මහා බැංකුව ෆ්ලැට් කලා, දළදා මාලිගාවට ගැහුවා, airport එකට ගැහුවා. ඒ ඔක්කොම උන් කලේ 1983 වලින් පස්සේ. 1983 වලදී අපේ අයියල උන්ගේ 3000 මැරුව, උන්ගේ business පුච්චලා දැම්ම. 2009 දී උන්ගේ 40000 මැරුව කියල UN එකම කියනවා.

    "The bitter ethnic fighting in Sri Lanka had driven over 800,000 Sri Lankan Tamils from their homeland, forcing them to find refuge around the globe".
    en.wikipedia.org/wiki/Sri_Lankan_Tamil_diaspora

    In October 2000, 27 Tamil youths were massacred and 14 others were seriously injured in the attack at Bandarawela detention centre housing. This massacre was carried out by the local Sinhala community with the help of the local Police. Local residents assaulted the inmates with clubs and knives after reports they had taken a security guard hostage. Some victims were said to have been burned alive.
    http://en.wikipedia.org/wiki/Riots_in_Sri_Lanka
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D

    pala hu**o yanna
     
    Mar 19, 2012
    251
    19
    0

    මම පළමු කාරණයට එකයි අපේ රටේ නීතියට වැඩ කරන්න නම්, මෙහෙ තියෙන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන.

    මොන සංස්කෘතියක්ද බන්? සිංගපූරුවේ , ඇමරිකාවේ, එංගලන්තේ, සංස්කෘතියක් තියෙනවද? තියෙන්නේ 100% තිතට ක්‍රියාත්මක වෙන නිතිය විතරයි. බාගෙට ඇද ගෙන වුනත් පාරේ පලයන් හැබැයි මන්ත්රිලගේ ලියුම් වලටයි, පගවටයි ජොබ් දෙන්නේ නැහැ, ඉස්ත්‍රී දූෂණ නැහැ, මහා දවල් බැංකු මංකොල්ලකෑම්, මිනීමැරුම් නැහැ.
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මෙතන තියෙන replies වලින්ම පේනවා මේකේ ඉන්න එවුන්ගේ මානසිකත්වය. argue කරන්න දන්නේ නෑ replies වල තියෙන්නේ කුණුහරුපයි personal attacks උයි විතරයි. සිංහල යට විරුද්ධව comment එකක් දැම්මොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කොටියෙක් නැත්තම් "සුද්දට පුක දීමක්". මම දෙමල නෙවෙයි, සිංහල, ඒ උනාට කවුරු හරි දෙමල වීම අපහාසාත්මක කාරණය උනේ කවද ඉඳලද බන්?
    ඉතින් උඹල වගේ එවුන්ව manipulate කරන්න හරි ලේස්යි. අයි ඉතින් මොකක් හරි උනාම කියන්න තියෙන්නේ " මේ ක්‍රියාවෙන් සිංහලයට පහර වදිනවා" එකේ කියුව විතරයි කිසි හෙවිලක් බලිලක් නෑ රෙද්ද උස්සන් කෑ ගහන එක විතරයි තියෙන්නේ . international politics ඔයිට වඩා ගොඩක් සංකීර්ණයි. හැම රටක්ම බලන්නේ තමුන්ගේ agenda එක පිළිබඳවයි. චීනෙත් එහෙමයි, ඉන්දියාව/ අමෙරිකාවත් එහෙමයි. අපිට කරන්න තිය්නී ඔච්චර reactionary විදිහට හැසිරෙන්නේ නැතුව ඔතන අපේ රටේ interests forward කර ගන්නයි.
     
    නීතිය අකුරටම ක්රියත්මම්ක (සෑහෙන දුරට, 100% ම නෙවෙයි )කිරීම තියෙන ප්‍රධාන සංස්කෘතික ලක්ෂනයක්. මම අදහස් කලේ එකයි.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙතන තියෙන replies වලින්ම පේනවා මේකේ ඉන්න එවුන්ගේ මානසිකත්වය. argue කරන්න දන්නේ නෑ replies වල තියෙන්නේ කුණුහරුපයි personal attacks උයි විතරයි. සිංහල යට විරුද්ධව comment එකක් දැම්මොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කොටියෙක් නැත්තම් "සුද්දට පුක දීමක්". මම දෙමල නෙවෙයි, සිංහල, ඒ උනාට කවුරු හරි දෙමල වීම අපහාසාත්මක කාරණය උනේ කවද ඉඳලද බන්?
    ඉතින් උඹල වගේ එවුන්ව manipulate කරන්න හරි ලේස්යි. අයි ඉතින් මොකක් හරි උනාම කියන්න තියෙන්නේ " මේ ක්‍රියාවෙන් සිංහලයට පහර වදිනවා" එකේ කියුව විතරයි කිසි හෙවිලක් බලිලක් නෑ රෙද්ද උස්සන් කෑ ගහන එක විතරයි තියෙන්නේ . international politics ඔයිට වඩා ගොඩක් සංකීර්ණයි. හැම රටක්ම බලන්නේ තමුන්ගේ agenda එක පිළිබඳවයි. චීනෙත් එහෙමයි, ඉන්දියාව/ අමෙරිකාවත් එහෙමයි. අපිට කරන්න තිය්නී ඔච්චර reactionary විදිහට හැසිරෙන්නේ නැතුව ඔතන අපේ රටේ interests forward කර ගන්නයි.

    එතකොට උබ forward කරන්නෙ කාගෙ interests එකද :lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    avatar391414_1.gif
    0002068A.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මොන සංස්කෘතියක්ද බන්? සිංගපූරුවේ , ඇමරිකාවේ, එංගලන්තේ, සංස්කෘතියක් තියෙනවද? තියෙන්නේ 100% තිතට ක්‍රියාත්මක වෙන නිතිය විතරයි. බාගෙට ඇද ගෙන වුනත් පාරේ පලයන් හැබැයි මන්ත්රිලගේ ලියුම් වලටයි, පගවටයි ජොබ් දෙන්නේ නැහැ, ඉස්ත්‍රී දූෂණ නැහැ, මහා දවල් බැංකු මංකොල්ලකෑම්, මිනීමැරුම් නැහැ.
    අනුන්ගෙ රටවල් වලට හොට දාලා,,එ රටවල් වල තියෙන තෙල් සම්පත් වගෙ දෙවල් කොල්ල කන එකත් ඔයා ඔය කියන නීතිය ක්‍රියාත්මක වන රටවල් වල තියෙන නීතියෙ කොටසක් ද????
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    බොහොම simple. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක. දියුණු වෙච්චා රටවල් දියුණු වුනේ, ඒ රටවල් වල, නීතිය කියන දේ තදින් තියෙන නිසා. ඉතින් ඒකයි මම කියන්නේ, ඔන්න ඕකට අවශ්‍ය පදනම සකස් වෙන්න ඔය යෝජනාව අත්‍යවශයි කියල.
    පවතින මොන රජයකට උනත් එරෙහිව ආයුද අතට ගත්ත කොටස් හොදින් හො නරකින් මෙල්ල කරන එක නීතියට පටහෑනිද?????
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    මොන සංස්කෘතියක්ද බන්? සිංගපූරුවේ , ඇමරිකාවේ, එංගලන්තේ, සංස්කෘතියක් තියෙනවද? තියෙන්නේ 100% තිතට ක්‍රියාත්මක වෙන නිතිය විතරයි. බාගෙට ඇද ගෙන වුනත් පාරේ පලයන් හැබැයි මන්ත්රිලගේ ලියුම් වලටයි, පගවටයි ජොබ් දෙන්නේ නැහැ, ඉස්ත්‍රී දූෂණ නැහැ, මහා දවල් බැංකු මංකොල්ලකෑම්, මිනීමැරුම් නැහැ.

    අප්පේ දන්න තරම තමයි , ස්ත්‍රී දූශන , මංකොල්ලකෑම් , මිනීමැරුම් වැඩිහරියක් වෙන්නේ යුරෝපයේ තමයි. හැබැයි එහෙම උනා කියලා ඒව උදේ ඉදන් රෑ වෙනකන් පත්තරවලයි , ටී.වී වලයි දාන්නෑ , ඒකයි හේතුව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ.

    ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry:

    ඊලඟට ඔවුන්ට දැනෙන්ඩම චීනය සමඟ සම්බන්ධතා වැඩි කර ගත යුතුයි:angry::angry:

    එතකොට ඔවුන්ගේ වටේම ඉන්නේ සතුරෝ. චීනය , පකිස්ථානය , බංගලාදේශය , ශ්‍රීලංකාව.
    :rolleyes:

    බලමු මහින්දයට කොන්දක් තියේවිද කියල.:angry:

    "යම් පුද්ගලයෙක් සෑම අයෙකුවම ටික කලකට රෑවටිමට හෑක, ඈතමෙකුව සෑමදාම රෑවටිය හෑකිද වනු ඈත, නමුත් කිසිවෙකුට සෑම පුද්ගලයෙකුවම සෑමදා රෑවටිය නොහෑක" - එබ්‍රහම් ලින්කන්

    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    ඉරකය,අෆ්ගනිස්තානය,ලිබියාව වගෙ රටවල් දෑන් විනාශවි ඉවරයි...එත් එ රටවල එ මිනිස්සුන්ම ඈමරිකාව ඈතුලු බටහිර රටවල් සමග එකතුවෙලා මරාගත්ත එ රාජ්ය නායකයා ගෑන දෑනටමත් එ මිනිස්සු දුක් වෙනවා...අමතක කරන්න එපා ඉතාමත් දුප්පත් රටක් උන වියට්නාමය ඔය ඈමරිකන් කාරයට දුවනකම් ගෑහෑව්වා කියන එක..අවි අයුද වලට වඩා මොලෙන් තමයි එයාලා යුදදය කලෙ..බොරු වලවල්..උන බම්බු වගෙ දෙවල් වලින්..ඉට පස්සෙ ඈමරිකාව යුද්දය දිනුවෙ ෆිල්ම් හදලා ලොකෙටම තමන් දිනුවයි කියලා පෙන්නලා..ආගම්,පක්ශ,ජාති ඔක්කොම අමතක කරලා අපි නියම "සින්හලයන්" විදිහට ඉන්න ඔනි කාලයක් මෙක.. ඉතිහාසය පුරාවටම අපි ලොකු කුමන්ත්‍රන වලට අහූවුන ජාතියක්...දෑන්වත් එ උගුල් වලට අහුවෙන්න එපා,,අපි අපෙ රට රෑකගන්න ඔනි,,එත් අපෙම අයට විරුදව නෙමෙයි,,අපෙ රට විනාශ කරන්න හදන LTTE කාලකන්නින්ගෙන්..
    අපේ රට සිංහල බෞද්ධ රාජ්‍යක් පමනයි. කොහොමත් ඉන්දියාව අපේ පාරම්පරික හතුරෙක් ඒ හින්දා මේ වෙලාවේ එක පාරම තද තීරන නොගෙන උන් ඉල්ලපු තෙල් නොදී හිටියම ඉවරයි. ඕනෙනම් ඉන්දියාවෙන් ගෙන්නන දේවල් වලට පත බද්දක් දැම්මනම් ඉවරයි.:angry::angry::angry: